෴මේ ඔයාගෙ ආදරේද...?෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴මේ ඔයාගෙ ආදරේද...?෴

    17586534afdb2d642669b9877a0c65032a926cbe.jpg

    1758653689ad1bff7b6fde699817df13e2c22b6b.jpg

    17586535b62581b0eba9ff509d259fbc1ff31318.jpg
     
    • Like
    Reactions: D@sun

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ආදරය වේදනාවකි ඉතිරි වන්නේ දුකක් පමණයි" කියලා කවුද කියල තියෙනවා..:dull:

    :(:(

    මේක නම් මටම ලියපු එකක්. අද මගේ කලින් GF ගේ birthday එක මචන් ල... :( :( :(
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    අප්පටසිරි.. උඹට මේක කියවලා තවත් අප්සට් යන්නැති.. :(
    සැලෙන්නෙපා බං..


    අපිට සල්ලි ගොඩාක් තියනවා..
    ඔයාගේ ආදරේ පොද්ද්දක් දෙන්න බැරි ද..?
    :D:D:D
    සල්ලි තියෙනව නම් මොන පොඩ්ඩද.. ගෙඩිය පිටින්ම දෙයි..:rolleyes:
    (සමහර කෙල්ලො)
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අනේ මන්දා බං... කෙල්ලො නිසා මම කාපු බුට් හ්ම්... 3-4 ක් කාලා තියනවා බං.... කෙල්ලෝ කියන්නේ ඉක්මනින් දෙයක් අමතක කරන්න පුලුවන් ජාතියක්... ඒත් අපි මතක තියාගන්න ඕනේ දෙයක් තියනවා..... මොන දේ උනත් අපේ අනාගතේ අපි විනාශ නොකරගන්න ඕනේ.. ඒතකොටයි උන්ට රිදෙන්න කවදා හරි ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ :yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං... කෙල්ලො නිසා මම කාපු බුට් හ්ම්... 3-4 ක් කාලා තියනවා බං.... කෙල්ලෝ කියන්නේ ඉක්මනින් දෙයක් අමතක කරන්න පුලුවන් ජාතියක්... ඒත් අපි මතක තියාගන්න ඕනේ දෙයක් තියනවා..... මොන දේ උනත් අපේ අනාගතේ අපි විනාශ නොකරගන්න ඕනේ.. ඒතකොටයි උන්ට රිදෙන්න කවදා හරි ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ :yes:
    සිරා කතාව මචං.. උන්ට ක්ෂණිකව හැමදේම අමතක කරන්න පුළුවන්.. ඒත් එහෙම නැති එවුනුත් ඇති.. මම නම් දැනට එකයි කාලා තියෙන්නෙ..:D ඉස්සරහට තව බූට් කන්න ඉඩ තියෙනවා.. ඒ නිසා හරි පරස්සමින් වැඩ කරන්නෙ..:rofl:

    password eka wenasa karana eka thama hoda
    :yes::yes:
    නොලැබෙන මගුල් ලබාගන්න යන්න ඕන නෑ තමා බං..:love:
    අනික ඒකිට එපා නිසානේ ගියේ..


    තෑන්ක්ස් මචං..

    තත්වෙ හැටියට කියෙව්වොත් අඬන්න වෙන නිසා කියෙව්වෙ නෑ....:cool:
    මට හිතුනා තෝ වැඩිය පේන්න නැතිකොට.. මොකක් හරි කේස් එකක් තමා කියලා..
    කෑවද බූට් එකක්..:oo:

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට හිතුනා තෝ වැඩිය පේන්න නැතිකොට.. මොකක් හරි කේස් එකක් තමා කියලා..
    කෑවද බූට් එකක්..:oo:

    පේන්න නැත්තේ වැඩ නිසා මචන්, ගෙදර එද්දි රෑ 8යි 9යි.. දුකට කාරනය "අහිමි පෙමක් පැතීම (මේ මොහොතේ පවා).....
    2.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පේන්න නැත්තේ වැඩ නිසා මචන්, ගෙදර එද්දි රෑ 8යි 9යි.. දුකට කාරනය "අහිමි පෙමක් පැතීම (මේ මොහොතේ පවා).....
    2.gif
    ඇයි යකෝ ඔෆිස් එකේ ඉඳන් එන්න බැරිද..?
    මේ මං එන්නෙ..
    ඕවට සැලෙන්න එපා බං.. ලවු නම් ඔහොම තමා..
    උඹගෙ හිමිකාරිය හම්බවෙනකන් ඉවසලා හිටු..

    ලවු අනියතං
    බූට් නියතං
    නිකං හිටපං
    ආතල්නෙ බං

    :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක ගැන අදහසක් නොදා ඉන්න තරමට හොඳ‍යි කි‍යලා හිතෙනවා......:dull::dull::dull:

    බම්ප් එකක් දෙන්නම්.....
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    අඩෝ අනේ මංදා බං මෙච්චර බූට් සීන් යන්නේ ඇයි කියලා.....බූට් තියන්න ඕනේ නම් ඇයි කලින් කැමති වෙන්නේ :baffled::baffled: මේකට ගොඩක්ම හේතුව වෙන්නේ කොල්ලෙක් ඉන්න ඕනේ කියන අවශ්‍යයතාවය නිසා කෙල්ලෙක් මොකෙක් හරි කොල්ලෙක්ව BF විදියට තෝරගන්න එක. පස්සේ ගැලපෙන් නෑ කියලා අයින් කරනවා. ඕකෙන් අසරණ වෙන්නේ අනිත් කෙනා ඒ කෙල්ලට ඇත්තටම ආදරය කරොත්. මගේ මතය නම් හුදෙක්ම ගැලපෙනවද නොගැලපෙනවද කියලා බලලා ඊට පස්සේ සම්බන්ධයක් පටන් ගන්න කියන එක. නැතුව බොර දියේ මාලූ බාලා සිත් තැවුලට පත් වීම නොවේ :oo::oo: