රෝස කටු - නවකතාව

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    අන්න පොර ආව නිසා තමා මුළු කතාවම ඒකාලෝක උනේ.. එන්න ඒක දැනගන් බීච් :dull: නම දැම්මත් ලංකාවෙ හිට් එකක් වෙනවා..
    කූල් නේ
    4.gif


    තොපේ හත්මුතු පරම්පරාවක නමක් දාන්න හිතෙනවද කතාවකට මම අහන්නෙ :rofl::rofl::lol::lol: මුළු කතාවම මස්තබාල්දු වෙනව නොවැ
    :lol::lol:

    ලංකාවේ හිට් එකක් වෙයි නම් තමා උඹේ නම දැම්මම :lol::lol: ලංකාවේ හැමෝම කතා වෙනවා අර යටියන්තොට ගිහින් මොනවාද කරගෙන ආවේ මෙන්න මේ නම තියෙන එකෙක් නේද කියලා :rofl::rofl: ආඩම්බරයි සහෝ :dull::dull:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කම්පියුටරය නිවන් ගොස් ඇත.:(:(:(
    පරන එකක් යාන්තං අටවා ගතිමි. :baffled:
    තව දවස් කීයක් මේකෙන් එන්න වෙයිදැයි නොදනිමි :dull::(
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    කම්පියුටරය නිවන් ගොස් ඇත.:(:(:(
    පරන එකක් යාන්තං අටවා ගතිමි. :baffled:
    තව දවස් කීයක් මේකෙන් එන්න වෙයිදැයි නොදනිමි :dull::(

    ube computer ekata niwan suwa pathami... :(:(:(
    ikmanatama aluth ekak ganna labewaaaaa :D:D:D

    eka nemei, dilshanita mokada une? :oo::oo::oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට අන්තිම කොටසේ ඊතල ටික විතර‍යිනේ පේන්නේ.......ගිනි හිවලගේ අවුලක් වගේ......:dull::dull::dull: