දත් කිඹුලා අය්යා කෝ

blackd

Member
Apr 7, 2013
4
1
0
දත් කිඹුලා අය්යා කෝ

මගේ දත් වාගයක් ප්‍රථිකාර කරන්න තියෙනවා.දන්න කෙනෙක් ඉන්නවනම් දත් කිඹුලා අය්යගේ ෆෝන් නම්බර් එකයි,එයාගේ නමයි ක්ලින්ක් එක තියෙන තැනයි කියනවද?
එයාගේ වෙබ් සයිට් එකක් තියෙනවද ඇපොයින්ට්මන්ට් එකක් ගන්න හෝ විස්තර ගැන එයාගේ ක්ලින්ක් එකේ?
 
  • Like
Reactions: mldarshana

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එ නාකියා ෆොන් පාවිච්චි කරන්නෙ නැහැ උගෙ කන් ඇහෙනවා අඩු නිසා
    ඉන්නෙ නම් මාලබෙ පැත්තෙ උබ පි ඇම් එකක් දාපන් උත්තරයක් දෙවි ඔන් ලයින් ඇවිල්ලා

    දත් ගලව ගන්නනම් ඔනෙ එලියට බැහැලා ඉස්සරහා ගෙදර එකාට කුනුහරපෙන් බැනපන් උ ගලවයි :rofl::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    machan oka ahanna ai aluth account ekak haduwe?

    එලකිරියෙ රෙග් උන එකෙක් නොවෙන්න ඇති ත්‍රෙඩ් වල දැකලා ඔක අහන්න ත්‍රෙඩ් එකක් දාන්න ඇති පොබ්ලම්?:oo:
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    එලකිරියෙ රෙග් උන එකෙක් නොවෙන්න ඇති ත්‍රෙඩ් වල දැකලා ඔක අහන්න ත්‍රෙඩ් එකක් දාන්න ඇති පොබ්ලම්?:oo:

    :rolleyes::rolleyes: ok. kawuda danne kibula ayya ekka ara gaththa ekek phone no eka hoyagena gon art danna yanawada kiyala... ekai ahuwe. problem?
     
    • Like
    Reactions: dath kimbula

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rolleyes::rolleyes: ok. kawuda danne kibula ayya ekka ara gaththa ekek phone no eka hoyagena gon art danna yanawada kiyala... ekai ahuwe. problem?

    ඔකේ සමහර විට එහෙම වෙන්නත් පුලුවන් උට හතුරො වැඩිනෙ :baffled::P
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    තාම අයියගෙන් මැසේජ් එකක් නෑ.

    ඒ හරකා විකුණලා ගොඩාක්කල්. ළගම තියෙන තැනකින් දත් ගලවගනින්.
    මොකද දත් දොස්තරලා ලංකාවේ අඩුද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උත්තර හේතු සහිතව දී ඇත.

    කන්ටැක්ට් ඩීටේල්ස් දෙනවිට සහ ප්‍රතිකාරයක් සම්බන්ධ දෙයකදී ජ්‍යෙෂ්ඨත්වය සලකන ලෙස මට ඉහලින් උපදෙස් ලැබී ඇත.
    තණගාටුය. :(
     
    Last edited: