Puluwan thiyanna. geadra wesak kooduwak hadala eke photo eka danna kiyamu.
ape ewun wena ewunge wesak koodu wala photo gahala pennana nisa wesak kooduwe athule user name eka alawala thiyenna ona. ehema photo eke thiyanwa nam thama tharageta athulath wenne.




Puluwan thiyanna. geadra wesak kooduwak hadala eke photo eka danna kiyamu.
ape ewun wena ewunge wesak koodu wala photo gahala pennana nisa wesak kooduwe athule user name eka alawala thiyenna ona. ehema photo eke thiyanwa nam thama tharageta athulath wenne.

මේකටනං මාත් එකඟ වෙන්නෙ නෑ ඇත්තටම...
ටූ ලිට්ල් & ගීත් තමා සංවිධායක කියලා මුලින් කිව්වෙ... ඒත් ටීම් එකට මෙම්බර්ස් ල තේරුවෙ රැන්ඩම් පෝස්ට් කරපු අයව සිලෙක්ට් කරලා.. ටීම් වලට කට්ටිය සිලෙක්ට් කරපු එකේනං කිසිම හොරයක් වුනේ නෑ කියලා පිලිගන්න වෙනවා....
ටූලිට්ල් කමේන්ට් කලේ නෑනෙ ත්‍රෙඩ් එකේ.. ඒක නිසා එයාට කිසිම ටීම් එකකට සප් කරන්න බෑ ඇත්තටම...![]()

හත් ඉලව්වයි, ඇයි යකෝ ඕක කලින් නොකීවෙ,හදමුකො වෙසක් කූඩු ලොවෙත් පට්ටෙට
![]()



කුනු බිත්තර ගහන තරඟෙකුත් තියමුPuluwan thiyanna. geadra wesak kooduwak hadala eke photo eka danna kiyamu.
ape ewun wena ewunge wesak koodu wala photo gahala pennana nisa wesak kooduwe athule user name eka alawala thiyenna ona. ehema photo eke thiyanwa nam thama tharageta athulath wenne.

මාත් මේ කම්පනා කරේ කියවනවද ? නැද්ද ? කියලාදිග වැඩියි බන්
![]()
kawuruth oka kiyawan nathi nisa awulak naha 
Damma kiyawanna patann gattot heta raata vitara kiyawala iwara karanna puluwan macho umbe nawa kathawa
Heta Raata Thread 1 close karala tibbe nathi unot reply 1k daanam
Umbe post 1 halluwata lak kala neme, diga wadi kiyala kiwwe
e system ekata mona wath share kalla wadak naha. welawata vote karannai ona.![]()
විශේෂ අවශ්‍යතා ඇති සිසුන් ඉන්න ඉස්කෝල වල රචනා නෑ නේද??යකොව් හැමෝම රචනා පෝස්ට් කරනවනේ
.
මං ඉස්කෝලිදි ඔච්චර දිග රචනා ලියලා නැහැ



Wesak dhawasata kuduwalatath boru kiyana un innawada bun? Mama nam hithanne naha![]()



යාලුවෝ






Anith unge post skip karala uge ewa tika baluwa nam hariEka athal wage
![]()


මචන් උබ නම් සිරා ඇඩ්මින් කෙනෙක්.කට්ටියට දැන් අසාදාරනයක් වෙලා තියෙනවා.ඊටත් මචන් මීට වඩා කොච්චර දේවල් එළකිරියේ වෙලා තියෙනවද?
මේකේ පබ්ලික් එකේ නම දැම්ම වගේ තව කොච්චර පබ්ලික් එකේ කට්ටිය මර ගත්තද?
ඒවා වලදී මුකුත් ප්‍රස්නයක් උනේ නැනේ, චාටර් කුමාරය ත්‍රෙඩ් එක ඔපෙන් කරපු සහෝදරයට(
laknath123) PM එකක් දාලා කිව්වනම් මේ කෙනාව poll එකෙන් අයින් කරලා තරගය කරන්න කියල අව්ලක් වෙන්නේ නෑ .ඊටත් අර "ස්පෑම් චෙක්" කියන කෙනා කතා කරලා තියෙන විදියත් වැරදිනේ අයියා.එයා නෙමේනේ ඇඩ්මින් ඊටත් අයියනේ ඇඩ්මින් මේකේ.පොඩ්ඩක් කූල් එකේ එය පැහැදිලි කරලා විසදුමක් දෙනවා මිසක් ත්‍රෙඩ් එක වහන එක වැරදිනේ මන් කියන්නේ.
කව්ද ඔය මැට්ටකියන කෙනා කියල තිබ්බ නම් එයාගේ නම ඉවත් කරන්න කියල,එක කෙලින්ම අර සහෝට කිව්වා නම් පොර අනිවා අයින් කරයි.එහෙමත් නැතුව කට්ටිය අවුරුද්දට එක පාර ගානේ ෆන් එකක් ගන්න කරන ත්‍රෙඩ් එක යකා ගැහුවා වගේ වහලා හරියන්නේ නෑනේ මන් කියන්නේ
.
ඊටත් ඒ poll එකේ හිටිය සමහර අයම මෙතන කියල තියෙනව ඒ අයගේ අවුලක් නෑ කියල එකට.ඉතින් එහෙම එකේ ඕකට එක පාර කෙලලා අරින එක අවුල්නේ![]()
Diaskolla kiyanne hitapu parana ekekne? uuwa ban karala thibbe mokak hari kunuharupa gahala hari MTA eke case ekakata mathaka hatiyata gt uwa ban karada koheda.
Kohoma unath me inne ea diaskolla neda? ithin uge vote ekata uuta aithiya nathi karana eka asadaranai kiyala hithanna athi..
Uu Fake ekak nemeine?
yup. thread eke daala thiyenawa, but winishya karanna awe naha, eken ain welane hitiye?
winishyak kale na thread eka daapu eka witharai kale mama danna tharamin.
yup man ubagena dannawa. umba tharahakata nemei kiyanne kiyalath dannawa, umbath serious aran wage mekata bokken sup eka deela uba godak crazybuddy ta votes aragena dunna.
ehema gemak deela wade aul unaama aul thamai. oke gahala thibbane thamunge eun anik pilata giyoth unta vote 10k hambenawa kiyala.
so oya u knw me, hashandis la awa eken thamai puus dinne anthimata mata hithena widihatanam.
anthimata u knw me th honda wachana tikak ahagena thibuna..
matanam hithenne machan tharanga karala sathutu wennai ekamuthu wennai karath kattiya ekka ekata samagiyak athi karaganna nam me wage wadawal walin lesi wenne naha.
mokada hama auruddakama me kamba adilledi godak wali yanawa. gihin iwara wenne.
aththatama kenthi yanawa ea replies dakkama.
me balapan ekekge kathaawal?
mun mata gahannath yanawa lolz..
tharangayak karanne suhadathwayen Jaya paraajaya dekama ekata windagena, sathutin samagiyen sahayogiwa innai.
nathuwa parada unaama divorce karapu gaanu wage kiyawanakota epaa wenawa.
muu nam ke gahuwata nikan pussak witharai..

අපි මෙක අත හැරලා දාමු
ඔව් බන් මමත් ප්‍රින්ට් එකක් ගත්තා .week end එකේ කියවන්න





