"බෞද්ධ" Ahmedට ප්‍රශ්න-මාංශ

නැවතත් මම කියන්නේ , මාංශ අනුභවය සමාන වන්නේ , කිසියම් වූ භාණ්ඩය පාවිච්චි කිරීමට. <-- හරිනේ? දැන් මාංශ අනුභවයේ ප්‍රශනයක් නැහැනේ
ප්‍රාණඝාතය සමානව යන්නේ - සොරකම් කිරීමට, සොර සිතට. < - ඕකත් පැහැදිලිනේ
ඕව පටලවාගෙන සිතුවම පෙනෙන්නේ පැටලිලා. අනුන්ගේ කර්මයකට තමන්ට කරගහන්න වෙන්නේ නැහැ. තමන් කරන කර්මයටමයි තමන් පස්සේ එන්නේ. එහෙම බැලුවම, තමන් වෙන අයකු කල /කරපු සොරකමට හවුල් වන්නේ කෙසේද? ඔබ loop එකේ ඊලග පියවර ගැන කල්පනා කරන්නේ , මෙතන චේතනාවම කර්මය වෙනව , මොකද ඔබ එම භාණ්ඩය ගන්නේ හොරට හොරකම පුරුදු පුහුණු වෙන්න කියල හිතා නම්, එය හොරකමට සම්බන්ද අකුශලයක් වෙනවා, ඒ නැතුව භාණ්ඩය මිලදී ගන්නේ භාණ්ඩය භාවිත කිරීමේ අටියෙන් නම්, එතන හොරකමට සම්බන්දයක් නැහැනේ.
හැබැයි මෙහෙමයි , ඔය කියන කතාවේ, ඔය භාණ්ඩය සොරකම් කරන්නේ තමන් වෙනුවෙන්ම නම් , එය එහෙම වෙනවා කියල දැන දැන ම භාණ්ඩය මිලදී ගන්නවා නම් , එය මගින් අකුශල ක්‍රමය සම්පුර්ණ වෙනවා.
ඔබ මුලින් ජාඇලට යන බස් එකක් ගැන කිව්වෙ. මම මෙම හොරකම උපමාවක් ලෙස ගත්තෙ.

මෙතන ප්‍රශ්නය නීතිය ගැන හෝ සෞඛ්‍යය ගැන නොවේ. ඒ ගැන ඔබ කී දේ නිවැරදියි. අපේ කතාව කුසල/අකුසල ගැනයි.

ඔබේ දැක්ම ඔබ මනාව පැහැදිලි කලා. ඔබ ඉහත අවස්ථා දෙකක් ගැන කියනවා.

1. හොරකමට පුරුදු කිරීමේ චේතනාව නැතිනම්, එය හොර භාණ්ඩයක් වුනත්, ඒ බව දැනගෙනත් එය මිලදීගෙන ගෙන භාවිතයේදී අකුසලයක් නෑ. ඒ අනුන්ගෙ කර්මයට තමන් වග කිව යුතු නැති නිසා.

2. තමන් වෙනුවෙන් හොරකම් කරන එක තමන්ම හොරකම කරනව වගේ තමයි. ඒක පවක් යන්න ඕන කෙනෙකුට පැහැදිලියි.

ඔබේ 1. අවස්ථාව තමයි මම කෘත්‍රිම කිව්වෙ. ඔබ එසේ පිලිගැනීම මට ප්‍රශ්නයක් නෑ. අපේ දැක්ම මෙයයි. එය හොර භාණ්ඩයක් යැයි දැනගත් විට ගන්න කෙනාට අනිවාර්‍යයෙන් එන්නෙ හොර චේතනාවක්මයි. ඔහු එය ගන්න එක හොරාගෙ පැවැත්මට අනුබලයක් බව ඔහුට හොඳටම තේරෙනවා. එය වෙනත් "හොඳ" සිතිවිල්ලක් බවට මාරු කරන්න බෑ. අනික, එම හොර භාණ්ඩයේ අයිතිකරු හොරා නෙමෙයි. මිලදී ගත යුත්තේ අයිතිකරුගෙන්. එතනින්ම එම ගනුදෙනුව අවලංගු වේ. චේතනාවෙන් එය සධාරණීකරනය කරන්න බෑ. එසේ ගන්න දෙය හරාම් දෙයකි. ඒ භාණ්ඩය මගින් කුමන හොඳ දෙයක් කලත් හෝ දානයක් දුන්නත් කිසිම කුසලයක් ලැබෙන්නේ නෑ. එහෙත්, ඔහු එය හොර භාණ්ඩයක් යැයි නොදැන එය ගත්තොත් එය වැරැද්දක් නොවේ. අකුසලයක් නෑ. ඔබේ ශාස්තෘවරයා උගන්වා ඇති පරිදි මාංශ පිලිබඳ ඉගැන්වීම පිළිගැනීම කෙසේවෙතත් ඔබේ ඔය චේතනාව සහ කර්මය අනුව හොර භාණ්ඩයක් ගැනීම ඔබ සධාරණීකරනය කිරීම කිසිසේත්ම මම පිලිගන්නෙ නෑ. එය ඔබ ප්‍රශ්නයක් කරගත යුතු නෑ. එවැනි හොර භාණ්ඩයක් තමන්ගේ භාවිතය වෙනුවෙන් ගැනීමේ වරද ඔබට තේරෙන්නේ නැති එක ගැන මම මවිත වෙමි!

මෙහිදී දෙදෙනාම කිව යුතු දේ පැහැදිලිව කියා ඇත. තවදුරටත් මෙය දිගටම ගෙනිහින් එකම දේ දෙදෙනා විසින් පුන පුනා කීමෙන් පලක් නැත. ඔබේ දැක්මට අනුව හරි දේ ඔබ පිලිගන්න. මේ පැත්තෙන්ද එසේමය.
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0

දැන් ඔබ පවසන දෙය තේරුමක් නොමැතිව අවශ්‍ය ප්‍රමාණයට වැඩ සිතා වැඩ කිරීමක්, එලෙස සිතනවා නම් හුස්ම ගැනීමත් වැරදියි පවසන්න පුළුවන්. නමුත් තමන් කරන්නේ කුමක් දැයි තමන් අවබෝධ කරගෙන කිරීම වඩා උචිත වේ.

මම පැවසුවේ , ඔබ පවසන ආකාරයේ හොරකම් කරන ලද භාණ්ඩයක භාවිතයට ගැනීමෙනන්, හොරකම් කිරීමක් සිදු නොවන බවයි. එය හොරකම් කල එකක් බව දැනීමත් එමගින් හොරකම දියුණු කිරීම සදහා භාණ්ඩය මිලද/භාවිතයටී නොගනී නම් එයින්ද හොරකම් කිරීම සදහා වන අකුශලය සිදු නොවන බවත් ය. (පෙර ම හුදෙක් කතා කලේ භාණ්ඩය භාවිත්යම පිලිබදවයි, මිලදිගනිමක් ගැනද සදහන් කලේ නැත, ඔබට මම කලින් එයද පැහැදිලි කොට ඇත.)

ඔබගේ 1. අවස්ථාව අනිවාර්යයෙන්ම , හොර සිතක් ඇති විය යුථුයි , ඔබ පවසන්නේ නම් එය වැරදිය.

මින් ඉදිරියට තවත් කරුණු දැක්වීම අනවශ්‍ය වේ / ඔබ පවසන පරිදී ඔබගේ මතය නිවැරදිද නොවේ. මාංශ අනුභවය - අනිවාර්යයෙන්ම අකුශල කර්මයක් සිදුවීමට හේතුවක් නොවේ.

(ඔබ කෘතීම ව යයි පවසමින් යථාර්තය පිළිගැනීමට අකමැති බවක් පෙන්වයි, චේතනාව කර්මයම හා බැදී පවතින දෙයකි, අකුශල කර්මයක් සිදුවීම සදහා අවශ්‍ය කරුණු කරනා සම්පුර්ණ නොවන තාක් එය අකුශල කර්මයක් නොවේ, ඔබ කරුණු දෙකක් එකට ගැලප ප්‍රශ්නයට උත්තර සොයයි, මෙය ඔබගේ ඉස්ලාම් චින්තයනට වහල් වූ සිතකින් සිතන නිසා විය යුථුය. මාංශ ආහාරයට ගැනීම සහ ප්‍රාණඝාතය කරුණු දෙකකි.ප්‍රාණඝාතයෙන් තොරව මාංශ ආහාරය කල හැකිය. )

--------------

බළලා මල්ලෙන් එලියට පැනීම ....

ඔබට ඉතා පැහැදිලිව කරුණු ලිහිල් කර පෙන්නුවත් ඔබම අවසානයේ පවසන්නේ, හරාම්/හලාල් කතාවකි. ඔබම පටන්ගත්තූ මෙම කතාවේ , ආරම්භයේ ප්‍රශ්න ගෙන හැර පාන්නේ බුදුදහමට අදාල වන ග්‍රන්තයකිනි. එය හුදෙක්ම බුදුදහමම විග්‍රහ කරනවා වින අන යමක් ද නොවේ. අවසානයේ ඔබම පවසන ආකාරයට , මෙය හරාම් /හලාල් වලට උනනය කර ගැනීමට උත්සයක්‌ දරයි. තේරුමක් නොමැත.

හලාල් හරාම්, යනු බුදුදහම මගින් විග්‍රහ කල හැකි වුවද, එමගින් කුශල අකුශල කර්මයන් විග්‍රහ කල නොහැකි ක්‍රියාවන් ය. කුශල අකුශල කර්මයන් සිත හා බැදී පවතී. ඔබ අවසාන වශයෙන් මේ සියුන් වූ සිත පිලිබදව විග්‍රහ කොට ඇති ධර්මයන් , ඉස්ලාම් දහමේ එන හලාල් හරාම් යන පුහු නීති වලට උණනය කිරීමට යාම විහිළුවකි.

මෙන්න ඔබම ඔබේ හොර භාණ්ඩ භාවිතය සධාරණීකරණයේ ඇති කෘත්‍රිම භාවය නියමෙට පෙන්නුවා. ඔබට හොර භාණ්ඩයක් ලැබෙන්නේ කොහොමද? අහසින් වැටෙනවද? :lol: එක්කෝ ඔබ මිලදී ගත යුතුයි. නැතිනම් හොරා ඔබට නිකන් ලබා දිය යුතුයි. ඒ දෙකම වැරදියි. හේතුව එහි නියම අයිතිකාරයා හොරා නොවේ. ඔබේ මෙම හොර භාණ්ඩ භාවිතය සධාරණීකරනය කිරීම බුද්ධිය අංශු මාත්‍රයක් හෝ තිබෙන කෙනෙක් පිලිගන්නේ නැත. ඔබේ මෙම පිලිගැනීම හොරුන්ගේ පැවැත්මට රුකුලක් වෙන එක තවත් issue එකක්. ඉතා ලෙහෙසි උදාහරණයක් වූ මෙම ප්‍රශ්නය නොතේරෙන ඔබ සමඟ ඉතින් මාංශ පිලිබඳ කවර කතාද?

බළලා මල්ලෙන් එලියට පැනීම ....

ඔබට ඉතා පැහැදිලිව කරුණු ලිහිල් කර පෙන්නුවත් ඔබම අවසානයේ පවසන්නේ, හරාම්/හලාල් කතාවකි. ඔබම පටන්ගත්තූ මෙම කතාවේ , ආරම්භයේ ප්‍රශ්න ගෙන හැර පාන්නේ බුදුදහමට අදාල වන ග්‍රන්තයකිනි. එය හුදෙක්ම බුදුදහමම විග්‍රහ කරනවා වින අන යමක් ද නොවේ. අවසානයේ ඔබම පවසන ආකාරයට , මෙය හරාම් /හලාල් වලට උනනය කර ගැනීමට උත්සයක්‌ දරයි. තේරුමක් නොමැත.

හලාල් හරාම්, යනු බුදුදහම මගින් විග්‍රහ කල හැකි වුවද, එමගින් කුශල අකුශල කර්මයන් විග්‍රහ කල නොහැකි ක්‍රියාවන් ය. කුශල අකුශල කර්මයන් සිත හා බැදී පවතී. ඔබ අවසාන වශයෙන් මේ සියුන් වූ සිත පිලිබදව විග්‍රහ කොට ඇති ධර්මයන් , ඉස්ලාම් දහමේ එන හලාල් හරාම් යන පුහු නීති වලට උණනය කිරීමට යාම විහිළුවකි.

මල්ල තුළ බලලෙක් නැත. අපේ දැක්ම පැහැදිලිව කියුවෙමි. එහි සිද්ධාන්ත පැහැදිලිය. ඔබ මෙන් චේතනාව සහ කර්මය මිශ්‍ර කර පුහු තර්කයන් ගොඩනැගීමේ අවශ්‍යතාවයක් නැත. හොර භාණ්ඩ භාවිතය පිලිබඳ ඔබේ දැක්ම පැහැදිලිවම වැරදිය. ඔය "කර්මය" කුමක් වුවත් එයට නම් ටිකක් පිස්සු බව පෙනේ. (ඔය කර්මය ඔබේ දහමෙන් ඇති කල එකක් නොවන නිසා එයට පිස්සු යැයි කීම ඔබට ප්‍රශ්නයක් නොවේ).
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
චේතනාවම කර්මය වේ... චේතනාව ඉතා සියුම්ව දැකිය යුතු දෙයක්, ඔබ සිතන ආකාරයට ඔබට කරුණු මග හැරීමක් සිදු වේ, එයයි ඔබ තමන් දකින තර්කය නිවැරදි යයි මුල වීමට හේතුව. ඔබ ට කලිනුත් පැවසු ආකාරයට , ඔය කරුණු එකිනෙක සම්භන්ද කරගනෙන් ඔබයි. නමුත් සැබෑවටම ඒවා වෙනස් වෙනස් සිද්දීන්.

නියම අයිති කාරයෙක් ගැන කතාවක් නැහැ, උක්ත වන සිද්දිය සොරකම, එය සොර සිතක් හා බැදී පවතී. ඔබ වියවුලෙන් වියවුලට පත වනවා විනා ඔබ තමන් දකින මතයෙන් ඔබ්බට නොසිතයි.

යථාර්තය චේතනාව කර්මය හා බැදී පවතී , චේතනාව පිරිසිදු නම් එහි අකිස්හලයක් නොඋපදී. සොරකම් කල භාණ්ඩයක් භාවිත කිරීමෙන්, (මාංශය ආහාරයට ගැනීමෙන්) අනිවාර්යයෙන්ම අකුශල කර්මයක් සිදුවිය යුතු නොවේ.

බුදුදහමේ විසදන කරුණු ඉගෙන ගැනීමට බුදුදහමේ මුලික දැනුමක් අවශ්‍ය වේ. ඔබ කර්මයවත් හරිය කරව නොදැන , ඒ හා බැදුණු අනෙකුත් කරුණු වැරදි යයි පවසයි. තවත් කියන්න දෙයක් නැහැ, තමන්ට උචිත ආකාරයට තේරුම ගැනීම මැනවි.
 
Last edited: