පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා ගැන මට මතක් වෙනකොට කඳුළු එනවා ඇස් දෙකෙන්
    සිතක් මේ ලෙස රිදවලා ඔබ කොහෙ ගියේ දෝ මට හොරෙන්
    තවම මගෙ ඇස් බලා ඉන්නේ ඔබ ම එයිදෝ පෙර ලෙසින්
    ඒත් නොයෙනා බව හැඟෙනකොට කොහොම ඉවසන්න ද ඉතින්

    අතින් අත ගෙන එදා ගිය මඟ කොහොම යන්න ද තනිව දැන්
    සිතින් නුඹට ම පෙම් කළේ මම දරාගෙන හැම දුක් සුසුම්

    අමාවක රැය ව‍ගේ මගෙ සිත ඔයා ගියෙ ඇයි මට හොරෙන්
    තරහ නෑ මම කවමදාවත් ඔයා මගෙමයි දුර ගියත්

    ඔයා ගැන මට ...............


    ගායනය :- දර්ශන ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිදංඟනා කතාවකට අරුතක් වී සීත
    සදාතනික මතකය ඔබ ගෙනිහින් දුර ඈත
    හිත අද්දර තුරුළු වෙලා කියන්න කවි ගීත
    මට විතරයි මේ තනිකම නුඹ නෑ ළඟපාත

    හීනවැලක් සුසුම්ලනව හිත් යායෙන් ඈත
    සඳ අහසේ ගතු කියනව පිනි වැහි නැති රෑක
    මල් පිපුණත් පාට පාට සුවඳක් නැති දාට
    මේ කවි ගී පද ගැයෙන්නෙ නුඹ හැර වෙන කාට

    සිදංඟනා කතාවකට ..............

    සිනහ පිරුණු ආදරයේ නටබුන් ළඟ තියා
    මතක සුවඳ කැළ පමණයි මා ළඟ නෑ ඔයා
    හැමදාමත් මඟ බලනෙමි ඔබ යලි එයි කියා
    හඬන්න මට නෑ අවසර උරතල හිස තියා

    සිදංඟනා කතාවකට ..............


    ගායනය :- සෙව්වන්දි රණතුංග
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි කඳුළු සලන්නේ
    පෙම් ‍සිනහ නොදෙන්නේ
    රතු මුහුණ කියන්
    තරහින් දෝ තරහින් දෝ
    තරහින් දෝ තරහින් දෝ
    නෙතු පියාන ඉන්නේ
    යලි හොරෙන් බලන්නේ
    මගෙ හිතම පෙලන්නේ
    තරහින් දෝ තරහින් දෝ
    තරහින් දෝ තරහින් දෝ

    තරුමුතු පිනිකැට විලසේ
    ඒ වගෙ කඳුළැලි දිලිසේ
    සඳුනැති අහසක අඳුරේ
    සැඟවුණු මුහුණයි පෙනුනේ
    ඇයි තරහින් දෝ තරහින් දෝ
    තරහින් දෝ තරහින් දෝ

    බොළඳිය ආදර ළඳුනේ
    වැරදියි ඔබ ඔය සිතු දේ
    සඳවගෙ හිනහී අහසේ
    සැනසී ඉන්නකො පෙර සේ
    ඇයි තරහින් දෝ තරහින් දෝ
    තරහින් දෝ තරහින් දෝ

    ඇයි කඳුළු සලන්නේ ............


    ගායනය :- කැලුම් ඉඳුවර
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    359ipte.png
    11.gif
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    පෙරදා වාගේ මල් පිපුණා
    ඒ මල් පිපුණත් සිත හැඬුවා
    සිහිනෙකවත් නුඹ නැති බව පෙනුනා
    නුඹ නැති මගෙ ලොව අඳුරින් පිරුනා

    මා අද රිදවා මෙලෙසින්
    ඇ‍යිදැ‍යි දුරකට ඇදුනේ
    නුඹ පමණ‍යි මා පැතුවේ
     
    • Like
    Reactions: Malinga

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    අද තනියෙන් මා හඩන්නේ නෑ මා
    මා දමා.. ඈ ගියා කියා...... මා දමා
    සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ලගින් මා සිතින් ඔබ ගියා කියා

    පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ..//
    ඔබ දන්නෑ
    අද මා ඔබේ නමින් තනි වෙන්නෑ

    අද තනියෙන් මා හඩන්නේ නෑ මා
    මා දමා.. ඈ ගියා කියා...... මා දමා
    සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ලගින් මා සිතින් ඔබ ගියා කියා

    සිත හෑගුමන් වෙදනා
    මට නොකියා පවුනා...//
    ඔබ නෑතිදා
    මා ලගින් මා සිතින්
    ඔබ ගියා කියා...

    අද තනියෙන් මා හඩන්නේ නෑ මා
    මා දමා.. ඈ ගියා කියා...... මා දමා
    සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ලගින් මා සිතින් ඔබ ගියා කියා
    ……
     
    • Like
    Reactions: Malinga

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොකො යකො:baffled:

    එක කලක මාද අසවාසියකු වී සිටියද කිය මට සැකයක් ඇත:baffled:
    ඒ සිංදුවෙ මම ආසම පාර්ට් එක:rofl:
    මට වෙන සිංදු මතක් වෙන්නෙ නැ පොස්ට් කරන්න එකම් සිංදුව ඔලුවෙ තියෙන්නෙ එකයි කිව්වෙ:oo:


    සිටු කුමාරියේ…
    මට එපා ඔබේ
    අන්සතු අගනා හසරැල්ලක්
    ගත හඩා වැටේ මං මුලා උනේ
    ඔබෙ වසග කරන මනලොල්
    සිටු කුමරියේ…

    වෙන තුරුලක ඔබ ඒ විදිනා
    පහස සොයනු ඇයි මා වෙතිනා
    මිරිගුව පසුපස දුව පනිනා මගෙ
    හදවත රිදනු එපා…

    සිටු කුමාරියේ…

    පෙර එක දිනයක කළ වරදේ
    පවක් ගෙවමි මම දැන් මෙලෙසේ
    මටම අහිමි නැති
    රුවකට බැදි පෙම
    අත හැර දමනු මැනේ…

    ජය ශ්‍රි
     
    • Like
    Reactions: Malinga

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක කලක මාද අසවාසියකු වී සිටියද කිය මට සැකයක් ඇත:baffled:
    ඒ සිංදුවෙ මම ආසම පාර්ට් එක:rofl:
    මට වෙන සිංදු මතක් වෙන්නෙ නැ පොස්ට් කරන්න එකම් සිංදුව ඔලුවෙ තියෙන්නෙ එකයි කිව්වෙ:oo:


    සිටු කුමාරියේ…
    මට එපා ඔබේ
    අන්සතු අගනා හසරැල්ලක්
    ගත හඩා වැටේ මං මුලා උනේ
    ඔබෙ වසග කරන මනලොල්
    සිටු කුමරියේ…

    වෙන තුරුලක ඔබ ඒ විදිනා
    පහස සොයනු ඇයි මා වෙතිනා
    මිරිගුව පසුපස දුව පනිනා මගෙ
    හදවත රිදනු එපා…

    සිටු කුමාරියේ…

    පෙර එක දිනයක කළ වරදේ
    පවක් ගෙවමි මම දැන් මෙලෙසේ
    මටම අහිමි නැති
    රුවකට බැදි පෙම
    අත හැර දමනු මැනේ…

    ජය ශ්‍රි
    මේකද උඹේ හිතේ ති‍යන සින්දුව.....ලෝක‍ය ගෝලාකාර‍යි මිනිස්සු විවිධාකාර‍යි කි‍යන්නේ මේකට තම‍යි......:dull::dull::dull:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේකද උඹේ හිතේ ති‍යන සින්දුව.....ලෝක‍ය ගෝලාකාර‍යි මිනිස්සු විවිධාකාර‍යි කි‍යන්නේ මේකට තම‍යි......:dull::dull::dull:
    නැ ඕක නෙමෙයි:no: මම ඒ සිංදුව කිප සැරයක්ම පොස්ට් කලා:dull:
    උබ කිව්වා වගෙ මමත් ඕකට දාන්නේ හිටි ගමන් මතක්වෙන සින්දු....:P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Chandrika Siriwardane............

    රණ බිම මැරුණේ සිංහලයෙකු නම්~
    පපුවේ වෙඩි සළකුණ ඇත්තේ..
    සතුරට ලය දී මිස මැරුණේ නෑ~
    ලේ පැල්ලම් නෑ පිට කොන්දේ..
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ

    හිත හදාගන්න බෑ... ඔබෙන් ලද දුක දරාගන්න බෑ..
    ඔබ මගේ වෙන්නේ නෑ... ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ..
    මා හෑර හිතකට පෙම් කරලා ..ආදරේ හෑර දමලා...........
    මා සදා හඩනවා.... මාරුතේ දුක දරා............................................

    ආදරය වී... ජීවිතය දී.... මාගේ ලග උන්නූ වේලේ
    කීව හෑම දේ ....තාම සිහිවෙ ...පාලුවුනු ලොකේ මාගේ
    හීන කදුලින් තෙමා.... ඈත සෑගවී ඔයා
    මාව අදුරේ හෙලා... දෑස ලග අද නැ මාගේ
    මා සදා හඩනවා....... මාරුතේ දුක දරා........................................

    හීන වියෑකී.. දෑස නොපෙනී ...කාටදෝ ඔබව හිමිවී....
    මාව තනිවී... දෑස බොදවි... කාට පවසම්ද මේ දේ..
    ජිවිතය පාවෙලා... ආදරය නෑ කියා....
    මාව හෑරදා සදා... ඈත යනවද මේ යාමේ..
    මා සදා හඩනවා.... මාරුතේ දුක දරා.........................................

    චාමික සිරිමාන්න
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුව රැදි හසරැල්ල පානා
    පායන සඳ ම සේ දිලෙනා
    දෑසක මා සෙව්ව සේමා
    පිවිතුරු ආදරේ ගලනා

    මගෙ හිත ලඟ දවසක නතර වෙලා
    බලනවනම් මුළු හිත පීරා ඔබ
    නොහිතු තරම් සෙනෙහස පුරවා
    දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා

    මෙ සීත රෑ යාමේ තුරුලේ හොවා
    උණුහුමක සුව දෙන්න උන්නේ බලා
    නිදි නේන තුන් යාමේ හිත කිතිකවා
    සුරලියක සේ ඉන්න මට ලංවෙලා

    -
    උදය ශ්‍රී වික්‍රමසිංහ-
     
    • Like
    Reactions: DAMER

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ඉඳුවර නුවන් දෑලේ වැටී පෑගී
    දැහැනේ වෙලී උන්මාද වූ‍යේ මා
    වෙනකෙකු දිහා බැලුමට ‍යලි
    මට නෙත් නැතැ‍යි කෙඳිරුවේ කවුරුන්දෝ

    ආදර‍ය සුන්දර වරදකි
    කිසිදා සමාවක් නම් නැති
    මට පෙන්නලා ආලේ හැටි
    නුඹ දුන්නු දුක හොඳටම ඇති
     
    • Like
    Reactions: Rex921

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගඟක් සේ ඔබ ගලා ඒ නම්
    මුව දොරක් වී ඔබව හමුවන්නම්
    මලක් ඔබ පෙති සලයි නම්
    පවන් රළ වී ඔබව සිපගන්නම්

    පලා පැහැයෙන් දිදුල කඳුවලියේ
    අතුල පිණි මතු වේ
    සඳක් සේ මා ඔබට දැන්වෙන්නම්
    ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම්

    ගඟක් සේ ඔබ ......

    දැස රවටන මිරිඟු දිය තලයේ
    වැටෙන උණු කඳුලේ
    අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
    මිරිඟු දිය මැඩ කෙම් බිමක් වෙන්නම්

    ගඟක් සේ ඔබ ගලා ඒ නම්
    මුව දොරක් වී ඔබව හමුවන්නම්
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    1135_313462178765520_206614463_n.jpg

    සිහින ලොවේ මා කුමරියේ
    ඔබමයි මගේ ජීවේ
    එක්වන්නට මේ දිවියේ
    මා සැමදා පැතුවේ
    ඔබ සොයලා
    මම එනවා
    සෙනෙහේ ඔබේ
    ලැබෙන තුරා
    හමුවේවිද කවදා.....

    ආදරේ සොයලා
    පියබා සිත යනවා
    සුන්දරයි මේ ජීවිතේ
    දැනුනා මට දැනුනා
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kamal Addararachchi & Neela Wickramasinghe......

    පෙම්බර වදන් වැල් විනා~
    දුක්බර දෙබස් නම් එපා..
    සිනමා ලොවක මිසක
    ~
    දිවියක සැබෑ ලොවක..
    දුක්බර චරිතයක් එපා..
     
    Status
    Not open for further replies.