හිමිහිට කියවන්නම්
වෙනදා වගෙ සුබ පතනවා හදවතෙන්ම බොලදත්වයට එහා ගිය හදවතට කතා කරන සමජෙ විවිද පැතිකඩවල් ඔස්සෙ අපිව රසවත් කරන හොද නවකතා කරුවෙක් වෙන්න ලැබෙවා කියලා



ehema venava nam godak hodayi... suba pathum
හිමිහිට කියවන්නම්
වෙනදා වගෙ සුබ පතනවා හදවතෙන්ම බොලදත්වයට එහා ගිය හදවතට කතා කරන සමජෙ විවිද පැතිකඩවල් ඔස්සෙ අපිව රසවත් කරන හොද නවකතා කරුවෙක් වෙන්න ලැබෙවා කියලා



මං එහෙම කරන් නෑ සහෝ.. ටිටී උඹට කරපු අසාධාරනේට බඩියයි මායි පලිගන්නවාහැමොම මට ඉරිසියා කරනවා![]()

මං එහෙම කරන් නෑ සහෝ.. ටිටී උඹට කරපු අසාධාරනේට බඩියයි මායි පලිගන්නවා![]()

සත්ගුනවත් දානපති කැල්ලත් දාන්න කියපන් පාරෙ ඉන්න ලමයින්ට උදවු කරන හවසට පන්සල් යන ඔන්න ඔවාත් වැටෙන්න ඔනඋඹ සල්ලිකාරයෙක්ට වගේ දාලා තියෙන්නෙ..
කොහොමත් උඹ කෝටිපති ව්‍යාපාරිකයනේ..



මං එහෙම කරන් නෑ සහෝ.. ටිටී උඹට කරපු අසාධාරනේට බඩියයි මායි පලිගන්නවා![]()



සහෝ මං ලියන්නෙ බන පොතක් නෙවෙයිසත්ගුනවත් දානපති කැල්ලත් දාන්න කියපන් පාරෙ ඉන්න ලමයින්ට උදවු කරන හවසට පන්සල් යන ඔන්න ඔවාත් වැටෙන්න ඔන![]()


සහෝ මං ලියන්නෙ බන පොතක් නෙවෙයි![]()
ඇඩෙනවා
හිටපන් ටිකක්oi part 2 dapan![]()


සත්ගුනවත් දානපති කැල්ලත් දාන්න කියපන් පාරෙ ඉන්න ලමයින්ට උදවු කරන හවසට පන්සල් යන ඔන්න ඔවාත් වැටෙන්න ඔන![]()
හැබැයි උඹ කියන ටිකත් ලියන්න තිබුණා සුජීව ප්‍රසන්න ආරච්චි නම්.. ඒ යකා එක පොතෙන් ඉවර කරන්න පුළුවන් කතාව පොත් අටකට දහයකට ලියනවා.. වැඩියක් තියෙන්නෙ ප්‍රධාන චරිත දෙක ගැන නෙමෙයි.. පිට එවුන් ගැන.. ඌ නම් ඒ කාලෙ කෙල්ලො කොල්ලො හූරගෙනම කෑවා බං..
එලම කිරි.. ජයවේවා...!
ඔක්කොම හොදයි අර ඔටුවගෙ නම දාපු එක තමයි කැත....
වෙන නමක් තිබ්බෙම නැද්ද බන්....






