කොල්ලන්ගේ පෙරසම ගැන

kasungamage49

Member
May 18, 2012
519
57
0
කොල්ලන්ගේ පෙරසම ගැන

පිරිමි අයගේ පෙර සම පසුපසට යනව කියන්නේ සාමානයෙන් අතින් අදින්නේ නැතිව ලි0ගය රිජු වු විට (නැග්ගම) යන එකටද?:no:

රිජු වු විට පසු පසට ගන්න අම‍ාරු වීම අවුලක්ද?:oo:
අනිත් එක මගේ ලි0ගය පස්සට සම ගන්න පුලුවන් සාමානය වොලාවල් වලදී විතරයි:confused:
රිජු වු විට බැහැ:angry:

තවත් අවුලක් අපි එතන හම ඇදල සබන් ගන්න ඕනද?:baffled:
සබන් නැතිව සුද්ද කරන්න වෙනත් ලෝෂන් තියේද:yes:

මගේ ඒ ටිකේ හම ගිහිල්ල වගේ තියනව නිකන් කුනුවගේ රැදිල :rolleyes:
ඩොක්ටර් ‍කෙනෙක්ට පෙන්නන්න ඕනද :baffled:
කවුද හොද මේවට වීපී කෙනෙක්ද :no::no:

බම්ප් එකක් වත් දාපල්ල බං දැකල හිමින් නොයා
මෙතන කමෙන්ට් එකක් දාන්න බැ නම් මට pm කරන්න ‍ොලාකු උදවුවක්;);)
 
  • Like
Reactions: lamithr

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වහෙන් ඔරො කියන්න හදන්නෙ කොන කපන එක හොදයි කියලද?:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වහෙන් ඔරො කියන්න හදන්නෙ කොන කපන එක හොදයි කියලද?:lol:

    ශුක්‍ර උත්තර දෙන්න එපා පරයො..ඒ කොල්ල අහපු දේට විතරක් උත්තර දීපන් ..:angry::angry:

    මම නොදනී...ඩොකෙක්ට පෙන්නපන් සැකනන්..
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,114
    3,540
    113
    46
    Buttala
    රිජු වු විට පසු පසට ගන්න අම‍ාරු වීම අවුලක්ද?:oo:
    අනිත් එක මගේ ලි0ගය පස්සට සම ගන්න පුලුවන් සාමානය වොලාවල් වලදී විතරයි:confused:
    රිජු වු විට බැහැ:angry:
    thawa tikak train karapan, ethakota hari :yes::yes:

    තවත් අවුලක් අපි එතන හම ඇදල සබන් ගන්න ඕනද?:baffled:
    :yes::yes::yes:

    සබන් නැතිව සුද්ද කරන්න වෙනත් ලෝෂන් තියේද:yes:
    wena mokuth ona ne, Toilet Soap hodai

    මගේ ඒ ටිකේ හම ගිහිල්ල වගේ තියනව නිකන් කුනුවගේ රැදිල :rolleyes:
    ඩොක්ටර් ‍කෙනෙක්ට පෙන්නන්න ඕනද :baffled:
    කවුද හොද මේවට වීපී කෙනෙක්ද :no::no:
    VOG
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලිංගෙම කැපුවා නම් කිසි කරදරයක් නෑ. :rofl:
    :rofl::rofl::rofl: ආමෙන්
    ශුක්‍ර උත්තර දෙන්න එපා පරයො..ඒ කොල්ල අහපු දේට විතරක් උත්තර දීපන් ..:angry::angry:

    මම නොදනී...ඩොකෙක්ට පෙන්නපන් සැකනන්..

    කොන නැති කොකෙක්ට රිදිලා:angry::rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ubata masturbate karanakota ridenne ehema awulak nattan awulak ne...oka tiyena widiyata tiyenna dipan...ehema special clean one ne nikan wash karama hodatama athi...

    Ubata foreskin eka pitipassata gannama beri nan head eken ekata phimosis kiyala condition ekak,ube awulak ne kiyana widiyata....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ ඕක නගින්නෙ නැති වෙලාවට පස්සට කරන්න පුළුවන් කිව්වනේ.. එහෙම වෙලාවක හරි හෝඳපිය.. නැත්තං ඉතිං කෙල්ල ජංගිය පිටින් ගෙදර දුවයි හනිමූන් දවසෙ.. තොට වහ කන්න වෙන්නෙ.. :dull:

    ඕක ඔපරේෂන් එකකින් හදන්න පුළුවන්.. වෛද්‍යවරයෙක් මුණගැහියන්.. :yes:

    නැත්නම් මල්වත්ත පාරෙ ඉන්න බඩු කෑල්ලකට කිව්වත් ඇති.. ආයෙ ඉස්සරහට නොඑන්නම වැඩේ කරල දෙයි..:D

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මට පේන්නේ උබ මීට කලින් කෙල්ලෙක් එක්ක මොකුත් කරලම නෑ වගේ නේද?? ;);)

    ඔය හම උබට නැග්ගම පස්සට යන්නැති හේතුවක් වෙන්න පුලුවන් ඒක. ඒක අව්ලක් ගන්න දෙයක් නෑ බන්. උබ වැඩ අල්ලනකොට ටිකක් ට්‍රයි කරපන් පස්සට ගන්න හම. හැබැයි රජෝ ඉරාගන්න එහෙම එපා ඉතින්!!! :rofl::rofl:

    උබ මට පේන්නේ කුණා වගේ ඉදලා මෙච්චර කාලයක්. යකෝ නැගලා නැති වෙලාවට අනිවා හම පස්සට කරලා හෝදපන්! බේබි සබන් ගාලා හොදන්න. අනම් මනම් සබන් ගාන්න එපා. අනික පුලුවන්නම් උබ මොනවා කරන්න වැසිකිළියට ගියත් හෝදන්න පුරුදු වෙයන්. :P:P උණු වතුරෙන් හෝදනවනම් ගොඩක් හොදයි.. පුච්චගෙන හැබැයි ඔන්න මට දෙස් තියන්නනම් එපා පුතෝ.... :baffled::baffled:

    මට පේන්නේ උබ හඩ්ඩා වගේ ඉදලා උබේ හම යට පුස් ජාතියක් තියනවා, ඒක ඇවිල්ලා වගෙ.. උබ හම පස්සට කරලා බලද්දී නිකම් සුදු පාටට කුඩු කුඩු වගෙ තියනවනම්, කොච්චර හේදුවත් හම පස්සට කරලා සුදුපාට සිවියක් වගේ ආපහු බැදෙනවනම් උඩින්, අනික නිකම් තැනින් තැන ගැටි බිබිලි වගේ රතු පාටට තියනවනම්, නිකම් අමුතු ගදක් එනවනම්, තව නිකම් දියරයක් වගේ ලීක් වෙනවනම් (උබේ කලිසම් ගද ගහනවද බලපන්) වැඩේ දෙල් වෙලා කොල්ලෝ! ඕක fungus එකක්. උබ දැන් කොච්චර දාගෙන අතුල්ල අතුල්ල හේදුවත් පරක්කු වැඩී. දැන් ලගම ඉන්න ඩොකෙක් ගාවට පලයන්, සීන් එක කියපන්, එතකොට ගාන්න ක්‍රීම් එකක් දෙයි... ඒක කියන විදිහට ගාපිය!!! එක එක එවුන් කියන ඒව කරන්න ගිහින් උබේ ඕක වන කරගන්න එපා... ඩොකෙක් ගාවට යන්න අර මම කියපු සීන් තියෙනවානම්.

    ඊට පස්සේ හොද වුනාට පස්සෙවත් කුණු වෙන්න නොදී මල්ලිව ආදරෙන් බලාගනින්! :P:P:yes::yes::D
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ දවසගානෙ හෝදපන් නානකො තුක් තෝ.. ඔය පොඩි පොඩි කේස් තියනවා බන්.. නැග්ගහම පස්සට යන්න බෑ කියන්නේ එතන පොඩි ප්‍රශ්නයක්.. ඩොකෙක් ට පෙන්නුවොත් කියයි පුතා පොඩි ඔපරේෂන් එකක් තියනව කියල.. අගේට තියන කොනට කෙලෝ ගන්නේ නැතුව..

    වැලක් බලන වෙලාවට යන්න ඔන්න මෙන්න තියල හොදට හයියෙන් ඇන් එක දවසෙන් හරියන්නේ නෑ.. මාස තුන හතරක් කරන කොට ඕක ඉබේම හරියනවා..

    කොන කපන තෝ මේ පැත්ත පලාතෙ එන්න එපා මරනව දැනගනින් :angry::angry:
     
    උඹ ඩොකෙක්ද...?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹ ඩොකෙක්ද...?

    12852656-a-portrait-of-a-little-boy-holding-his-hand-up-isolated-on-the-white-background.jpg

    මම ඩොකෙක් අයියෙ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,475
    3,166
    113
    斯里蘭卡
    මට පේන්නේ උබ මීට කලින් කෙල්ලෙක් එක්ක මොකුත් කරලම නෑ වගේ නේද?? ;);)

    ඔය හම උබට නැග්ගම පස්සට යන්නැති හේතුවක් වෙන්න පුලුවන් ඒක. ඒක අව්ලක් ගන්න දෙයක් නෑ බන්. උබ වැඩ අල්ලනකොට ටිකක් ට්‍රයි කරපන් පස්සට ගන්න හම. හැබැයි රජෝ ඉරාගන්න එහෙම එපා ඉතින්!!! :rofl::rofl:

    උබ මට පේන්නේ කුණා වගේ ඉදලා මෙච්චර කාලයක්. යකෝ නැගලා නැති වෙලාවට අනිවා හම පස්සට කරලා හෝදපන්! බේබි සබන් ගාලා හොදන්න. අනම් මනම් සබන් ගාන්න එපා. අනික පුලුවන්නම් උබ මොනවා කරන්න වැසිකිළියට ගියත් හෝදන්න පුරුදු වෙයන්. :P:P උණු වතුරෙන් හෝදනවනම් ගොඩක් හොදයි.. පුච්චගෙන හැබැයි ඔන්න මට දෙස් තියන්නනම් එපා පුතෝ.... :baffled::baffled:

    මට පේන්නේ උබ හඩ්ඩා වගේ ඉදලා උබේ හම යට පුස් ජාතියක් තියනවා, ඒක ඇවිල්ලා වගෙ.. උබ හම පස්සට කරලා බලද්දී නිකම් සුදු පාටට කුඩු කුඩු වගෙ තියනවනම්, කොච්චර හේදුවත් හම පස්සට කරලා සුදුපාට සිවියක් වගේ ආපහු බැදෙනවනම් උඩින්, අනික නිකම් තැනින් තැන ගැටි බිබිලි වගේ රතු පාටට තියනවනම්, නිකම් අමුතු ගදක් එනවනම්, තව නිකම් දියරයක් වගේ ලීක් වෙනවනම් (උබේ කලිසම් ගද ගහනවද බලපන්) වැඩේ දෙල් වෙලා කොල්ලෝ! ඕක fungus එකක්. උබ දැන් කොච්චර දාගෙන අතුල්ල අතුල්ල හේදුවත් පරක්කු වැඩී. දැන් ලගම ඉන්න ඩොකෙක් ගාවට පලයන්, සීන් එක කියපන්, එතකොට ගාන්න ක්‍රීම් එකක් දෙයි... ඒක කියන විදිහට ගාපිය!!! එක එක එවුන් කියන ඒව කරන්න ගිහින් උබේ ඕක වන කරගන්න එපා... ඩොකෙක් ගාවට යන්න අර මම කියපු සීන් තියෙනවානම්.

    ඊට පස්සේ හොද වුනාට පස්සෙවත් කුණු වෙන්න නොදී මල්ලිව ආදරෙන් බලාගනින්! :P:P:yes::yes::D

    මුට මේක වෙලා වගේ :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    12852656-a-portrait-of-a-little-boy-holding-his-hand-up-isolated-on-the-white-background.jpg

    මම ඩොකෙක් අයියෙ
    මට ඒක හිතුනා සහෝ ප්‍රතිචාරය දැක්ක ගමන්ම..:yes:

    මම කොළබ මහ ඉස්පිරිතාලේ මෝචරියේ සික්කෙක්!! :cool::cool:
    උඹගෙ ප්‍රතිචාරය දැක්කමත් මට ඒක හිතුනා..:cool: