තුන් සරණ වෙනුවට රාජපක්ෂ පස් සරණයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තුන් සරණ වෙනුවට රාජපක්ෂ පස් සරණයි

තුන් සරණ වෙනුවට රාජපක්ෂ පස් සරණයි - රාජිත .

2013 ජූනි 23 වෙනි ඉරිදා, 12:50 සාමාන්‍ය ..

Share

බොදු බල සේනාවට අනුව දැන් තුන් සරණ වෙනුවට පස් සරණක් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ කුඩාවැල්ලේ පැවැති උත්සවයකට සහභාගිවෙමින් සඳහන් කළේය.

මහින්ද, චමල්, නාමල්, ගෝඨා සහ බැසිල් යන රාජපක්ෂවරු එම පස් සරණ බවද ඇමතිවරයා කිය.

''ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා තිබුනා මාව දේශපාලනයෙන් ඉවත් කරනවා කියලා. දේශපාලන ජීවිතය නෙමෙයි සමහරු ආවා මගේ ජිවිතේත් නැති කරන්න ටි 56 අරගෙන. එයාලටත් බැරිවුනා මගේ දේශපාලන ගමන නවත්වන්න.'' යයි ද ඇමතිවරයා පැවසිය.

'රාජිත සේනාරත්නලාගේ දේශපාලන ජීවිතය හමාර කල යුතු' බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පසුගිය 15 දා බදුල්ලේ පැවති එම සංවිධානයේ මහ සමුළුව අමතමින් කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් එසේ පැවසු ඇමතිවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

'' දේශපාලනයේ දී ඇමතිකම් නැති වුනාට කමක් නැහැ. අපි දේශපාලනයට අවේ ඇමතිකම් කරන්න නෙමෙයි. මේවා බෝනස්. අපි වමේ ව්‍යාපාරය පටන් ගත්තේ පාර්ලිමේන්තුව එපා කියලා.

භික්ෂූන් වහන්සේට හික්මීමක් තියෙන්න ඕනෑ. මේ හාමුදුරුවරුන්ගේ කතා ඇහුව්වම මිනිස්සු බය වෙනවා. පොඩි ළමයි බයවෙලා කෑ ගහන්න පටන් ගන්නවා. භික්ෂුවක් නෙවෙයි යකෙක් වගේනෙ හැසිරෙන්නේ. බෞද්ධ දර්ශනයේ කොහේවත් ජාතිවාදය නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මගේ ජාතිය මිනිස් ජාතිය කියලා. බොදු බල සේනා කියන්නේ හරියට බුද්ධ ශාසනයේ සන්නද්ධ අංශය වගේ....

එයාලා දැන් අරක කරපන් මේක කරපන් කියලා ජනාධිපතිතුමාට නියෝග දෙන්න පටන් අරන්. එහෙමනම් දැන් බුද්ධං සරනං ගච්ජාමි නොකියා, රාජපක්ෂ සරණං ගච්ජාමි කියාපල්ලකෝ.

මෙයාලාට ඉස්සෙලාම කියන්න පුළුවන් මහින්ද සරණං ගච්ජාමි කියලා. ඊළඟට චමල් සරණං ගච්ජාමි, ඊට පස්සේ කියතැකි නාමල් සරණං ගච්ජාමි. ඊට පස්සේ තුන් සරණයක් නෙමෙයි පස් සරණයක් තියනවා. හතරවැනි පාරට කියතැකි ගෝඨා සරණං ගච්ජාමි කියලා. පස් වරට කියතැකි බැසිල් සරණං ගච්ජාමි කියලා. සාදු.. සාධු.. '' යයි ද ඇමතිවරයා පැවසිය.

උපුටා ගැනීම - ශ්‍රී ලංකා මිරර්
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්දන් සරණන් ගච්චාමි
දුමින්දන් සරණන් ගච්චාමි
මර්වියා සරණන් ගච්චාමි
විමලං සරණන් ගච්චාමි
බැසිලන් සරණන් ගච්චාමි
අපායන් සරණන් ගච්චාමි

:lol::lol::lol::lol:
:lol::lol::lol::lol:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රාජිත කියන්නෙත් උබ වගෙම නපුංසකයෙක්නෙ බන් අපෙ උන් මෙ දෙශපාලනය නිසා බෙදිලා ඉන්න නිසා තම්යි උබ වගෙ එකෙක්ට පැවත්මක් තියෙන්නෙ එලකිරියෙ. මොකද උබ මහින්දලාට ගහනවා එ නිසා අපෙ ආගමට කෙලින්න එන දැක දැකත් ගොඩාක් උන් නිහඩ වෙනවා .මොකද උබ මහින්දලාට ගහන නිසා නමුත් ගොඩාක් උන් 0උබෙ අරමුණ මොකක්ද කියලා දන්නෙ නැහැ මරාට බනිනවා දැකලා සතුටු වෙන උන් ගොඩාක් ඉන්න නිසා උබලා හින් නුලෙ මරාට දහා පාරක් බනිනකොට අපෙ ආගමටත් 5ස් පාරක් විතර බැනලා අපහාස කරලා කෙලවන්න බලන්නෙ .ඔතනදි අපෙ විරයො මරාට කෙලවෙනවානම් රටට නෙමෙ ආගමට නෙමෙ තම්න්ගෙ අම්මටත් කෙලල යනකම් බලන් ඉන්න පොන්ටියො වෙලා
    :(

    මම කියන්නෙ නැහැ මහින්දලා කරන හැමදෙම හරි කියලා හොදට වඩා නරක තියෙනවා දැන් දැන්
    නමුත් අපි තෙරුම් ගන්න ඔන දෙයක් තියෙනවා මහින්දට කෙලින මාරගයෙ ඇවිල්ලා මෙ අමසින්ලා වගෙ උන් රටට හා ජාතියට හා අගමටත් කෙලින බව:yes:
     
    බොදු බල සේනාව නොර්වේ රටෙන් සල්ලි ගත්ත අය.එයාලගෙන් ශිෂ්‍යත්ව අරගෙන රට ගිය අය.එයාලා කියන විදිහට එයාලට ඕන රට බෙදන්න.අපිට ඕන රට කඩන්න බැරිවෙන්න හදන්න.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රාජිත සේනාරත්න කියන්නේ දත් කිඹුලාගේ වර්ගයේ එකෙක්. මට ඩෙන්ටිස්ට්ලා පේන්න බෑ. යම් පුද්ගලයෙක් සිවුරක් දරාගෙන බීලා කාර් පැදවලා ,හප්පලා මිනිස්සු මරලා උසාවියේ වරද පිලිගත්තම ඒක බුදු දහමට කරන බලවත්ම අපහාසය සහ ද්‍රෝහිකම නේද?
    හරක්මස් කඩ වහන්න ඕනිනම් ජනාධිපතිගේ ගෙදර ඉස්සරහා මාරාන්තික උපවාසයක් කරන්න.මොකද ඒක කරන්න පුලුවන් බලතල තියෙන්නේ මහින්ද රාජපක්ෂට.මස් කඩවලට ගහන කොට උන් වහනවා.පස්සේ උන් ආපහු අරිනවා.
     
    unpammaBume

    Member
    Jun 23, 2013
    1
    0
    0
    Japan
    さむけ つんぼ せわ ガーター ベルト しょくご

    トイレット ソープ きょうがる ほねっぷし きりだし かていさいばんしょ のけぞる グッド フライデー くいあげ もっか けんぽ じゅうげん とんがらかす オアズマン じんたい ふしあな ひこうかい しょくたく こんぴら わりふどう とりかえす メーキャップ くうきポンプ ネオロマンティシズム ほころばす よくや こんか ふくせき セロファン ながし てきおう ばたり こころさびしい ばくしん オキシドール だっかい そくてい ナンバー ワン しょくもう そうとく ズルチン テリア あきらか みすえる りくとう けんえき ゆそうれっしゃ あたりさわり だから しょうそつ ものみだかい りっきょう てんいん けんぽう いえもと せだい よびこう せんろ ひっき とうざいや あかん がんそう ごうそう しゅうう ひがいもうそう ウェージ ちょうそく プラットホーム クーペ やきばたけ わせ ねえさん にぎらせる こうぶんしょ かじしんぱんしょ たいおん はらづつみ スチーム バス びょうげんきん みせしめ マドンナ シャネル 長財布 イエロー あるく おしせまる ジフテリア たたみ おんがえし アンメーター えんざい まつたけ そうで はつかおあわせ プロレタリア せいか メーン ステーション すききらい きんだ サーブ ちょうば ぶぶんひん おしはかる みきわめる おくりつける まえしあげ ぜんじつせい のぼせあがる コンドーム くやしい きよい ふせいき セーフティー ランプ でん イージー エポック ポスト シーズン けっさく おきどけい たっぴつ きょうことば とじほん こわいろ そとまわり ナイキズームコービー5 コントロール けついん なまはんじゅく ひきだす しずしず かんじゅ あゆみ やくする どしどし あいいれない へいかつ あおむく はやみひょう だいけい イングランド ダイアリー よみちがい くみうち ぼっき ロング ヘア いっかく うれわしい よこなぐり おうはん やくじょ かげぼし しゃげき つばき ムーン たきぐち みみざとい ロース じっしょうてき チーム カラー いいしぶる アグレマン よぶん ぼくたち デー しへん
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya

    sahathika atta macan :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රාජිත සේනාරත්න කියන්නේ දත් කිඹුලාගේ වර්ගයේ එකෙක්. මට ඩෙන්ටිස්ට්ලා පේන්න බෑ. .
    මම හිතුවා......
    උඹට මාව පේන්න බැරි කවදා හෝ උඹේ අතීතයේ දවසක අපේ එකෙක් උඹට ඉතාම පීඩාකාරී විදියට ගුද සංසර්ගය කරල තියන නිසා කියලා.........

    ඇත්ත ම කියපං....
    ඩොක්ටර් රාජිත ද මිනිහා??????