අදවත් ටිකක් නා ගන්න බලන්න..තව ටිකකින් පටන් ගනී වගේ වැස්සඅහස කළු කරලා
![]()


අම්මට හොරෙනුයි දාගෙන ඉන්නේ ..ehenam computer eka dan inna hoda nane!
දැක්කොත් නම් බැනුම් කෝටියයි.. 
ඔහොම උනාමත් එපා වෙනවා තමයි.. :zවහින්නෙත් නෑ....ඉර එලියත් නෑ හයියෝ හරිම මාන්ජමිකයි

එහෙනම් බලාගෙන වත්තට එහෙම යන්න එපා ගස් කඩන් වැටෙයි. lolවත්තේ හුලන් මාර විදියට![]()
Harima kekaru lamayek wageඅම්මට හොරෙනුයි දාගෙන ඉන්නේ ..දැක්කොත් නම් බැනුම් කෝටියයි..
![]()
මේකත් නැත්තන් කම්මැලියි මේ වැස්සත් එක්ක.. :/

එහෙනම් බලාගෙන වත්තට එහෙම යන්න එපා ගස් කඩන් වැටෙයි. lol
oyata hariyata meterwela na wage 
එහෙනම් බලාගෙන වත්තට එහෙම යන්න එපා ගස් කඩන් වැටෙයි. lol

හුටා හෙන වෑස්සක් එනවෝ....


අපොයි ඔයානම්..Harima kekaru lamayek wage
oyata hariyata meterwela na wage
![]()
PM කලා.. : )තිත්ස් කොහෙද ඉන්නේ?
ප්‍රසිද්ධියේ එපා කියන්න......
නමුත් වතුර දාන්න පුළුවන් පැති තිබේ.....රිස්ක් ඒරියා එකක් නම් පමණක් කියමි....