2013 Jul 12 - ElaKiri Radio ! - Kalasa with rocat90

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මූ මේකේ කථා කරනවා බලන්නත් ආසයි... :rofl:

    86de4fe5-8054-4c53-a994-a4a48c52a71d_zps33ba9a85.jpg~original


    so....
    please unban me :(:(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    ඔව් බං
    ඔෆිස් එකෙත් වැඩ අම්බානෙකට තිබ්බා මේ ටිකේ
    පෝස්ට් එක ටිකක් උසස් කලාට පස්සේ වැඩ ටිකක් වැඩි වුනා...
    ලැපේ මව් පුවරුව ගිහිං තිබ්බා බං
    දැන් අළුත් එකක් බැස්සුවා
    ළගදිම ආපහු පටං ගන්නවා රේඩියෝ :)
    ඉක්මනින්ම නැවත රේඩියෝ එක පටන් ගන්න ලැබේවා...!
    11.gif
    11.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    මූ අළුතෙන් වීඩියෝ එකක් දාලද?

    මේ screen eka මුගේ Odesk එකට කවුද ඇරලා..:P emails hack කරලා. මූ සුද්දනට මුගේ අනන්‍යයතාව කියන එකක්. දුක කිය කිය අඬනවා :sorry: ෆුල් කඩ්ඩේන් නෙලන්නේ :rofl::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේ screen eka මුගේ Odesk එකට කවුද ඇරලා..:P emails hack කරලා. මූ සුද්දනට මුගේ අනන්‍යයතාව කියන එකක්. දුක කිය කිය අඬනවා :sorry: ෆුල් කඩ්ඩේන් නෙලන්නේ :rofl::lol:
    ඒ බං අයියේ
    දියංකෝ බලන්න ලිංකුවක්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඉක්මනින්ම නැවත රේඩියෝ එක පටන් ගන්න ලැබේවා...!
    11.gif
    11.gif
    ගොඩක් ස්තූතියි මචං
    දැන් ඕක්කොම දේවල් හරි
    වෙලාවක් ආපු ගමන් පටන් ගන්නවා