ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 6. ස්ත්‍රීන්!!

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    මේකත් කියවලම අහන්න...

    ඔබගේ අය කාන්තාවන් ගැන ආකල්පය පෙන්නන්න අනුන්ගේ දේවල් හාරන්න ගියාට ඔබේ දහමේ මේ ගැන ඇත්තේ මොනවාද කියා ඔබ දන්නේ නෑ වගේ. කෙනෙක් මට ඉගැන්නුවා මෙය හරියට තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද සෙවීමක් කියා. එහෙම හරිද බලන්න. :lol:

    නිකන් කියවන්න.

    ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි ගේ “බුදු දහමේ පැන විසඳුම් – තෙවන කොටස” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “24 – ප්‍රශ්නය: පිරිමින්ව හා ස්ත්‍රීන්ව ඉපදීමට හේතුවන කාර්ම පහදා දෙන්න” “පිළිතුර: මෙයට පෙර අප විසින් සම්පාදිත මුල් කොටස් වලදී මෙයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ඇති බව මාගේ මතක යයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මේ සත්ව ලෝකයෙහි සෙසු සත්වවර්ගයා මෙන්ම සංසාරික සත්ව විශේෂයෙකි.නමුත් මිනිස් ජීවිත සුගති ආත්ම භාවයකි. එයින් කියනුයේ යම් කාමාවචර කුශල කර්මයක විපාකයකින් සුගතියක උපන්නෙකි. සංසාර ජීවිත වලදී අප විසින් කරන ලද කුශලා කුශල කර්මයන්හි විපාක ඉදිරිපත්වී පුනර්භවය ලබාදෙයි. පිරිමි ආත්ම භාවයක් ලැබීමට හේතුවනුයේ ද මහා කාමාවචර විපාක සිතකි. කාන්තා ආත්ම භාවයකටද හේතු වනුයේ මහා කාමාවචාර විපාක සිතකි. නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සියදහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුකවිඳීම වැනි ප්‍රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.” (105 වැනි පිටුව).

    මේ සම්බන්ධව අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ විසින් රචිත “කර්මය හා විපාකය – 1” යන ග්‍රන්ථයේ සඳහන් කරුණුද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.“කාම මිත්‍යාචාරයෙහි යෙදුණු පුද්ගල තෙමේ මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුසත් ලොව බොහෝ සතුරන් ඇත්තෙකුව උපදී, එසේම ආත්ම සිය දහස් ගණන් ස්ත්‍රීව උපදී, නපුංසකව උපදී, තමන් නොපතන ප්‍රිය ශුන්‍යතාවක් ඇති ස්ත්‍රීන් ලබන්නේකුව උපදී. යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ” (9-10 පිටු).

    ඉහතින් උපුටා දැක්වූ කරුණු වලින් මතුවන සාධක කිහිපයක් නම්,

    1. ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදීම පෙර භවයෙහි කල අකුසලයක ප්‍රතිපලයක් ලෙස මෙයින් පැහැදිලි වන කරුණකි.
    2. එනම් බුදු දහමේ මතය වන්නේ ස්ත්‍රීත්වය දඬුවමක් වන බවයි. තවත් ආකාරයකින් පවසන්නේනම් පෙරභවයේ අකුසලයක දඬුවම් විපාකයක් ලෙසයි ස්ත්‍රී ආත්මයක් ලැබ ඉපදෙන්නේ.
    3. මෙයමාතෘත්වය පිළිබඳව ඇති භයානක නිග්‍රහයක් ලෙස සලකන්නට සිදුවෙනවා නොවේද? මනුෂ්‍ය ජීවිතය පවතින්නේ ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයේම තමන්ට පැවරී ඇති කාර්ය ඉටුකිරීම මතය.
    4. මව, බිරිඳ, සහෝදරිය, දියණිය ආදී සෙනෙහස හා කරුණාව පදනම්වූ බැඳියාවන්ගේ වටිනාකම ඉතා දරුණු ලෙස මෙමමතය තුලින් පළුදු කර ඇත. තමා මෙම බැඳියාවන් තුලින් දකින්නේ පව් කාරියක් දෙස යන හැඟීම සිත් සතන්හි මතුවීම කෙසේ නම් වලක්වා ගන්නටද?

    ස්ත්‍රීන් සම්බන්ධව මෙවන් පහත් මතයක් බුදුදහමින් ඉදිරිපත් කිරීම පිළිගන්නේකෙසේද යන්න මහත් ගැටළුවක් නොවේද??

    මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “අභිධර්මයේ මුලික කරුණු” නම් ග්‍රන්ථයේ 135 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “සමහර විට ලිංග පරිවර්තනයෙන් ස්ත්‍රීහු පිරිමි බවට ද, පුරුෂයෝ ගැහැණු බවට ද පැමිණෙති.“තෙන ඛොපන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනො ඉත්ථිලිංගං පාතුභූතං හොතිතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්සභික්ඛුනියා පුරිසලිංගං පාතුභූතං හොති”යිවිනයෙහිද ඒ බව දක්වා තිබේ. ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ. ලිංග පරිවර්තනය පිළිබඳව කියයුතු කර්ම තත්ත්වය ගැඹුරු කරුණෙකි. එය අභිධර්මය නොදන්නවුන් වරදවා ගන්නා තැනකි. මනුෂ්‍යාත්මභාවය කුශලයකින්ම ලැබෙන්නකි. මිනිස් සිරුරෙහි කුශලකර්මජරූප මිස අකුශල කර්මජ රූප නැත.
    1. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි.
    2. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි.
    3. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.” (135 වැනි පිටුව)

    එහෙනම් "කර්මය" මෙහෙමත් දඬුවම් දෙනවා!!! :lol::lol:

    භික්ෂුණිලට උපදෙස් දුන්නේ මෙහෙමයි:

    භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීමට ප්‍රජාපති ගෝතමී ඇතුළු පන්සියයක් බිසෝවරු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බුදුන් වහන්සේ ආනන්ද මහා තෙරුන්ගේ මැදිහත්වීමෙන් අවසානයේදී ඒ සඳහා අවසරය ලබා දෙන ලදී. නමුත් භික්ෂුනී ශාසනය ස්ථාපිත කිරීම පිණිස පනවනු ලැබූ ගරු ධර්මයන් (කොන්දේසී) අට ස්ත්‍රීත්වය හා මාතෘත්වය පිළිබඳව කළ නිග්‍රහයක් ලෙස නොසලකා හරින්නට ඉතා අපහසුය. ඒ පිළිබඳව ඇති විස්තර විමසා බලමු.“ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලාදකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක්‌ බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක. එය කවරහ ද යත්:
    1. සියක් වස්ව ගියාවූ මෙහෙනින්නක්වී නමුත් මාගේසස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ළදරුවූ මහන කෙනෙකුන්ටත් දුරදී දැකම හුනස්නෙන් නැගී පෙර ගමන්කොට වැඳ පුදා ගෞරව කළ මැනව. මේ එක් ධර්මයෙක.
    2. තවද භික්ෂුනී විසින් තමන්ගේ කැමැත්ත පරිදි ගිය ගිය තැන්හි වාසය කළ නොහැක්ක. මාගේ භික්ෂුන් වසන්නාවූ ජනපද යෙක එක් වරුගොසින් වැඳ පුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීපවූ මෙහෙණ වරෙකම වාසය කළ මැනව. මෙය එක් ධර්මයෙක.
    3. තවද දෙපෝයෙන් දෙපෝය කඩ නොකොට භික්ෂුන් කරා එළඹ ‘ස්වාමීනි, පෞෂත (පසළොස්වක) දිනය කවරේද? භික්ෂුනීන්ට අවවාද දුන මැනවැ’ යි ආරාධනා කළ මැනව. මෙයි දු භික්ෂුනීන්ගේ එක් ධර්මයෙකි.
    4. තවද, වස් අවසානයෙහි උභතො සංඝයා කෙරෙහිම වස් පැවරුව මනාමය. මෙයිදු එක් ධර්මයෙකි.
    5. අවතින් නැගී සිටිනු කැමැති මෙහෙනක් දෙපෝයක් උභතෝ සංඝයා කෙරෙහි මානත් පිරීම.
    6. උපසම්පදා කැමැති මෙහෙනක් කාරනා හයක් හික්මී උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදාව ලැබීම.
    7. තවද කිසියම් කාරනයෙකිනුත් මාගේ භික්ෂුන්ට ආක්‍රෝශ පරිභවයක් නොකළ මනාමය. මෙයිදු එක් ධර්මයෙක.
    8. තවද, භික්ෂුනීන් විසින් මාගේ භික්ෂුන්ට අවවාද කිය නොහැක්කේමය. භික්ෂුන් විසින් භික්ෂුනීන්ට අවවාදකළ මනාමය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගෙන මනාමය. එයිදු එක් ධර්මයෙක. මේ ගරුවු ධර්මයෝ අටදෙන නම්මාගේ සසුන් වන් මාතුගාමයන් (ස්ත්‍රීන්) විසින් දිවි පමණින් ඒකාන්ත කොට රක්ෂා කළ මනාවූගුණධර්ම යැ’යි වදාළ සේක” (පුජාවලිය – 556-557 පිටු)

    භික්ෂු භික්ෂුනීන්ට අයත් ශික්ෂා පද අතුරින් කාය සංසර්ග නම්වූ සංඝාදීශේෂ ඇවත භික්ෂුවකට සංඝාදීශේෂ ඇවතකි. භික්ෂුනීන්ට එම වැරදම පාරාජිකාපත්තියකි. භික්ෂුවකට පාරාජිකාපත්ති සතරකි. භික්ෂුනියකට පාරාජිකාපත්ති අටකි. භික්ෂුවකට සංඝාදීශේෂ 13 කි. භික්ෂුනියකට දහ හතකි.

    මෙම කරුණු දෙස බැලු විටද පෙනීයන්නේ භික්ෂුවකට වඩා භික්ෂුනියකගේ නීති පද්ධතිය ඉතා දැඩිය. ඒවා යුක්තිය පදනම්වූ ඉගැන්වීමක කරුණු ලෙස විග්‍රහ කිරීම දුෂ්කරයි.

    ඉන්ද්‍රානී පෙරේරා මහත්මිය විසින් රචිත “කාන්තාව හා බුදු සමය” යන ග්‍රන්ථයෙන් පහත සඳහන් කරුණු උපුටා දක්වන්නට කැමැත්තෙමු.“ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්‍රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය……ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි. එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි.ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත” (36 හා 37 වැනි පිටු).

    ස්ත්‍රීත්වය ගැන හොඳ විමසුමක්!!!

    ඔන්න කියයි මේවා ත්‍රිපිටකයේ නෙමෙයි කියා. මේවා ලියන බෞද්ධයෝ උඩ බලාගෙන බොරු ලියන්න ඒ අයට පිස්සුද? ඕව කියල ඔබට මෙයින් නොමග යවන්න අමාරුයි. දැන් ඔබ අනුන්ගේ ඇහේ පොල්කෙඳි හොයන එක නවත්තලා තමන්ගේ පොල්පරාල ගැන බලාගන්න.:lol::lol:

    පිරිමියා සහ කාන්තාව අතර වෙනස බලමු.

    ගැහැනිය පිරිමියාට වඩා ශක්තියෙන් අඩුයි. සාමාන්‍ය ගැහැනියකට පිරිමියාගේ රැකවරණය අවශ්‍යයි, සෞඛ්‍ය ආරක්ෂාව අතින් පිරිමියාට වඩා ගැහැණියට ආරක්ෂා විය යුතුයි. ගැහැණියට ඇති වගකීම් වැඩියි. පිරිමියාට වඩා ඉක්මනින් වයසට යෑම වැඩියි.

    අපේ ආගමේ මුලික ඉගැන්වීමක් තමයි කර්මය. යම් කර්මය අඩු වීමක් මත ගැහැණු ආත්ම භාවයක් ලබන්න පුළුවන්. ඒ විවිධ පැතිවලින්. අපිට සැප විඳින ගැහැණු ඉන්නවා එත් ඇයට උපතින්ම උරුමවන තත්වයන් ඇය විඳිය යුතුයි.

    ඔය හාමුදුරුවෝ මොනවා කියනවද මම දන්නේ නැහැ එත් පිරිසිදු බුදු දහමේ කොතනවකත් නැහැ සංසාරයේ හැමදාම ගැහැණු ආත්ම භාව ලබන කර්මයක්. අපේ දහමට අනුව සංසාරයේ අපේ පස්සෙන් එන කර්ම වර්ග තියනවා . බුදුන්ගේ ලේ සෙලවීම , මව මැරීම , පියා මැරීම ... etc

    ඕන කෙනෙකුට බුදු දහම ගැන පොතක් ලියල එලියට දාන්න පුළුවන්. කරුණාකර ත්‍රිපිටකෙයෙන් උපුටා දක්වන්න

    භික්ෂුණි සාසනය ගැන කියනවා නම් ඔච්චර නීති දාලත් අපිට හිකිෂුණි සාසනයක් ඉතුරු උනේ නැනේ ? කාන්තාවන්ට ස්වාමීන් වහන්සේලා වගේ වාසය කරන්න අපහසුයි. අනිත් එක හින්දු ධර්මයේ බමුණු මතත් එක්ක කාන්තාවකට තනියෙන් සිටීම ඒ කාලයේ හැටියට ගොඩක් අපහසු දෙයක්. ඒ කාලයේ හැටියට භික්ෂුණි සාසනය ලබා දීමත් ලොකු ජයග්‍රහණයක්.

    කානතාවන්ට බුදු දහමේ පහත තැනක් දෙනවා නම්,

    කාන්තාවන් පන්සලට ගොස් බුදුන් වැඳ පුදා ගන්නට හැකියාව දී ඇත්තේ ඇයි ?

    බුදු දහමේ අවසානය හෙවත් නිර්වානය ලඟා කරගැනීමට කාන්තාවන්ට හැකියාවක් ඇත්තේ ඇයි?

    මිනිසෙකුට ලබාගත හැකි වඩාත්ම අග්‍ර පලය වන බුදු බව ලබා ගැනීමට බුදුන් වහන්සේට විවරණ ලබා දුන්නේ කාත්නාවක් වුවේ ඇයි ?

    මවට වඳින්න යයි බුදු දහමේ උගන්වන්නේ ඇයි ?

    සිදුහත් කුමරාගේ මව් සොයාගෙන දිවය ලෝකයක් කරා ගොස් ධර්මය දේශනා කලේ ඇයි ?

    දැනට බෞධයන්ට ඇති පූජනියම වස්තුව වන දළදා වහන්සේ රැගෙන අආවේ හේමමාලා කුමරියගේ කොණ්ඩයේ සඟවා
    GangaramaTemple14.JPG

    මට උඹේ ආගමත් එක්ක ප්‍රශ්නයක් නැහැ.:) එත් බුධාගම ගැන බොරු කියනවා නම් මටත් කතා කරන්න වෙනවා

    /B]
     
    Last edited:
    Knowledge යන්න විද්‍යාව ලෙස කිසි විට අර්ථ නොදක්වයි.
    …දහම් භක්තිය කියා දෙයක් බුදු දහමේ නැත. එසේ වෙන්නටද කියා නැත. ඔබ වලිගය පාගාගෙන.
    නැත්තේ මොකද? ඔබලාට අනුව හැම ප්‍රශ්නෙටම මුල "අවිද්‍යාවයි", එනම් අවබෝධය නැතිකම. එයට පිළියම "විද්‍යාවයි". එනම්, හරි දේ දැනගෙන අවබෝධ කර ගැනීමයි. එහෙම කිව්වොත් හරිද?

    බුදු "දහම"ට බැතිව ඉන්නව කියන්නේ දහම් භක්තිය තමයි. "එහෙම නොවේ, අපි විද්‍යාත්මකව සහ බුද්ධිමත්ව විමසලා තමයි දෙයක් පිළිගන්නේ/කරන්නේ" කියන එක තමයි ඔබේ Show එක. හරිද?
     
    මේවා ලියල තියෙන්නේ ඔබේම අය. ඔබ කියනවනම් මේවා බොරු කියල, එහෙනම් හිමිවරුන් විසින් මෙවැනි දේවල් ලියන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්!:confused:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේවා ලියල තියෙන්නේ ඔබේම අය. ඔබ කියනවනම් මේවා බොරු කියල, එහෙනම් හිමිවරුන් විසින් මෙවැනි දේවල් ලියන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්!:confused:

    එක අපේ ලංකාවේ ප්‍රශ්නයක්. මේවගේ පොත් ලිව්වට පස්සේ ප්‍රකාශයට පත කරන්නට පෙර අපේ මහා නාහිනිමව්රුන්ට මේවා පිලිගන්නවලා වැරදි හොයල බලන්න ඕනේ. එහෙම මුකුත් කරන්නේ නැතුව ධර්මය විකෘති වන අයුරින් පොත් ලියන එක සම්පූර්ණ වැරදි වැඩක්.

    අනිත් බුදුන් වහන්සේ කියල තියනවා යමක් කී පමණින් , තමන් කි පමණින් , ඇසු පමණින් විශ්වාස කරන්න එපා. එය තමන්ගේ බුද්ධියෙන් විමසා බල තේරුම් ගන්න කියා.
    බෞධයන් වශයෙන් අපි කව්රු කිව්වත් විශ්වාස කරන්නේ බුද්ධියෙන් විමසා බලා , එක නිසා එකපිට පොත් 100 ලිව්වත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි විශ්වාස කරන්නේ ත්‍රිපිටකය
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    නැත්තේ මොකද? ඔබලාට අනුව හැම ප්‍රශ්නෙටම මුල "අවිද්‍යාවයි", එනම් අවබෝධය නැතිකම. එයට පිළියම "විද්‍යාවයි". එනම්, හරි දේ දැනගෙන අවබෝධ කර ගැනීමයි. එහෙම කිව්වොත් හරිද?

    ඔබ knowledge කියල අර්ථ දක්වන්නේ හරි දේ දැනගෙන අවභෝද කරගැනීමට නම් ඒකට knowledge කිව්වට වරදක් නෑ
     
    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0

    බුදු "දහම"ට බැතිව ඉන්නව කියන්නේ දහම් භක්තිය තමයි. "එහෙම නොවේ, අපි විද්‍යාත්මකව සහ බුද්ධිමත්ව විමසලා තමයි දෙයක් පිළිගන්නේ/කරන්නේ" කියන එක තමයි ඔබේ Show එක. හරිද?
    ආගම් වල භක්තිය ඇත.බුදුදහමේ ඇත්තේ ශ්‍රද්ධාව යි. එහිදී ආකාරවතී ශ්‍රද්ධාව උතුම් වේ.මම කලිනුත් කිව්වනේ බෞද්ධයන්ට ඕනෙ දෙයක් කියන්න. මට කමක් නෑ. බුදුදහමේ මම දන්න දේට පිළිතුරු දෙන්නම්, ෂෝ එක ගැනනම් කවර කතා ද? ඔය තරම් දඟලන්නේ නේද?

    ඔබ කී පරිදි "භක්තිය" සහ "ශ්‍රද්ධාව" වෙන්කොට මට කියාදෙන්න. එය මගේ දැනුම පිනිස හොඳයි.

    ඔබ එම කොමෙන්ට් එකේ දෙවෙනි කොටස ගැනත් කියන්න. බෞද්ධයින්ගේ ප්‍රසිද්ධ කියමන "පිලිගන්නේ/විශ්වාස කරන්නේ බුද්ධියෙන් හා විද්‍යාත්මකව විමසා බලා තමයි" යන්න මම කියන්නෙ බොරු show එකක් බවයි. එයට ඇති තරම් සාධක සපයා ඇත. ටොන් ගනන් ලෝක, බ්‍රහ්මවරු, දෙවියෝ ගොඩක්, යම, මාර, සක්‍ර, ඇතුලුව පුනරුප්පත්තිය (මේ ගැන ඔබ දැමූ ඒවායේ වැරදි පැහැදිලිව පෙන්වා දුනිමි). ඔබේ දහමේ පදනම් වී ඇත්තේම මෙලොව ජනින වීම දුකක් බවයි. එයට ලොකුම හේතුව පුන පුනා ඉපදීමයි. ඔහොම ඉපදෙන්නෙ ඔය "මිත්‍යා" ලෝක ගොඩේ තමයි. (නරකය තියෙන්නෙ ජම්බුද්වීපය යටින්, මතකයිනේ). අරමුන වන්නේ ජනිත වීමේ cycle එක නවත්වා දුක නැති කිරීමයි. ඔබ ඔය "මිත්‍යා" (බෞද්ධයින්ගේම අර්ථ දැකවීම අනුව, ඒ අනුන් ගැන කියන විට!) සංකල්ප සියල්ල ප්‍රතික්ෂේප කලොත් ඔබේ දහම බිඳ වැටෙනවා. හරිද?

    වෙන් කර දැක්වුවා කියලා වැඩක් නෑ ඔබනෙ සියල්ලම දන්නේ.අනික ඔබ කියන විදියට දැනුම (knowledge) කියන්නේ බුදුදමමේ කියන විද්‍යාවලුනෙ.
    …ටොන් ගනන් ලෝක නෑ අර අපි ඉන්න ලෝකෙ විතරයි මහත්තයෝ තියෙන්නේ.හරිනේ? ඒකනේ ඔබේ විද්‍යාත්මක මතේ. translate කලාම ඒකේ හැඩේ spere shaped. (ඔබේ වචනයෙන්නම් ඒක රොටියක් වගේ ) ඔව් මට මතකයි ඔබ මට කියල දුන්නා spere කියන්නෙ රොටියක් බව.
    හරි මහත්තයො දැන් බුදුදහම බිඳ වැටිලා මාරයි නේ? මට කියන්න තියෙන්නේ මෙච්චරයි මහත්තයෝ

    "නාහං භික්ඛවේ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහා සාවජ්ජං: යථයිදං භික්ඛවේ මිච්ඡාදිට්ඨි. මිච්ඡාදිට්ඨි පරමා භික්ඛවෙ වජ්ජානීති."
     
    ඔබ දැම්මෙ මෙය.
    Description:Cakkavāḷa(m. & nt.) a circle, asphere, esp. a mythical range of mountains supposed to encircle the world; pl. worlds or spheres.

    ඒක ගැන කියන්නේ මෙහෙමනම්,
    The ocean is in turn surrounded by a circular mountain wall called Cakravāḍa (Pāli:Cakkavāḷa) which marks the horizontal limit of the world.
    ..එය sphere එකක් වෙන්නෙ කොහොමද? බුද්ධිය පාවිච්චි කරල කියන්න. ගෝලාකාර ලෝකයක් වටේ ගෝලාකාර කඳු තාප්පයක් හදනවනම් ඒ කඳු අහසේ පාවෙන්න ඕනෙ! පැතලි තැනක නම් circular (වක්‍රාකාර) කඳු තාප්පයක් ලේසියෙන් හදන්න පුළුවන්. Circle කියන තේරුමත් එහි ඇති බව ඔබම දැම්මෙ. එහෙම මුහුද වටේ කඳු තාප්පයක් අවශ්‍ය වන්නේ ඇයි? පැතලි පොලවේ මුහුදු වතුර "බිමට" හැලෙන්නෙ නැතුව බේසමක් වගේ තියෙන්න වෙන්නැති!

    ඔය දේ ගෝලාකාර යැයි විශ්වාස කරන්න ඔබට එක ක්‍රමයයි ඇත්තේ. එය mythical එකක් (උඩින් ඔබම දාපු එකේ එහෙම තියෙනවා!) ලෙස විශ්වාස කිරිම. Mythical="මිත්‍යාව",

    මෙයිනුත් ඔබ පෙන්නුවේ ඔබලගෙ සුපුරුදු "බුද්ධිමත්ව විද්‍යාත්මකව හදාරා මිස පිලිගන්නේ නැත" යන නාට්‍යයේ නිරුවත නොවේද?
     
    http://www.elakiri.com/forum/showthread.php?p=14710876#post14710876
    ඔබට කිව්වනේ පාලි කියන්නේ බුදුදහමට කලින් බිහි වුණ භාෂාවක්. පැවති භාෂාව යොදා ගත්තා විනා නව වචන බුදුදහමින් හඳුන්වා දුන්නේ නෑ.
     
    http://www.elakiri.com/forum/showthread.php?p=14710876#post14710876
    ඔබට කිව්වනේ පාලි කියන්නේ බුදුදහමට කලින් බිහි වුණ භාෂාවක්. පැවති භාෂාව යොදා ගත්තා විනා නව වචන බුදුදහමින් හඳුන්වා දුන්නේ නෑ.

    a circle කියන තේරුම ඔබමයි දැම්මෙ. විද්‍යාත්මකව කිතුවොත් එය ගෝලාකාර කරන්න බෑ. විද්‍යාවෙන් තවමත් තහවුරු නොවූ (ඔබේ අර්ථ දැක්වීම අනුව) "මිත්‍යා" (mythical) දෙයක් ලෙස පිලිගන්න. පසුව විද්‍යාවෙන් එය සොයාගත හැකියි. දුක් වෙන්න එපා.

    ඔබ ප්‍රබන්ධ ලියන කෙනෙකු සරණ පතන්න හිතුවද? ඔය ත්‍රෙඩ් එක දාපු කෙනා ත්‍රිපිටකයේ සමහර comments වලටත් කැමති නෑ. ඔබේ ප්‍රබන්ධ ලියන කෙනාගෙ අදහස් වලට එයාගෙ ප්‍රතිචාරය කොහොමද බලමු.

    ඔතන ඔබ දමා ඇති සමහර දේවල් වලට අදාල සූත්‍ර cosmology1 ත්‍රෙඩ් එකේ සමහරු දාලා යම් දේවල් පෙන්වන්න හැදුවා. ඔබේ දේවල් සමග ඒවා ගැලපෙනවද බලන්න.

    http://www.elakiri.com/forum/showpost.php?p=14638168&postcount=178

    http://www.elakiri.com/forum/showpost.php?p=14675365&postcount=186 (අදාල කොමෙන්ට් එක මැද හරියේ. අදාල සූත්‍රය බලන්න එතනට ගොස ඔහු දාපු ලින්ක් එකට යන්න).

    පරිණාමවාදට ආදේශ කරල "සුප්" එකක් හදපු එක නම් අවදානම් සහිතයි. aliens වගේ එම "ආත්ම" බැස්සෙ නැති බව නේද හරි?
     
    ඉතින් ඒකම තම මම කියන්නේ හරි තේරුම ගන්න කියලා. ඔබනෙ mythical එක අල්ලන් දඟලන්න්නේ.
    …ගැලපෙන්නැත්තන් ගැලපෙන නැති තැන් කියන්න. මට ඕක බලබල ඉන්න බෑ. aliens වගේ එම "ආත්ම" බැස්සෙ නැති බව නේද හරි?
    ඒකෙන් කියපු දේ නම් තේරුණේ නෑ
     
    ඔබ අර ත්‍රෙඩ් එකේ දැම්මේ මෙහෙම..
    {{නමුත් බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියවෙන්නේ ආභස්සර බ්‍රහ්මලෝකයේ ඉඳලා ආපු මනෝමය ශරීරයක් තියෙන, දිලිසෙන ශරීරයක් තියෙන, අහසින් යාමේ හැකියාව ඇති කිහිප දෙනෙක් ඇවිත් පහළට බැහැලා අර රස පොළව පොඩිකර කාලා බලපුවහම රස නිසා එය දිගටම කාලා තියෙනවා. එයින් පසු තෘෂ්ණාව ඔවුන් තුළ වැඩිවෙලා මේ අයට අහසින් යාමේ හැකියාව නැතිවෙලා තියෙනවා. එතැන් සිට දීර්ඝ විස්තරයක් එම සූත්‍රයේ සඳහන් වෙනවා.}}

    ඔබේම කෙනෙක් ඔය කියපු සුත්‍රයේ කොටසක් දැම්මේ මෙහෙම.. (http://www.elakiri.com/forum/showpost.php?p=14638168&postcount=178)
    {{‘There comes a time, Vasetha, when, sooner or later after a long period this world contracts. At a time of contraction, beings are mostly born in the Abhasara Brahma world. And there they dwell, mind-made, feeding on delight, self luminous, moving through the air, glorious—and they stay like that for a very long time. But sooner or later, after a very long period, this world begins to expand again. At a time of expansion, the beings from the Abhasara Brahma world, having passed away from there, are mostly reborn in this world. Here they dwell, mind-made, feeding on delight, self-luminous, moving through the air, glorious— and they stay like that for a very long time. At that period, Vasetha, there was just one mass of water, and all was darkness, blinding darkness. Neither moon nor sun appeared, no constellations or stars appeared, night and day were not yet distinguished, nor months and fortnights, nor years and seasons; there was no male and female, beings being reckoned just as beings. And sooner or later, after a very long period of time, savory earth spread itself over the waters where those beings were. It looked just like the skin that forms itself over hot milk as it cools. It was endowed with color, smell, and taste. It was the color of fine ghee or butter and it was very sweet, like pure wild honey.[6]}}

    එහි පැහැදිලිව කියන්නේ "beings from the Abhasara Brahma world, having passed away from there, are mostly reborn in this world" කියලයි. ඔබ දැම්ම වගේ පහලට බැස්ස කතාවක් පේන්න නෑ.

    මට මෙය දිගටම ගෙනියන්න අදහසක් නෑ. එවැන්නකින් ඔබටත් පලක් ඇතිවේදැයිත් සැක සහිතයි.