GTRZ tada?යකෝ මම ඕක කිව්වේ ස්පම්චෙක් ට නෙමෙයි බොල .ඇස් ඇරලා බල .

උබටත් උගෙන් අප්රසාදය පල වෙයි ද දන්නේ නැ
![]()

අවුලක් නෑ. මේවා තිබුනත් redeem කරන්නද
මම වැඩ අඩු කාලෙට ආතල් ගන්න මේකට එන එකා නේ
mata ara kellawa hoyala dipan graama sewakayoවරෙන් බං අතුරු මිතුරු කරන්න![]()

පූස්;14816320 said:ත්රෙඩ් එක වහපු එක ගැන නං සංවිධායක වරු අල්ලගෙන නහින්නේ ඇයි![]()

පූස්;14816295 said:
ඔයා හරි. ඕක දාල තියෙන්නෙ එහෙම තමයි ඒ විදියට තමයි ඒත් උඹල මැදදි නටපු නාඩගන් නිසා ටුලිව අයින් කළා එකෙන්. එතකොට වෝට් කවුන්ට් කරන්න එයා ආවෙ නෑ නේද?
විනිශ්චය මණ්ඩලය කියන්නෙ අන්තිම තීරණ ගන්න අය නේද?
අන්තිම තීරණ ගන්න අය අතරෙ ටුලි හිටියෙ නෑ නේද?
ටීම් සෙලෙක්ට් කලෙත් පෝස්ට් පිළිවෙලට නේද?
එතකොට මනුස්සයො වින්ශ්චයක් ටුලි කලාද?
බැලැකා මෙ අහන්න මට දිනන්න් ඔන නැහැ බන් මම් ටිම් එකටව්ත් නැහැ බන් උන් දෙ හන්දා තම්යිගය්යෝ.. මේක ඔච්චර සිරා ගන්න ඕනේ එකක් නෙමෙයි. නංගි සපෝර්ට් කරාට චන්ද හොර කරේ නෑ..
ගීත් තමයි විනිශ්ය කරේ. එයා ත්රෙඩ් එක දැම්ම විතරයි.
මම තව පොස්ට් කරන් නෑ මේ ගැන.
මම සහ නංගි එකතු කරපු වෝට් ටික අයින් කරලා ගීත් ට කියන්න අලුතින් කවුන්ට් කරන්න කියල
එතකොට උඹල දිනයි.

මං ඇයි උබල විරුද්ද වෙන්නෙ
Kohoma namuth ena para bokkenma kamba adinna ona nam honda idea ekak dennam. hamotama payakata warak vote karanna puluwan. paya 36 thiyanawa. eka payak miss unoth ai e payata vote karanna baha. Ekiyanne ekkenek paya 8 nida gathoth vote 8 adu wenawa. Api kalla balamu ethakota katada wadima vote ganak ganna puluwan kiyala balanna puluwan kisi waliyak nathuwa
Paya 50k 60k thibba nam hari oka+ no rep/ porn sharing...dan thread close prashne iwara welath ai katiya kamba adeema seen ekata bana gannawa.
meka therum ganna. oya kamba adeeme tharangaya degolloma itha langa lakunu pramanekin dinne. Tharangaya iwara wenna thibichcha dawasata wada ikmanin iwara kala. marketing eke wenasak una nam anik paththa dinum.
Enisa mama nam oka dakinne elakiri eme members la ekathu wela ekinekage bandeema wadi kara ganna karapu thawath honda wadak kiyala witharai. Mata nam dinumak denna loku hethuwak penne naha.
New idea for kamba adeema
Kohoma namuth ena para bokkenma kamba adinna ona nam honda idea ekak dennam.
hamotama payakata warak vote karanna puluwan. paya 36 thiyanawa. eka payak miss unoth ai e payata vote karanna baha. Ekiyanne ekkenek paya 8 nida gathoth vote 8 adu wenawa. Api kalla balamu ethakota katada wadima vote ganak ganna puluwan kiyala balanna puluwan kisi waliyak nathuwa
dan thread close prashne iwara welath ai katiya kamba adeema seen ekata bana gannawa.
meka therum ganna. oya kamba adeeme tharangaya degolloma itha langa lakunu pramanekin dinne. Tharangaya iwara wenna thibichcha dawasata wada ikmanin iwara kala. marketing eke wenasak una nam anik paththa dinum.
Enisa mama nam oka dakinne elakiri eme members la ekathu wela ekinekage bandeema wadi kara ganna karapu thawath honda wadak kiyala witharai. Mata nam dinumak denna loku hethuwak penne naha.
New idea for kamba adeema
Kohoma namuth ena para bokkenma kamba adinna ona nam honda idea ekak dennam.
hamotama payakata warak vote karanna puluwan. paya 36 thiyanawa. eka payak miss unoth ai e payata vote karanna baha. Ekiyanne ekkenek paya 8 nida gathoth vote 8 adu wenawa. Api kalla balamu ethakota katada wadima vote ganak ganna puluwan kiyala balanna puluwan kisi waliyak nathuwa
ඔයා ඔය එන්නෙ ලයින් එකට. ඔයා කිව්ව නේද ත්රෙඩ් ක්ලෝස් කරපු එකට විතරයි අවුල කියල.
ඔහොම එන්න අයියෙ හිතේ තියෙන දේවල් එළියට එයි![]()
මම හිතාගෙන හිටියේ උඹ හෙන හොඳ එකෙක් කියල. බලං යනකොට මෙලෝ රහක් නැති එකෙක්..
ක්රීඩාවක් කරන්නේ සතුටින් ජය පරාජය එක සේ බාරගෙන සහභාගිත්වය සහ ඒ දේවල් සතුටින් වැඩේ කරන්න.
නැතුව පරාද උනාම ඩිවෝස් වෙච්ච ගෑනි වගේ කියෝ කියෝ යන්න නෙමෙයි.
විනිශ්යකාරය සහ සංවිධායක පටලවාගත්ත, අන්තිමට කියන්න දෙයක් නැති උනාම අදාළ නැති දේවල් කියල මඩ ගහන වැඩ හරිම පජාතයි.
තරග නීති රීති කිසි දෙයක් උල්ලංගනය නොකර සාර්ථකව ජයග්රහණය කරපු එකට කෙලින්න කියෙව්වට වැඩක් නෑ.. ඔච්චර අවුල් නම් පූස් ගෙන් ඉල්ලගනින් දිනුම. ඌට එකේ එච්චර වටිනාකමක් නැතුව ඇති දැන්නම් මයේ හිතේ.. මොකද වැඩක් නැති එවුන් එක්කනේ සෙල්ලං කරලා දින්නේ, උඹල එක්ක සෙල්ලන් කරා කියල කියන්නත් ලැජ්ජයි.

තොපි ඔක්කොමටමයි මේ කියන්නේ
"ඇයි මීට කලින් ත්රෙඩ් close කරනවා දැකලා නැද්ද "

තොපි ඔක්කොමටමයි මේ කියන්නේ
"ඇයි මීට කලින් ත්රෙඩ් close කරනවා දැකලා නැද්ද "

"ගිය පාර වගේ එකම ත්රෙඩ් එකේ කරන්න තිබ්බනෙ මෙදා සැරෙත්dan thread close prashne iwara welath ai katiya kamba adeema seen ekata bana gannawa.
meka therum ganna. oya kamba adeeme tharangaya degolloma itha langa lakunu pramanekin dinne. Tharangaya iwara wenna thibichcha dawasata wada ikmanin iwara kala. marketing eke wenasak una nam anik paththa dinum.
Enisa mama nam oka dakinne elakiri eme members la ekathu wela ekinekage bandeema wadi kara ganna karapu thawath honda wadak kiyala witharai. Mata nam dinumak denna loku hethuwak penne naha.
New idea for kamba adeema
Kohoma namuth ena para bokkenma kamba adinna ona nam honda idea ekak dennam.
hamotama payakata warak vote karanna puluwan. paya 36 thiyanawa. eka payak miss unoth ai e payata vote karanna baha. Ekiyanne ekkenek paya 8 nida gathoth vote 8 adu wenawa. Api kalla balamu ethakota katada wadima vote ganak ganna puluwan kiyala balanna puluwan kisi waliyak nathuwa

Hith wala hangila thibba ewa eliyata enawa kiyanne okata thamapaw uta nidimathe kiyawenna athi
![]()

mata ara kellawa hoyala dipan graama sewakayo![]()

මෙකට ඔවා ඇදලා ගත්තෙ නැහැ බන් අපි මෙ අර ඇඩ්මින්ට එවමෙවා කිය කිය හිටියෙ
ඉතින් බන් උබ උනත් ඔතන පිලි ගන්නවනෙ විනුසු පැත්තක් ගත්තා කියලා තව් මොන කතාද
බැලැකා මෙ අහන්න මට දිනන්න් ඔන නැහැ බන් මම් ටිම් එකටව්ත් නැහැ බන් උන් දෙ හන්දා තම්යි
බඩියට සප් කරෙ නැත්නම් උබයි රොවියයි මගෙ ෆිට් දෙකක්මං ඇයි උබල විරුද්ද වෙන්නෙ
අනික ඔය පොල් ත්රෙඩ් දාන්න කලින් මම් ටු ට කිවුවා නංගි ඔයා පැත්තක් ගන්න එපා
ඔක ප්රශ්නයක් වෙනවා කියලා ටු ගෙන් අහන්න ඔනනම් මටත් උබට වගෙම ටු ගැන සහොදරයෙක් විදියට හිතන්නෙ මම එයාට බැනලා නැහැ බ්රො![]()
මෙන්න මේකට තව දෙයක් කියන්නං මට මතක් උන දෙයක්
වින්ශ්චය මණ්ඩලය කියල තියෙන්නෙ සංවිධායක සහ වින්ශ්චය වරයාගේ එකතුවක්.
දන්නවද දන්නෙ නෑ ඕව ඕවා![]()