SLT ADSL වෙනසක් වෙලා(ද)?

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    SLT ADSL වෙනසක් වෙලා(ද)?

    මට තියෙන්නෙ පරණ Home Express package (40GB) එක..:oo:
    සාමන්‍යයෙන් හැම මාසෙම 15-20 වෙනකොට මගේ 40GB පනිනවා..:baffled:
    එතකොට මම 40GB connection එකක්ම තියෙන මගේ යාලූවෙක්ගෙ account එකකට log වෙන්න පුරුදු වෙලා හිටියෙ..:dull:

    ඔන්න අද උදේ මම බලද්දි මගේ usage එක 40.5GB:( ඉතින් යාළුවගෙ account එකට log වෙලා පාවිච්චි කරා..:dull:
    හවස මෑන්ස්ගෙන කෝල් එකක් ආවා උදේ ඉඳන් internet වැඩ නෑ කියල:baffled:.
    ඒත් මට වැඩිය මුකුත් මීටර් උනේ නෑ, මොකද මම මෙච්චරකල් මෑන්ගෙ account එකෙන් log උනාට කිසි අවුලක් ආපු නැති හින්දා..:eek:

    මිනිහගෙ ගෙදර ගිහින් router එක එහෙම check කරලා බැලුවා කිසි වරදක් පේන්න නෑ.. :nerd:
    මෑන් මට call කරන්න කලින් SLT එකට call කරාම උන් කිව්වලු එහෙන් කිසිම අවුලක් නෑ කියලා..:confused:
    මම ගෙදර ගිහින් මගෙ router එකට ආයෙ මගෙ account එකටම log වෙලා බැලුවා නිකමට වගේ, මෙන්න යාළුවා 5min වලින් msg එකක් දාලා කියනවා net වැඩලු.:baffled:

    එතකොටයි තේරුනේ දැන් හොර log-in බෑ වගේ කියලා. :baffled::dull::( දැන් එක account එකකින් එකපාර router දෙකකට log වෙන්න බෑ වගේ..:dull::dull:
    මම කල්පනා කරා කෝමද යකෝ මේ මාසෙ ඉතුරු දවස් ටික මේ 128Kbps speed එකෙන් ගෙවන්නෙ කියලා..:growl:
    නිකමට uTorrent එක launch කරලා බැලුවා, මෙන්න බොලේ එනවා 50-60Kbps වලින්..:shocked::shocked::shocked: දැන් 42.8GB වෙලත් තාමත් හොඳට වැඩ..:yes::shocked:

    ඒ කියන්නෙ limit එක 40GB වලට වඩා ටිකක් වැඩි කරලද?
    :confused:
    නැත්තම් අර ඊයෙ ත්‍රෙඩ් එකක කියලා තිබ්බා වගේ unlimited කරලද?? :confused::confused:

    තව කාටහරි මෙහෙම එකක් තේරුනද?;) නැත්තන් මට දවසකට වගේ set වෙච්ච සිඟිති ආතල් එකක්ද??:baffled:

    pR6Fjbm.png


     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    ආහ් තව දෙයක්. දැන් මාස දෙකක් තිස්සෙ මගේ SLT බිලේ ADSL charges(1600) නෑ.. :baffled:
    මම ගිය මාසෙ බිල ආපු වෙලේ call කරලා කිව්වත් එක්ක.. ඒත් මේ මාසෙත් එහෙම්මයි.. :oo:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Wenas kranam un oka hena lokuwata advertise karai ban. Mama hithanne un multiple logins nam block krnna ethi.
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ade mata ehema log wena hati kiyala deepanko kawruhari...router page eken da karanne?nathnam wena widiykda?
     

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,623
    906
    113
    http://aboutrenewableenergy.com
    එතකොට මම 40GB connection එකක්ම තියෙන මගේ යාලූවෙක්ගෙ account එකකට log වෙන්න පුරුදු වෙලා හිටියෙ pawne ban ube yaluwa
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    etin machan moko anith ayage account walin log une.. oka slt1ken karapu1ka hodai. natnam anith ayage account walin log wenna1ka hoda nahane.
     

    darakas

    Junior member
  • Oct 2, 2012
    39
    2
    8
    Kandy
    HI Yaluwane

    SLT eka dan ehema dennekta ekapara use karanna bariwenna SLT side eke Authentication Servers walin block karala thiyenne.
    Issara eka allowed karala thibbe SLT customer kenek BR package ekak gaththoth eka eyata ona thanaka use karanna puluwan kiyana thana. Eth dan eka wele than dekaka baaaaa:no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,503
    17,514
    113
    Auckland
    උබල ගොන් බුරුවො වගේ ඔව්ව කියල ත්‍රෙඩ් දැම්මාම ඔහොම වෙනව තමා. ෆොරුම් වල බ්ලොග් වල ඇඩ් දාල සත පනහට ඔහොම දෙවල් පබ්ලික් කරාම ඉතින් කරන්න දෙයක් නෑ.
    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උබල ගොන් බුරුවො වගේ ඔව්ව කියල ත්‍රෙඩ් දැම්මාම ඔහොම වෙනව තමා. ෆොරුම් වල බ්ලොග් වල ඇඩ් දාල සත පනහට ඔහොම දෙවල් පබ්ලික් කරාම ඉතින් කරන්න දෙයක් නෑ.
    :angry::angry::angry::angry::angry::angry::angry:

    :angry::angry::angry:ilagata ape 25 , 50 karaganna ekata kelala ariii:angry::angry:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    උබල ගොන් බුරුවො වගේ ඔව්ව කියල ත්‍රෙඩ් දැම්මාම ඔහොම වෙනව තමා. ෆොරුම් වල බ්ලොග් වල ඇඩ් දාල සත පනහට ඔහොම දෙවල් පබ්ලික් කරාම ඉතින් කරන්න දෙයක් නෑ.
    :angry::angry::angry::angry::angry::angry::angry:

    Dialog eketh ara FUP eka instant apply krnna gathe ape un pulic krpu nisa e method eka.
     
    Last edited: