බස් පිස්සන් සදහා පමනයි

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Senara Travels > Panadura-Kandy

    Isujith Enterprises(Sumali travels) > Panadura-Kandy

    Nawodya Travels > Ambilipitiya-Kandy

    Rockers > Matale-Colombo

    Sarath Express > Negambo-Kandy

    Dissanayake Travels > Avissawella-Kandy

    ඉස්සර ඉස්කෝලේ ‍යනකොට වැඩිපුරම ගි‍යේ ඔ‍ය බස්වල......:yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේකේ ඉන්නේ එකම එක බස් පිස්සෙක් විතරයි.........
    ඌ ආවොත් කියයි ලේලන්ඩ් රොක්ස්-අනිත්වා සක්ස් කියලා..........

    මන් කියන්නෙත් ඔය ටික තමයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මන් කියන්නෙත් ඔය ටික තමයි
    ලේලන්ඩ් හොඳයි බස් දැකපු නැති උන්ට, ජපන්/ඇමෙරිකන් බස් එක්ක ගත්තම ලේලන්ඩ් කියන්නෙ කජු ලෙල්ලක්. අපේ රටට ඔරොත්තු දෙන්නෙ නැති එක වෙනම කතාවක්, මම කිව්වෙ සමස්තයක් විදියට
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    SAMARASINGHE JET LINERS
    THANGALLA-JAFFNA 32

    8zqv5d.jpg

    මචන් මේ බස් එක තමයි මගෙත් ආසම බස් එක.......මේ බස් එකේ මගේ ගොඩක් මතකයන් ඇති........ :( :(
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    man dan work karanne Batticaloa. so my weekend transport is by AC bus.

    godakma yanne SURENA TRAVEL or RAJA TRAVELS (both LAYLAND AC BUS) but dan lagakadi indala SLTB eken dala thiyenawa AC bus ekak.........E01 Highway eke yanawage ekak.....patta bus eka machan.........Departure 9.pm arrival 4.30am, namuth 3.15am wenakota Colombo CTB stand ekata anawa.......!!! its the earliest arrival time so far I have come.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලේලන්ඩ් හොඳයි බස් දැකපු නැති උන්ට, ජපන්/ඇමෙරිකන් බස් එක්ක ගත්තම ලේලන්ඩ් කියන්නෙ කජු ලෙල්ලක්. අපේ රටට ඔරොත්තු දෙන්නෙ නැති එක වෙනම කතාවක්, මම කිව්වෙ සමස්තයක් විදියට

    ඔව් උබ කියන එක හරි..එත් මෙහෙට හරියන්නෙ ලෙලන්ඩ්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    man dan work karanne Batticaloa. so my weekend transport is by AC bus.

    godakma yanne SURENA TRAVEL or RAJA TRAVELS (both LAYLAND AC BUS) but dan lagakadi indala SLTB eken dala thiyenawa AC bus ekak.........E01 Highway eke yanawage ekak.....patta bus eka machan.........Departure 9.pm arrival 4.30am, namuth 3.15am wenakota Colombo CTB stand ekata anawa.......!!! its the earliest arrival time so far I have come.

    elz
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Senara Travels > Panadura-Kandy

    Isujith Enterprises(Sumali travels) > Panadura-Kandy

    Nawodya Travels > Ambilipitiya-Kandy

    Rockers > Matale-Colombo

    Sarath Express > Negambo-Kandy

    Dissanayake Travels > Avissawella-Kandy

    ඉස්සර ඉස්කෝලේ ‍යනකොට වැඩිපුරම ගි‍යේ ඔ‍ය බස්වල......:yes:

    me thiyenne senara

    ngy6fa.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    me thiyenne senara

    ngy6fa.jpg
    ඉස්සර මම ගි‍යපු එකේ ලා දුඹුරු පාට ඉරි තිබුනේ මචන්.......

    මේ ඒ කට්ටි‍යගෙම වෙන බස් එකක්ද දන්නේ නෑ....සමහර විට කලින් බස් එකම ආපහු paint කරලා වෙන්නත් පුලුවන්......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එච්චර වයස නැති පොඩි කොල්ලෙක් නේ මචන්. හොදට දියුනු වෙලා තියෙනවා. මම බුකියේ බැලුවා. ඌගාව බස් සෑහෙන ගානක් තියෙනවා. අපේ රටට ජාතියට ඕනේ මේ වගේ සුපිරි සිංහල බුලට් තමා. ඌට බොක්කෙන්ම මම සුභ පතනවා