රෝස කටු - නවකතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
    කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුණා පාඩුවේ
    ඒ හින්දා වැඩුණා එය මහමෙරක් වගේ
    දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    DfQ0Ryn.jpg

    xZWa1Vd.jpg

    Down-Arrow-Photo.png

    ovdx.jpg

    Last edited by a moderator:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කතාව ලස්සනම තැනින් නැවැත්තුවා නේද ? පුලුවන්නම් අනිත් කොටස උදෙන්ම දාන්න.. : )
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කතාව ලස්සනම තැනින් නැවැත්තුවා නේද ? පුලුවන්නම් අනිත් කොටස උදෙන්ම දාන්න.. : )
    ඇයි මීටකලින් කොල්ලෙක් කෙල්ලෙක්ට අයිස් ක්‍රීම් අරන් දෙනව දැකල නැද්ද?
    වැඩක් බලාගෙන යනව ටිටි අම්මන්ඩියෙ යන්න :oo:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි මීටකලින් කොල්ලෙක් කෙල්ලෙක්ට අයිස් ක්‍රීම් අරන් දෙනව දැකල නැද්ද?
    වැඩක් බලාගෙන යනව ටිටි අම්මන්ඩියෙ යන්න :oo:
    දැකලත් තියේ .. කාලත් තියේ... :P ඔයත් වැඩක් බලාගෙන යන එකයි ඇත්තෙ :frown::growl:
    ආවා මෙතන පන්ඩිත සීය වගේ මගෙ ඇද හොයන්න. :frown::frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැකලත් තියේ .. කාලත් තියේ... :P ඔයත් වැඩක් බලාගෙන යන එකයි ඇත්තෙ :frown::growl:
    ආවා මෙතන පන්ඩිත සීය වගේ මගෙ ඇද හොයන්න. :frown::frown:
    :P අම්මන්ඩිට තරහ ගිහින් :P