ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    avatar150474_4.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mithuna eunge hatiyakmada manda.. ubeth kaala sarpayo dennek ma innawa :D mage wagemai
    ඕවා හරියටම කාල සර්පද? අර්ධ කාල සර්පද කියල දන්නෙ නෑ,:oo: ඒව තියෙනකොට සමහර අය උපරිම දියුනු වෙනවලු, හැබැයි මැරෙන්නෙ ඔලුව ඩැමේජ් වෙලාලු:confused:
     
    ruwan296

    Member
    Jun 5, 2011
    393
    28
    0
    Kandy
    ඕවා හරියටම කාල සර්පද? අර්ධ කාල සර්පද කියල දන්නෙ නෑ,:oo: ඒව තියෙනකොට සමහර අය උපරිම දියුනු වෙනවලු, හැබැයි මැරෙන්නෙ ඔලුව ඩැමේජ් වෙලාලු:confused:

    kohomada ban kala sarpa yoga kiyapla balanne matath thiyanawa kiyala thibe
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    33kahw6.jpg

    මගෙ කේන්දරෙත් පොඩ්ඩක් බලාගන්න පුල්වන්ද..? :oo:
    :sorry:
    ලග්නාධිපති 12 ඒ නම්

    එතරම් සුභ නැත.අඟ හිඟකම් , අධික වියදම ,වෛරය , විවිධ කරදර වලට මූණ පෑම , බරු චෝදනා වලට හසු වීම රහස් වලින් ගහන වීම ආදිය ජන්මියාට උදා කරයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලග්නාධිපති 12 ඒ නම්

    එතරම් සුභ නැත.අඟ හිඟකම් , අධික වියදම ,වෛරය , විවිධ කරදර වලට මූණ පෑම , බරු චෝදනා වලට හසු වීම රහස් වලින් ගහන වීම ආදිය ජන්මියාට උදා කරයි.
    ඕක මම දැක්ක බන් :angry:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    mageth empty ban ehema wunoth charetter da
    kaala sarpa thiyenakota wiwaha walata baada thiyenawa. parakku wenawa.. habai kaala sarpa thiyena kendarekata thawa kaala sarpa kendarayak thiyena kellek ge kendarayak hodata match wenawa.

    kaala sarpa thiyena aya diyunu wenawa kiyalath ahala thiyenawa. janadipathi wennath puluwan lu. afe MR geth kendare kaala sarpa thiyenawa
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ලග්නාධිපති 5 ඒ නම්
    ජන්මියාට යහපත් අධ්‍යාපනයක් ද ප්‍රේමනීය විවාහයක්ද ඇබෙන අතර තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක්ද ලබා දේ.

    මරු නේ.. :yes::yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    o91s.jpg

    ane mage mewwa eka ganath kiyannako sudu:P pawusi ayye;):sorry:

    වටින කේන්දරයක් වගේ :).ඒත් මේ ටිකෙන් එකක් කියන්ඩ පුලුවන්.අනාගතේ පිනට දහමට බර හොඳ චරිතයක් විත්තිය නම්.සම්පූර්ණ දත්ත නැතුව කියන්ඩ අමාරුයි.බලමු ඉස්සරහට එන ඒරාෂ්ඨකේදි කොයි පැත්තට කැරකෙයිද කියල.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,965
    9,314
    113
    Microsoft
    වටින කේන්දරයක් වගේ :).ඒත් මේ ටිකෙන් එකක් කියන්ඩ පුලුවන්.අනාගතේ පිනට දහමට බර හොඳ චරිතයක් විත්තිය නම්.සම්පූර්ණ දත්ත නැතුව කියන්ඩ අමාරුයි.බලමු ඉස්සරහට එන ඒරාෂ්ඨකේදි කොයි පැත්තට කැරකෙයිද කියල.

    thanx pawusi ayye wisthara kiwwata:) anaagathe witharak nemei mama danuth piñata dahamata barai:frown::dull: oyaa kamathi nm witharak mage full information dala PM ekak ewannam:sorry::sorry::sorry: kamathi da?:eek:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :rolleyes::rolleyes::P he he..:D
    අතුරු දශා විදශා නැකැත් නවාංශක mewa kohenda hoyaganne? :confused: ara nawamshaka kendaren da?

    කේන්දර කොපියේ සඳහන්ව තිබේ

    hmm hatara kendaraya paalui:baffled:..wedi wistara pawsi gen :D

    :P:P:P

    ලග්නාධිපති 12 ඒ නම්

    එතරම් සුභ නැත.අඟ හිඟකම් , අධික වියදම ,වෛරය , විවිධ කරදර වලට මූණ පෑම , බරු චෝදනා වලට හසු වීම රහස් වලින් ගහන වීම ආදිය ජන්මියාට උදා කරයි.

    :lol: :lol: :lol: :lol: :lol:

    mage bhudha inne 12..

    බුධ 12 හරියට නීති ප්‍රශ්න වල පටලෝනව