Ebay ඔරලෝසු (Only Ebay Watches)

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Adath awe nae bn mage watch 2.. :no: dan dawas 35k.Seller refund karala. :( mata one watch 2 bnz..... refund newe. :no:
     
    Last edited:
    මචං මට මේ watch එක ebay එකෙන් ගන්න විදිය කියපං කෝ ?
    151022876761
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Watch awadooooooooooo??????????????

    Thawa ekek rep kapala naraka wachanenuth banala.

    Name danne nathuwa rep kapapu ekata kiyanna thiyenne...


    yao_ming_meme_new_version_hd_by_guillersevilla-d3dwein_thumb.png
     
    • Like
    Reactions: mic

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මං order කරපු watch දෙකනං අද ආවා :) ශිප් කරපා තියෙන්නෙ 9. සති දෙකකින් වගේ ආවා.. දෙකක් order කලා දෙකම එකට ආවා..

    betxl2.jpg


    2dt4u2p.jpg


    34j5c8h.jpg


    mlm96w.jpg


    afkoyx.jpg


    2e0v2x3.jpg


    කිසි වරදක් නෑ, වොච් දෙකම එල :)
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මං order කරපු watch දෙකනං අද ආවා :) ශිප් කරපා තියෙන්නෙ 9. සති දෙකකින් වගේ ආවා.. දෙකක් order කලා දෙකම එකට ආවා..

    betxl2.jpg


    2e0v2x3.jpg


    කිසි වරදක් නෑ, වොච් දෙකම එල :)

    :yes::yes:

    Size eka thamayi awula:P