නිවසක් සෑදීම ගැන උපදෙස්....
මචoලා මගේ අදහස තියෙන්නේ පර්චස් 15 ක ඉඩමේ ගෙයක් හදන්න. ප්ලෑන් එක තට්ටු දෙකකට ඇදලා තනි තට්ටුවක් හදල ඉවර කරන එක තමයි ඔලුවේ තියෙන්නේ. කාමර අවම දෙකකුයි, සාලයයි, මුලුතැන් ගෙයයි, නාන කාමරයකුයි තමයි හිතේ තියන ප්ලෑන..මගේ නමට ඉඩම් කෑල්ල තියනව. Bank Loan එකකට යන්න වෙනවා..ප්ලෑනක් අදින්න, ඒක පාස් කරන්න, ගන්න, අත්තිවාරම දාන්න, ජනේල් දොරවල් වගේ ලී වැඩවලට, කොන්ක්‍රීට් එක දාන්න, බාස් කුලී ගැන, දැන් තියන අඩු වියදම් ක්‍රම ගැන එහෙම දැනගන්න ඕන මචo ලා...ටිකක් අලුත් style එකට, ඒ කියන්නේ වැඩිය වැඩ නොදා තමයි හදන්න හිතන් ඉන්නේ (අර මචන් නිකන් box type එකට වගේ..මන් හිතන්නේ එතකොට. ටිකක් වියදමත් අඩුයි ද කොහෙද)..තව මාස හතර පහක් ඇතුලත වැඩේට අතගහන්න තමයි ඉන්නේ...දැනට ගෙවල් හදපු අය හරි subject එක ගැන දන්න අය මට බොක්කෙන්ම උපදෙස් ටිකක් දෙන්න ඔනා.. පරන threads, post, weblink එහෙම තියනවම් දැම්මත් අවුලක් නෑ..ලොකු උදව්වක් මචන්ලා..සලකනව අපිත් බොක්කෙන්ම හොදේ...