කැතයි බන් කතාව. හැමදාම කන පරිප්පු හොද්ද වගේ තමයි.
උබට ලියන්න පුළුවන් එකේ. ටිකක් වෙසස් විදියක දෙයක් ලියපන්කො. ලියන්න පුලුවන් හැකියාව හැමෝටම නැහැ. එත් උබල එක තියාගෙනත් ඊන් හොද දෙයක් කරන්නේ නැහැ. කොහොම උනත් ලියන එක නම් නවත්තන්න එපා. ඇත්තම කිඋවේ හිත හොදින් මිසක් උබට ලජ්ජා කරන්න වත් අපහසුත්වයකට වත් පත් කරන්න නෙමෙයි. ජයෙන් ජය
බොහොම ස්තූතියි ඇත්තම කිව්වට... 
13+මම තනියෙම කරනවා නං මේ කථාව මෙතනිං නතර කරලා දාලා වෙන අතක් බලාගන්න මේ කමෙන්ට් එකම ඇති...
ඒත් මං කථාව නැවැත්තුවොත් කියවන අනිත් උං අපේ ගෙදර එන සීන් එකක් නොවෑ තියෙන්නෙ

අදහසට ගොඩාක් ස්තූතියි. මං ඉස්සරහට වෙනස් දෙයක් කරන්න බලන්නං ..

පුලුවන් නං කථාව දිගටම කියවන්න






