ඉස්ලාම්-Cosmology1

huakbar

Member
Mar 22, 2013
367
56
0

ඔබ මුල් පොස්ට් එක නොකියවපු බව පැහැදිලියි. ඔබ කියන බිලියන ගණන් වල වයසවල ඇස්තමේන්තු පමණයි. ඔප්පු වූ ඒවා නොවෙයි.

මෙම big bang එක හරියටම සිදුවූයේ කෙසේද යන්න තවමත් මත සහ විවාද ඇති නමුත්, විශ්වය පටන් ගත්තේ තනි point එකකින් (ලක්ෂ්‍යයකින්) යන්න පිළිගැනීමට බොහෝ සාධක ඇත. කුරානයත් කතා කර ඇත්තේ එම දේවල් ගැනය.}}
පිපිරීමෙන් පසුව පෘථිවිය නිර්මාණය වීමට වසර බිලියනගනනක් ගියා කියන එක විද්‍යාවෙන් ඇස්තමේන්තු කලහම ඒවා තවම ඔප්පු උන ඒවා නොවෙයිලු.:baffled:

විශ්වය පටන්ගත්තේ තනි පොයින්ට් එකකින් කියන එකත් ඇස්තමේන්තු කරලා තියන එකක් තමයි. ඒ උනාට ඒක පිළිගන්න බොහෝ සාධක තියනවලු.:baffled:

කුරානයේ කතා කරන්නෙත් විශ්වය තනි පොයින්ට් එකකින් පටන් ගත්ත කියලලු. කෝ කොතනද එහෙම තියෙන්නේ ඈ?? ස්වර්ගයත් පොළවත් එකට තිබ්බා කියන එකද විශ්වයම එක පොයින්ට් එකක තිබුන කියල හදාගත්තේ??:D:D:rolleyes::rolleyes:
 
huakbar

Member
Mar 22, 2013
367
56
0

Do the unbelievers not see that the heavens and the earth were once joined and We clove them asunder? And We made from water every living thing. Will they not then believe? (21:30)

මෙම සරල වචන වලින් පවසන්නේ එක් කලෙක ආකාශයන් සහ පොලව ඇතුළු විශ්වයම එකට බැඳී තිබූ බවත් පසුව එය clove asunder, එනම් එකිනෙක වෙන් වූ බවත්ය. මෙය big bang වල විස්තරයට සමරුපි යැයි ගත හැකිය.

"ඇතුළු විශ්වයම" කියන වචන දෙක අපි අතින් දාගන්න ඕනෙද අයියේ?? :rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D:D
 
huakbar

Member
Mar 22, 2013
367
56
0

මෙතන සමහර පරිවර්තන වල "parted" යයි කිව්වත් එය වැරැද්දක් නෑ. පිපිරීමකදී එම දේවල් වෙන් වන බව පැහැදිලිය. ඔබ දැනගත යුත්තේ big bang යන මතවාදයේ එම "පිපිරිම" හරියටම සිදුවූයේ කෙසේද යන්න තවම සාකච්චා වෙමින් පවතින බවයි. ඔබ දැක ඇති පිපිරීමක් ගැන ඔබ හිතේ මවාගෙන හරියන්නේ නෑ. හේතුව, අපි දන්නා පිපිරීම් වලින් වෙන්නේ යමක් විනාශ වීමයි. එහෙත්, මෙම "පිපිරීමෙන්" සිදුවුයේ විශ්වය ඇති වීමයි; විනාශ වීමක් නොවේ. කෙසේ වෙතත් විශ්වයේ සියලු දේ මුලින් තනි singularity එකක තිබූ බව විද්‍යාව විසින් පිළිගෙන තිබේ.
පිපිරිම ගැන සාකච්චා වෙනවා කියල විතරද ඔයා දන්නේ? මුළු බිග් බැන්ග් තියරියම තාම සාකච්චා වෙමින් තියන දෙයක් කියල ඔයා දන්නේ නැති එක ඔයාගේ දැනුමේ තරම තමයි.
පිපිරිම පිළිගන්න බැහැලු.
තියරිය පිලිගන්නවලු.
ඔයා මාර විහිලුනේ කරන්නේ. කන්න ඕනේ උනහම කබරගොයාත් තලගොයා වෙනවා කියන්නේ මේවට තමයි..
:D:D:rofl::rofl::rolleyes::rolleyes:
 
  • Like
Reactions: GuneBhai
ඉංග්‍රීසි සයිට් වලින් හරි දෙමල සයිට් වලින් හරි මොනවයින් අරගෙන දැම්මත් උබලගේ කොස්මොලොජි බොරුව අතේ මාට්ටු උනානේද??:P:P. උඹ වගේ මිහරකෙක් වෙනුවෙන් මේවා පරිවර්තනය කරන කාලේ අපරාදයක් කියල හිතුන. එකයි කෙලින්ම ඒ විදිහටම කොපි පේස්ට් කලේ.ඇත්ත එළිවෙනකොට, බේගල් ටික මාට්ටු උනහම හිතට දුකයි නේද?:(:( කපාගත්තු කොන දැන් ඉතින් අලුතෙන් වැවෙන්නේ නැහැ. මුස්ලිම් මිහරකෙක් උන එක ගැන දැන් දුක් වෙන්න එපා.
21:30:…the heavens and the earth were of one piece, then we parted them
කවි පොතේ තියන මේ වචන ටික බිග්බැන්ග් තියරිය කියල පෙන්නන්න හදන එකෙන්ම උඹලගේ හිඟන ආගමේ තත්වේ පේනවා:rofl::rofl:. අඩුගානේ පිපිරීමක් කියන වචනේවත් තිබ්බනම් ඔන්න කමක් නැහැ.
:rofl::rofl:

තව ටිකක් මහන්සිවෙලා වරෙන් පරණ කවි වලට අලුත් අර්ථ අරගෙන.. අපිත් බලාගෙන ඉන්නේ ආතල් එකක් ගන්න..:D:D:D
ඔබේ ඔය බොරු මවන ක්‍රමය මාට්ටු වුනාට පස්සෙත් මෝඩයෙක් වගේ කියවන්නේ ඇයි බං?:P

ඔබට ඉංග්‍රීසිත් දන්නේ නෑ වගේ. clove asunder කියන එකේ තේරුම දන්නවද? :lol:
 
පිපිරිම ගැන සාකච්චා වෙනවා කියල විතරද ඔයා දන්නේ? මුළු බිග් බැන්ග් තියරියම තාම සාකච්චා වෙමින් තියන දෙයක් කියල ඔයා දන්නේ නැති එක ඔයාගේ දැනුමේ තරම තමයි.
පිපිරිම පිළිගන්න බැහැලු.
තියරිය පිලිගන්නවලු.
ඔයා මාර විහිලුනේ කරන්නේ. කන්න ඕනේ උනහම කබරගොයාත් තලගොයා වෙනවා කියන්නේ මේවට තමයි..
:D:D:rofl::rofl::rolleyes::rolleyes:
මම කිව්වේ ඔබ මුල් පොස්ට් එක කියෙව්වේ නෑ කියලා.. :D:D
 
huakbar

Member
Mar 22, 2013
367
56
0
ඇයි බන් ඔබ ඔච්චර මෝඩ? heavens + පොලව කියන්නේ මොකද්ද එහෙනම්?:lol:
විශ්වය කියල තනි වචනයෙන් දාන්නේ නැතිව පොලව සහ ස්වර්ගය කියන දෙක විතරක් දැම්මේ ඇයි? එච්චරද බුරුවො විශ්වය කියන්නේ?? උඹලගේ දැනීමේ තරම තමයි.:P:P
 
පිපිරීමෙන් පසුව පෘථිවිය නිර්මාණය වීමට වසර බිලියනගනනක් ගියා කියන එක විද්‍යාවෙන් ඇස්තමේන්තු කලහම ඒවා තවම ඔප්පු උන ඒවා නොවෙයිලු.:baffled:

විශ්වය පටන්ගත්තේ තනි පොයින්ට් එකකින් කියන එකත් ඇස්තමේන්තු කරලා තියන එකක් තමයි. ඒ උනාට ඒක පිළිගන්න බොහෝ සාධක තියනවලු.:baffled:

කුරානයේ කතා කරන්නෙත් විශ්වය තනි පොයින්ට් එකකින් පටන් ගත්ත කියලලු. කෝ කොතනද එහෙම තියෙන්නේ ඈ?? ස්වර්ගයත් පොළවත් එකට තිබ්බා කියන එකද විශ්වයම එක පොයින්ට් එකක තිබුන කියල හදාගත්තේ??:D:D:rolleyes::rolleyes:
ආයෙත් මුල් පොස්ට් එක කියවන්නේ නැතුව බයිලා කියනවා. සාධක දාලා තියෙන්නේ. පසුව පොස්ට් වලත් ගොඩක් ඒවා දාලා තියෙන්නේ. ඔබ වෙන අය ලියපුව මෙතන හලලා දැන් විද්‍යාව ගැන කියන්න දෙයක් නැති වුණාම වචන නොගැලපෙන ව්‍යායාමයක යෙදෙන්නේ එල්ලෙන්න වැලේ වැල් නැති නිසාද? :lol:
 
විශ්වය කියල තනි වචනයෙන් දාන්නේ නැතිව පොලව සහ ස්වර්ගය කියන දෙක විතරක් දැම්මේ ඇයි? එච්චරද බුරුවො විශ්වය කියන්නේ?? උඹලගේ දැනීමේ තරම තමයි.:P:P
අවුරුදු 1400කට කලින් කාන්තාරේ අය "විශ්වයට" කියපු වචනේ කියන්න බලන්න..

ඔබ බුරුවා heavens කියන එකේ තේරුම දන්නවද? ඉංග්‍රීසි ටියුෂන් තවම ගත්තේ නැද්ද? මේක ඉංග්‍රීසි පන්තියක් නෙමෙයි.
 
huakbar

Member
Mar 22, 2013
367
56
0
ඔබේ ඔය බොරු මවන ක්‍රමය මාට්ටු වුනාට පස්සෙත් මෝඩයෙක් වගේ කියවන්නේ ඇයි බං?:P

ඔබට ඉංග්‍රීසිත් දන්නේ නෑ වගේ. clove asunder කියන එකේ තේරුම දන්නවද? :lol:
which means to become separated from each other. උඹල ඒකට පිපිරිම කිව්වම හරි නේද??:P:P
 
huakbar

Member
Mar 22, 2013
367
56
0
අවුරුදු 1400කට කලින් කාන්තාරේ අය "විශ්වයට" කියපු වචනේ කියන්න බලන්න..

ඔබ බුරුවා heavens කියන එකේ තේරුම දන්නවද? ඉංග්‍රීසි ටියුෂන් තවම ගත්තේ නැද්ද? මේක ඉංග්‍රීසි පන්තියක් නෙමෙයි.
ඔතන හෙවන් කියන එකෙන් අදහස් කරන්නේ අහස නෙමෙයි පොන්ස්, ස්වර්ගය කියන එක. ඒක උඹලට ඕනේ විදිහට අහස කියන අර්ථය ගත්තට අපිට කරන්න දෙයක් නැහැ. වෙන තැන් වලදී අහස කියන අර්ථයට හෙවන් නැතිව ස්කයි පාවිච්චි කරලා තියෙන්නේ අගේට.
 
which means to become separated from each other. උඹල ඒකට පිපිරිම කිව්වම හරි නේද??:P:P
අනේ බං..

cleave (http://www.thefreedictionary.com/cleave)
v. cleft or cleaved or clove.
v.tr.
1. To split with or as if with a sharp instrument. See Synonyms at tear1.
2. To make or accomplish by or as if by cutting: cleave a path through the ice.
3. To pierce or penetrate: The wings cleaved the foggy air.
4. Chemistry To split (a complex molecule) into simpler molecules.
v.intr.
1. Mineralogy To split or separate, especially along a natural line of division.
2. To penetrate or pass through something, such as water or air.

asunder(http://www.thefreedictionary.com/asunder)
adv.
1. Into separate parts or pieces: broken asunder.
2. Apart from each other either in position or in direction: The curtains had been drawn asunder.

පිපිරීමකදී වෙන්නේ මොකද්ද?:D

මම ලියපුව නොකියවා ඔබ මෝඩ කතා කියල වැඩක් නෑ. සාමාන්‍ය පිපිරීමකදී වෙන්නේ විනාශයක්. මෙහිදී වුනේ විශ්වය ඇතිවීමක්. මේ paradox එක ඔබට තේරෙනවද? ඔබ හොයන්නේ "පිපිරිම" කියන වචනෙද? ඇයි ඔබ ඔච්චර මෝඩ?? ඔබ බෞද්ධද? (කොන්දක් තියනවනම් කියන්න කිව්වා කලින්). නැතිනම් Ahmed වෙන වෙස්මුණකින් ඇවිල්ලද? (මගේ theory එක ඒක තමයි. හොඳයිද මගේ තියරිය?:D)
 
ඔතන හෙවන් කියන එකෙන් අදහස් කරන්නේ අහස නෙමෙයි පොන්ස්, ස්වර්ගය කියන එක. ඒක උඹලට ඕනේ විදිහට අහස කියන අර්ථය ගත්තට අපිට කරන්න දෙයක් නැහැ. වෙන තැන් වලදී අහස කියන අර්ථයට හෙවන් නැතිව ස්කයි පාවිච්චි කරලා තියෙන්නේ අගේට.
මොන ස්වර්ගයද?:lol: ගිහින් ඉංග්‍රීසි ටියුෂන් ගනින් අපේ කාලේ කන්නේ නැතුව.. ඔබ මෙතරම් මෝඩද??

http://www.thefreedictionary.com/heaven
heaven
1. The sky or universe as seen from the earth; the firmament. Often used in the plural.

පොළව සම්බන්ධ කරලා කතා කරනකොට heaven (අරාබියෙන් "අස්සමාඅ") කියන්නේ sky or universe as seen from the earth කියන එක ඕන මෝඩයෙකුට තේරෙනවා. ඔබේ ස්වර්ගයට කියන්නේ paradise (අරාබියෙන් "ජන්නත්") කියලයි. එයට ඉංග්‍රීසියෙන් heaven කියලත් සමහරු කියනවා. ඒත් අරාබියෙන් ඔහොම එකම වචනේ යොදන්න ඕන වෙන්නේ නෑ. තියෙන්නේ වෙනම වචන දෙකක්.

par·a·dise
n.
1. often Paradise The Garden of Eden.
2. Christianity
a. The abode of righteous souls after death; heaven.
b. An intermediate resting place for righteous souls awaiting the Resurrection.
3. A place of ideal beauty or loveliness.
4. A state of delight.

කරුණාකරලා මෝඩයෙක් වෙන්නේ නැතුව ඉංග්‍රීසි ටියුෂන් ගන්නවද? ඔබ කොන්ද තියන කෙනා මොන ආගමේද? ලැජ්ජද කියන්න? :lol:
 
rock_sl

Member
Mar 9, 2013
211
31
0
කුරානය විද්‍යාවට සම්බන්ධ කරනවට ඔබ බයද?

මුල් පොස්ට් එක හරියට නොකියවා ඔබ නිකන් ඔහේ කියවෙන්නේ නැතුව විද්‍යාව ටිකක් ඉගෙනගෙන ඇවිත් මේ ගැන කතා කරන්න.

{{ Expanding universe යනු fact එකක්. එම expanding universe එක reverse කලොත් (ගණිතමය ලෙස) එය singularity එකක් දක්වා යනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව time සහ space සම්බන්ධයි. ඒ අනුව මේ singularity එකට කලින් time එකක් නෑ. එතැනදී භෞතික විද්‍යාවෙ නීති සියල්ල බිඳ වැටෙනවා. මේ singularity එක ඇතිවෙන්න භෞතික විද්‍යාවේ නීති අනුව වැඩ කරන කිසිම ක්‍රියාවලියක් එතැනදී වැඩ කරන්නේ නෑ. එනිසා, එම singularity එක ඇතිවිය හැක්කේ time සහ space වලට යටත් නොවන, එයට ඔබ්බෙන් ඇති ක්‍රියාවලියකටය. එවැනි දෙයක් ගැන මිනිසාට ලැබී ඇති එකම තොරතුර දෙවියන් ගැන පමණි. Expanding universe ගැන පැහැදිලිව කුරානයේ ඇත. Big bang වලට සමරුපී විස්තරයක් ඇත. මෙවැනි දෙයක් අවුරුදු 1400කට කලින් සිටි මිනිසෙකුට හීනෙන් පවා සිතීම පුදුමයි. විද්‍යාව පවා මෑතක් වෙනකන් විශ්වාස කලේ static universe බොරුවයි. එය බිඳ වැටී ඇත. එහෙත් කුරානයේ කී දේ එසේම පවතී. මෙය අපට දෙවියන්ව විශ්වාස කරන්නට රුකුල් දෙන එක් සාධකයක් පමණි.}}

ඉතින් ඔබට මේ ගැන කියන්න වචනයක්වත් හිතාගන්න බැරිද?
man kiyanne meka alla visin karanava kiyana eka boruvak modakamak kiyalla...hari oya mevata uththra dennako
Q1?
meka alla visin karanava kiyala oba kohomada hariyatama kiyanne...:confused:?
Q2?
Newton gravity eka hoyagatta me polavata yam vastuvak patitha vanne guruthvaja thoranayen kiyala ohu kiwwa, api polove mehama inne guruthvakarasana balaya nisa kiyala ohu kiwwa. den me guruthvakarsana balaya denne Newtange pera athmayak ho ohuta sambanda deviyekda...:confused:?

''කුරානය විද්‍යාවට සම්බන්ධ කරනවට ඔබ බයද?''
Q3?
alla visin minisava mevu akaraya viddayata sambanda karala oyata kiyanna puluvanda...:confused:?
 
Last edited:

ඇයි මේ ඔබ මෝඩ කතා කියන්නේ? නිව්ටන් ගුරුත්වාකර්ශනය ගැන කිව්වලු. ඊට පස්සේ අහනවා "den me guruthvakarsana balaya denne Newtange pera athmayak ho ohuta sambanda deviyekda..." කියල මෝඩ දේවල් අහන්නේ ඇයි?? ඉතින් කොහෙද අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයක් ගැන කතා කරන්නේ...:baffled:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Arabiye polowa yata thiyena oil hoya ganna bari unane Allahta. American brain eken ne oil hoya gatthe. Allah ta oil hoya ganna bari una nisane Arabi muladi poor wela hitiye. Ships mankolla kawe. Emirates kiyana air plane samagama nahene, Bicycle winkalayaka work karapu Right brothers la nathanam. Be honest please , Your god is not Allah, Your god is America who help to discover oil and Right brothers who invented Air planes.
 
patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    pattai oiiiii...munta ridilaaa......mun dan kuraane ewath adala aran me kiyanna hdanne kuranee kiyann patta vidyathmama.,dewal thyen ekak kiyala..ridichcha thrama ekenma penawa..paw ban asarana muslim ..hith ridilaaa...
    munge dushana,hora magadi tika lokayama danagaththa ne...dan munta inna baa..hikk hik..ara hamuduruwanata banina hati........ridiiiiiiiiiiiiiilaaaaa....hodatama ridiilaaaaaaa.....me rata ipadenne tho tiak hari pin karalane..kalakanni muslim balla....hik hik....:D:D:D:D
     
    rock_sl

    Member
    Mar 9, 2013
    211
    31
    0
    ඇයි මේ ඔබ මෝඩ කතා කියන්නේ? නිව්ටන් ගුරුත්වාකර්ශනය ගැන කිව්වලු. ඊට පස්සේ අහනවා "den me guruthvakarsana balaya denne Newtange pera athmayak ho ohuta sambanda deviyekda..." කියල මෝඩ දේවල් අහන්නේ ඇයි?? ඉතින් කොහෙද අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයක් ගැන කතා කරන්නේ...:baffled:

    ubat itin moda katane kiyanne ubata hariyatama kiyanna puluvanda meka alla visin karanva kiyala....
    hari uba antima Q eka dekke nedda ekata uththra nedda...

    Q3?
    alla visin minisava mevu akaraya vidyavata sambanda karala oyata kiyanna puluvanda...:confused:?