බස්සා උඹ වලිගේ..සොරි පෙන්ද උඩ............ 6කිනුත් අමාරුයි මචන්
90 අයට මේක කොහොමටවත් හරියන්නෙ නෑ ... unit 90 අයට රු8.50 නෙ unit එකක් වැටෙන්නෙ
ඒ අනුව 12 X රු8.50 = මාසික වියදම රු102/- ... අවුරුද්දකට රු1224/- පමණ ...
ඒ කියන්නෙ වර්තමාන මිළ අනුව අවුරුදු 23 විතර යනව පිරිවැය පියවගන්න



මම කිව්වේ 90 පන්නලා 91 වෙන උන් ගේ ඒ පැනීම නවත්තන්න පුළුවන් කියල මේකෙන්.....
... 6කිනුත් අමාරුයි මචන් 
kes gahe indala marketing
නැතුව බෑ දැන් කාලේ..... 

