උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    who ever started this thread , you want the administrators to pamper you ? if you don't like the way a site behaves just GTFO without making drama here

    තිලා උබ හරි:yes: එකනෙ මෙච්චර කල් උනෙත් එකනෙ වෙන්නත් ඔනෙ :dull:අකුලගෙන යන එක තම්යි හොදම දෙ :oo: උබට නිකමට හිතුනෙ නැද්ද මෙ කියපු දේ හරි (ත්‍රෙඩ් එක දාපු එකා) කියලා එක එක කොන වලින් බලන්නෙ නැතිව:dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    1. admin la members lata katha karanakota poddak respect karanna ona. (oyage quote eka aththa nam) specially well reputed senior members. issara mokadda respect all EK mebers kiyala campaigh ekakut tibba neh.

    2. thread ekakata wena member kenek adala karagannawanam eyata notification ekak denna ona. (eka oyage waradda)
    mama okata nominate karala tibbata mama dan thread eka dakke..:baffled::rofl::rofl:

    3. joke terenne nati harak joke walata set karaganna epa. eg: matta(ekath oyage waradda).

    btw.... 2007 idan hitapu kenek widiyata dannawa ati ne oya wage prashna ati wenawa ki. ;) ganan ganna epa machan..;)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    now be a good boy and start a thread saying I'm leaving Elakiri , I'm heartbroken by the way the admins and the fellow members treat me and so on ....

    like any1 z going 2 give a shyt :rofl:

    never :no: don't show your ignorance man...just mind your own business :yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔය ස්පෑම්චෙක් කියන හාදයට කියන්නෙ..
    තෝ හරියට කතා කරන්න දැනගනින් මෙම්බර්ස් ලට.. ගොනෙක් වගේ කතා කරන්නැතුව..

    spamcheck
    Administrator

    Sinhala therenne nadda???

    Thread eke reason eka daala anthimata close karala thiyenne. as pottada umbage?

    Rules kiyawala balapan, mods lawa judge karanna kalin. api threads close karanna hethu athuwa.
    hethu daala thiyenne.
    Prashnayak thiyenawanam administrator ta danum denna.

    ඇස් පොට්ටනං මනුස්සයෝ ඌ ත්‍රෙඩ් එකක් දානවද.. ගොනෙක් නෙ උඹ..
     
    • Like
    Reactions: GihanFX

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    1.jpg
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මොකද බං මේ ටිකේ මේකෙ අමුතු සීන් වෙන්නෙ? කොහොම උනත් පරණ මෙම්බර්ස්ලට ගරු කිරීම කියන තැනදි 100% එකඟයි. මම එලකිරියට ආවෙ 2006 දි. ඒ Account එක හදලා තිබ්බෙ මගෙ මුලු නමෙන්ම. ඔක්කොම ආවෙත් නෑ. ඒ නිසා විකාර නමක් වගේ පෙනුනෙ. ඒ නම අවුල් නිසා දැන් එක හදාගත්තෙ. 2006 දි මේකෙ කොයි තරම් ගෑණු ලමයි හිටියද? සංවාදයක් ගෙනියන්න, ප්‍රතිවිරුද්ද මත ඉදිරිපත් කරන්න කිසි අවුලක් තිබ්බෙ නෑ. දැන් එහෙම දෙයක් කිව්වම කුනුහරප තමයි අහගන්න වෙන්නෙ. මම මේකෙ හිටපු අවුරුදු 7 ටම මහ ලොකුවට මේකට දෙයක් කරලත් නෑ. පුලුවන් විදිහට Help Thread වලට Reply නම් දාලා තියෙනවා. අපි උනත් මේකට එන්නෙ වැඩ කරලා තියෙන Stress එක නැති කරගන්න.

    මේ විදිහට තරහ පිරිමහගන්න ගත්තම එපා වෙනවා. මම උනත් කැමතියි GT මේ ගැන අදහස් දක්වනවනම්. වලි නම් දාගන්න එපා මචන්ලා. අලුත් අවුරුද්දෙ ඕවා අමතක කරලා එකා වගේ ඉමු.

    කතාව ඇත්ත. මාත් ඒ කාලේ ඉඳලම එළකිරි එක්ක හිටියේ වැඩිය සද්දයක් නැතුව. ඒත් ලඟදි මේකේ වැදගත් ත්‍රෙඩ් එකක් යන එක නැවතුනාම එළකිරි එකට කරන සේවයක් විදිහට කොච්චර busy උනත් වැදගත් ත්‍රෙඩ් දැම්ම. ඒ කාලේ වැදගත් ත්‍රෙඩ් එකක් ගියාම මම ලින්ක් එක පොඩි යටත් යවනවා බලන්න. දැන් එක කරන්නේ නෑ මේකේ යන කුනුහරපත් එක්ක. මොනවා උනත් මේකේ යන කුණුහරප වැඩි උන එකට මේකේ admin ල ගොඩක් වගකියන්න ඕනෙ.
     

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    ඔය ස්පෑම්චෙක් කියන හාදයට කියන්නෙ..
    තෝ හරියට කතා කරන්න දැනගනින් මෙම්බර්ස් ලට.. ගොනෙක් වගේ කතා කරන්නැතුව..

    spamcheck
    Administrator

    Sinhala therenne nadda???

    Thread eke reason eka daala anthimata close karala thiyenne. as pottada umbage?

    Rules kiyawala balapan, mods lawa judge karanna kalin. api threads close karanna hethu athuwa.
    hethu daala thiyenne.
    Prashnayak thiyenawanam administrator ta danum denna.

    ඇස් පොට්ටනං මනුස්සයෝ ඌ ත්‍රෙඩ් එකක් දානවද.. ගොනෙක් නෙ උඹ..

    ado GT ta horenda koheda oka mod wela thiyenne. pissu harakek :angry::rofl:
     

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    there are pig headed SOB in everywhere .... and EK is no exception .....

    I just get the weird idea that it's GTRZ who z handling the spamcheck ID as well .....

    he keeps spamcheck as a contingency plan when things go south and the pet talk no longer becomes applicable



    :rolleyes::rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    there are pig headed SOB in everywhere .... and EK is no exception .....

    I just get the weird idea that it's GTRZ who z handling the spamcheck ID as well .....

    he keeps spamcheck as a contingency plan when things go south and the pet talk no longer becomes applicable
    :rofl::rofl::rofl::baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කටුස්සගේ කරේ රත්තරං බැන්දා වගේ කියලා පුරාණ පඬිවරු කියලා තියෙන්නෙ කට කහනවට නෙවෙයි :yes::yes:

    ස්පෑම් චෙකා නම් මුඩුක්කු යිප් යි :baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කට කෑවත් ඇත්ත කියල තියෙනව බං.. උඹගෙ ත්‍රේඩ් එක ක්ලෝස් කලේ වෙනම හේතුවක් නිසා.. හේතුව මං උඹට ඕන නම් PM කරන්නම්.. එහෙම නැතුව කවුරුවත් ඕකට විරුද්ධව ගේමක් ඇද්දෙ නෑ.. අනික උඹ මුල්ම පිටුවෙ මේ කරන්නෙ මොකක්ද කියලා පැහැදිලිව කියලත් තියෙනවා.. අසාධාරණ වෙච්ච ඒවා නැවැත්තුවෙ නෑ.. සාධාරණව කරන එක නැවැත්තුවා.. ඕවා ඔහොම තමා බං.. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ..:rofl:
     
    Status
    Not open for further replies.