'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අද ඇසළ පෝය දවස. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'දම්සක් පැවතුම් සුත්‍රය' දේශණා කරපු... නැත්නම්, ධර්ම චක්‍රය කරකවපු... ඒත් නැත්නම්, මැරෙණ මැරෙණ එකා සංසාරෙටම වැටෙන එක නවත්තලා, මැරෙණ මැරෙණ එකා සංසාරෙන් නිදහස්වෙන්න හදාපු... දවස!!! :D:D

    හොඳ සාදුකාරයක් එහෙම දීල ලෑස්ති වෙයල්ලා... සංසාරෙ යන්න!!! :growl::growl:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    ** 'සත්වයන්' කියන එවුන් ඉපදිච්ච තැන ඉඳලම... නැත්නම්, මේ 'සත්ව ඇඟවල්' කියන එව්වා හැදිච්ච තැන ඉඳලම... උන්ව / ඒවා සම්පූර්ණයෙන්ම, ස්වභාවධර්මයෙනුයි වෙන වෙන සත්වයන්ගෙනුයි ඇතිවන බාහිර බලපෑම් වලට යටත් වෙනවා!!! !!! !!! එතකොට මේ ඉපදිච්ච සත්වයන්ගේ ජීවිත හරියට, 'මහමූද මැද්දේ පාවෙවී තියන පුංචි පුංචි ඔරු' වගෙයි!!! !!! !!! මහමූදෙ තියන ඔරු සේරම රැළ ගහන ගහන විදියට එහෙට මෙහෙට වීසි වෙනවා!!! හුළං හමන හමන අතට ඔහේ ගහගෙන යනවා!!! ලොකු ලොකු මාළු ළඟින් පීනං ගියත් වීසිවෙලා යනවා!!! තල්මහෙක් එහෙම ඇවිල්ල හැප්පුනොත් 'ගම කනවා'!!! :lol::lol: මූදෙ තියෙනකම් ඒවට ස්වාධීනත්වයක් නෑ!!! තමන්ට උවමණා / තමන් කැමති විදියට ඉන්න / පවතින්න බෑ!!! !!! ඔරුව ගහගෙන යන්නෙ නැතිවෙන්න / වීසිවෙලා යන්නෙ නැතිවෙන්න පරිස්සම් කරලා තියාගන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ඉපදිච්ච සත්වයන්ටත් එහෙමම තමයි!!! !!! !!! උන්ව ලෙඩ වෙනවා!!! වයසට යනවා!!! බෝවෙන රෝග / වසංගත රෝගවලට ගොදුරුවෙනවා!!! හදිසි අනතුරු / ස්වභාවික අනතුරු වලට ලක්වෙනවා!!! ලඟම ඥාති හිතමිත්‍රාදීන්ට කරදර ඇතිවෙනවා!!! වස්තුව / දේපල / භවබෝග හානිවෙනවා!!! හීනෙකින්වත් නොහිතුව විදියට ඥාති හිතෛශීන් අකාලෙ මැරෙනවා!!! උන්ටත් එහෙම හීනෙන්වත් නොහිතිච්ච විදියට අකාලේ මැරෙන්න සිද්ධවෙන්න ඉඩ තියනවා!!! ඉපදිච්ච සත්වයෝ මොකෙකුටවත්, ඒ දේවල් වලින් බේරිලා ඉන්න... ඒ දේවල් තමන්ට බලපාන්නෙ නැතිවෙන්න පරිස්සම්වෙලා ඉන්න... පුළුවන්කමක් නෑ!!! !!! !!! සත්ව ජීවිත ලබල ඉපදුණාම, ඒ දේවල් වලට මුහුණදෙන්න සිද්ධවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(:(

    ** එතකොට, ඔය ඔරු කියන එව්වා මහමූද මැද්දේ තියෙනකම්, ඒ ඔරු 'පදින එවුන්' හොඳ වැඩකාරයන්ය, හොඳට ඔරු පදින්න දන්න / හබල් ගාන්න දන්න / හයිය හත්තිය තියන ලොකු ලොකු උන්දලය කියල... ආයෙ, උන්ගෙ ඔරු විශේෂයෙන් හදපු ඒවය, ඒවට කොල්ලෑ දාල හොඳ හයියට හදල තියනවය කියල... සාමාන්‍යයෙන් සිද්ධවෙන කතන්දරේ වෙනසක් වෙන්නෙත් නෑ!!! !!! !!! :rolleyes::rolleyes: වැඩිම උනොත්, තමන් 'විශේෂ එකෙක්'ය... තමන්ගෙ ඔරුව 'සුපර් ඔරුවක්'ය... කියල හිතන් ඉන්න ලොකු ලොකු උන්දලා, හයිය හත්තිය තියනකම් ඔරු ටික ගහගෙන යන්නෙ නැතිවෙන්න... පෙරලෙන්නෙ නැතිවෙන්න... තියාගන්න දඟලලා, හොඳට පුකවල් ඉරාගනී!!! :rofl::rofl: හැබැයි උන් කොච්චර දැඟලුවත්, ඔරොත්තුදෙන්න බැරි හරිහමං රැල්ලකට / කුණාටුවකට නැත්නම්, තඩි මාළුන්ට අහුවෙච්චහම... ඒ නැතත්, කොහොමත් අන්තිමේදි තමන්ට ලැබිල තියන වෙලාව (visa ;)) ඉවරවෙච්චහම... ඒ කොයි ඔරුවත් අනික් ඔරු වගේම මූදෙ ගිලෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry::sorry:
    මේ සත්ව ජීවිත ලබලා ඉපදිච්ච / ඉපදෙන හෑම සංසාරගත සත්වයෙකුගේම ඉරණමත් ඒ විදියම තමයි!!! !!! !!!
    මුළු විශ්වයේම කීර්තියට පත්වෙච්ච, ලස්සනට ගොං බන කියන, සුප්‍රසිද්ධ ගොං සංඝල නිසා... ධර්මධර / ධර්මාචාර්ය උපාධිධාරී උපාසක උපාසිකාවන් නිසා... සිල් රකින පින් කරන, මස් මාලු කන්නෙ නැති / බොන්නෙ නැති / කුණුහරුප කියන්නෙ නැති, කාය දුෂ්චරිත / වාග් දුෂ්චරිත / මනෝ දුෂ්චරිත මොකවත්ම නැති, කාය සුචරිතයේම / වාග් සුචරිතයේම / මනෝ සුචරිතයේම යෙදෙන, කිසි කෙනෙකුට වදයක් කරදරයක් නැති, තමන්ගෙ පාඩුවේ ජීවත්වෙන හොඳ වැදගත් බෞද්ධයන් නිසා... "අපට ප්‍රශ්ණයක් නෑ!! අපි සුරක්ෂිතයි!! අපිට මොකුත් අවුලක් upset එකක් වෙන්නෙ නෑ!!" කියල, හිතාගෙන ඉන්න එවුන්ය කියලා...
    ජ්‍යෝතිෂ්‍යය / නක්ෂස්ත්‍ර කටයුතු අදහගෙන... කේන්දර / ග්‍රහයො බදාගෙන... 'ඉපදිච්ච සත්වයන් ලෙඩරෝග වලට ගොදුරුවෙන්නේ, හදිසි අනතුරු / ස්වභාවික අනතුරු වලට ගොදුරුවෙන්නේ, භවබෝග හානි / ධන හානි හැම එකකටම ගොදුරුවෙන්නේ, ග්‍රහ අපල නිසයි!!' කියල හිතාගෙන... නවග්‍රහ පූජා, බෝධිපූජා තියතියා දුකෙන් නිදහස්වෙන්න දඟල දඟල ඉන්න එවුන්ය කියලා...
    මිනිස්සු / සත්තු සේරම මවල තියෙන්නේ දෙයියන්නාන්සේ තමයි!!! මේ හැම කෙහෙල්මලක්ම සිද්ධවෙන්නේ උන්නාන්සේගේ කැමැත්තට අනුව තමයි!!! කියල අදහගෙන... ඉපදිච්ච සත්වයන් කොයිකාටත් පොදු ලෙඩරෝග වලට ගොදුරුවෙන, හදිසි අනතුරු / ස්වභාවික අනතුරු / වස්තු හානි / ධන හානි වගේ දේවල්වලට ගොදුරුවෙන, 'හැම එකම සිද්ධවෙන්නේ දෙයියො කෝපවීම නිසයි!!' කියල හිතාගෙන... පූජාවල් තියතියා යාඥා කොරකොර දුකෙන් ගැලවෙන්න බලන් ඉන්න එවුන්ය කියලා...
    මේ සංසාර පැවැත්මෙදි කාටවත් විශේෂ වරප්‍රසාද මොකවත් ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no:
    'සංසාරගත සත්වයෝ' කියන කොයි එකත්, ආයුෂ ගෙවිල ඉවරවෙන්න කළින් සංසාර පැවැත්මෙන් නොමිදුණොත්... දිගින් දිගටම සංසාර පැවැත්මේම රැඳිල ඉන්න බලාගෙන හිටියොත්... අනිවාර්යයෙන් / definitely අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "සක්විති රජ කෙනෙක් උනත් සක්විති රජකම කරලා මළාම, ඊළඟ ජීවිතය දිව්‍යලෝකේ හැදිලා, ඊට පස්සෙ ජීවිත ආයි හතර අපායට වැටෙනවා!!" කියලයි!!! !!! !!! :yes::yes: **- හිටු! එහෙම වෙන විදියත් එකකම පස්සෙ කියල දෙනවා!!! -** :growl::growl::growl:

    ** ඊළඟට, මේ සංසාර පැවැත්ම නිසා ඉපදිච්ච / ඉපදෙන්න වෙච්ච සත්වයන්ට, සංසාර පැවත්මේම ඉඳගෙන නම්, කවදාවත්... කොහොමටවත්... දුකෙන් නිදහස්වෙන්නත් බෑ!!! !!! !!! මහමූද මැද්දේ රැළ පාරවල් වල / කුණාටු වල / තඩි මාළුන්ගේ බලපෑම්වලට අහුවෙලා, එහෙට මෙහෙට විසිවෙවී ගහගෙන යන්න සිද්ධවෙලා තියන... තමන්ට උවමණා විදියට පාලණය කරගන්න බැරි අනාරක්ෂිත පැවැත්මකට අහුවෙලා තියන... ඔරුවකට නම්, ආරක්ෂාවෙන්න / බේරෙන්න තියන එකම ක්‍රමය, පුළුවන් ඉක්මනට ගොඩබිමකට යාගන්න එක විතරයි!!! වගේම, සංසාරගත සත්වයන්ට සංසාර දුකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නෙත්, සංසාර පැවැත්මෙන් නිදහස්වුනොත් විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: හැබැයි, ඔතනදී 'ඔරු' කියන එව්ව නම් මූදෙන් ගොඩට ඇදල දාල පරිස්සං කරලා තියාගන්න පුළුවන් උනාට, මේ 'සංසාරගත සත්වයන්' කියන එවුන්ට නම් 'සංසාර දුකෙන්' / 'සංසාර පැවැත්මෙන්' නිදහස්වෙලා තවදුරටත් ඉන්න / පවතින්න පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සංසාරගත සත්වයන්ව ඉපදෙන්නේ සංසාර පැවැත්ම හන්දයි!!! !!! !!! ඒ ඉපදෙනවත් එක්කම තමයි උන්ව "ජාති’පි දුක්ඛා.. ජරා’පි දුක්ඛා.. ව්‍යාධි’පි දුක්ඛෝ.. මරණම්පි’දුක්ඛං.. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ.. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ.. යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං..’' කියකියා තියන 'දුක් කන්දරාවට' අහුවෙන්නෙ!!! !!! !!! ඉතින්, උන් 'ඉන්නවා' නම් ඉන්න ඕනේ දුකේම තමයි!!! !!! !!! උන්ට දුකෙන් තොරව පැවැත්මක් නෑ!!! !!! !!! අන්න ඒ හන්ද, දුකෙන් නිදහස්වෙන්න නම් සංසාරගත සත්වයන්ට තියන එකම විසඳුම, උන් 'නැතිවෙන එක'... උන් 'නැතිභංගවෙන එක'... එහෙමත් නැත්නම්, උන්ව 'නැතිභංග වෙන්න ඉඩහරින එක'... විතරයි!!! !!! !!! හුප්.. :shocked::shocked: :D:D :yes::yes::yes:

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'දුකේ අවසානය' නැත්නම් 'නිවණ' හැඳින්වුයේ, 'සංකත දේවල් අතර එකම අසංකත දෙය'... නැත්නම්, 'සකස්වෙලා (හැදිලා) තියන දේවල් අතරේ සකස්වෙලා නැති (හැදිල නැති) එකම දෙය'... හැටියටයි!!! !!! !!! හොඳට බලහල්ල, මේ ලෝකේ තියන මොන කෙහෙල්මලක් අරං බැලුවත්, ඒ ඔක්කොම ඇවිල්ලා, මූලද්‍රව්‍ය (අණු / පරමාණු) එකක් දෙකක්... කිහිපයක්... නැත්නම්, හැටහුටහමාරක්... එකට එක්කහුවෙලා හැදිච්ච කෙහෙල්මලක් තමයි!!! !!! !!! අපාය / දිව්‍යලෝක / බ්‍රහ්මලෝක කොයි එකෙත් එහෙමයි!!! !!! !!! ඒ වුනාට, මේ 'ධර්ම මාතෘකාවට' නැත්නම් මේ සංසාරගත සත්වයන්ගෙ ජීවිතවල කතාවට ඔය 'සංකත' වල (හැදිච්ච දේවල් වල) සංයුතිය, ඒ කියන්නෙ ඒවයේ තියන දේවල්, මූලද්‍රව්‍ය / පරමාණු මට්ටමටම විග්‍රහ කරකර බලල කිසිම තේරුමක් නෑ!!! !!! !!! වැඩක් නෑ!!! !!! !!! ඒකයි බුදුහාමුදුරුවෝ, ඒ තියන තරමක් දේවල් සේරම 'හයිය දේවල්' / වතුර වගේ 'වැක්කෙරෙන දේවල්' / 'හුළං' (වායු / gas) හා 'ශක්තීන්' හැටියට කාණ්ඩ 4කට බෙදලා, හතරමහා ධාතු... හතරමහා ධාතු... කියකියා හඳුන්වල දීල තියෙන්නෙ!!! !!! !!! දැන් එතකොට වැඩේ තියෙන්නෙ, මුළු විශ්වයම කූරුගාල බැලුවත්, තියනවා නම් දෙයක් ඒ හතරමහා ධාතු වලින් 'හැදිච්ච දෙයක්' තමයි!!! !!! !!! 'හැදිච්ච නැති දෙයක්' කියන්නෙ, එහෙම දෙයක් මේ විශ්වයේ කොහෙවත් නෑ!!! කියන එකයි!!! !!! !!! ;) එතකොට, මේ 'නිවණ' කියන එකේ ඇත්ත කතන්දරය, මේ විශ්වයේ තියන තරමක් හැදිච්ච දේවල් අතරේ, 'නිවණ' කියල පෙන්වන්න / හඳුන්වල දෙන්න පුළුවන් දෙයක්... තැනක්... මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකයි බුදුහාමුදුරුවෝ නිවණ හඳුන්වලා දෙන්න, "නිවණ පවතින එකකුත් නෙවෙයි!! නොපවතින එකකුත් නෙවෙයි!! එතනට යාමකුත් නෑ!! එතනින් ඒමකුත් නෑ!!" කියකියා කිව්වෙ!!! !!! !!! :D :yes::yes: හැබැයි, නිවණ කියල තැනක් / දෙයක් නැතිවුනාට, සත්වයන්ට නිවණක් කියල එකක් තියනවා!!! !!! !!! :confused::confused: එතනදි වෙන්නේ, නිවණට යන යන එකා නැතිවෙන / නැති භංගවෙන එක තමයි!!! !!! !!! ඌහ්.. :shocked::shocked: ෂ්ෂ්.. :shocked::shocked: :yes::yes::yes: ;) :D:D ඉතින් හොඳට දැනගනිල්ලා, මේ ගොං බෞද්ධයොත් ගොං සංඝයන්ගෙ ගොංබන අහල අහල, 'අජරාමර නිවන් සැප' ලබන්න බලං හිටියට... අරූට / මූට 'නිවන් සැප ලැබේවා!! ලැබේවා!!' කියකියා පත පත හිටියට... ඇත්තටම වෙන්නේ, සත්වයෙක් නිවණට යනකොට, ඌව නැතිවෙලා... නැතිබංඝ වෙලා... යන එක තමයි!!! !!! !!! හුප්.. :shocked::shocked: ආහ්.. :shocked::shocked: ඌහ්.. :shocked::shocked: :D:D :yes::yes::yes: මතක ඇති නේ, "ice කැටයක් හැදිලා තියනකම් ඇහැට පේනවා... අල්ලලා / අතපතගාල බලන්න පුළුවන්... සීතලට / බරට තියනවා... හැබැයි ice කැටේ දියවෙලා වාෂ්පවෙලා යන්න ඉඩහැරියොත්, ඊටපස්සේ ආයේ මොකුත් නෑ!! මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ!! එහෙම දෙයක් තිබුණද කියලවත් හොයාගන්න වෙන්නේ නෑ!!" කියල, කලින් ඔය සිද්ධවෙන දේ පොඩි උදාහරණෙකින් පෙන්නුවා??? ;) :):)

    හැබැයි ඉතින් ඔහොම 'තමුන්ව' නැතිභංග වෙනවා කිව්වට, ඒකෙ බයවෙන්න / කලබලවෙන්න දෙයක් ඇත්තෙත් නෑ!!! මොකද, 'හැදිච්ච දෙයක්' / 'ඉපදිච්ච එකෙක්' කියන්නේ, 'උඹ' කොහොමත් තාවකාලික... කොහොමත් නැතිභංගවෙන්න නියමිත... එකෙක් / එකියක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D :yes::yes: උඹල අපි හැමෝම එහෙමයි!!! !!! !!! :D:D :yes::yes::yes: එකම upset එක, ඕක... ඔය 'තමුන් අනිත්‍යයි!!' බව... උඹල අපි කවුරුවත් දැනගෙන හිටියෙ නැති එක විතරයි!!! !!! !!! අනික, අමුතුවෙන් නැතිවෙන්න දේකුත් නෑ!!! බුදුහාමුදුරුවෝ වේලපහින්ම කිව්වා නේ, "ලොකුවට පේන්න තිබුණට, මෙව්වයි අස්සෙ මොකෙක්වත්... මොකක්වත්... නැහැ!!" කියල??? :D:D ඉතින්, ඇත්තටම බැලුවොත්, මේ දුකේ වැටිලා... අනාතවෙලා... නන්නත්තාර වෙලා... ඉන්න සිද්ධවෙලා තියන අහිංසක / අසරණ සත්වයන්ට, දුකෙන් නිදහස්වෙන කියල අමුතුවෙන් කරන්න දේකුත් නෑ!!! !!! !!! පුකවල් ඉරාගෙන ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති වලට, ගස්වලට මල් පහන් තියතියා වැඳවැඳ ඉන්න... දානමාන දෙන්න... සිල් රකින්න... ගොං සංඝයො දක්කගෙන ඇවිත් පිරිත් කියෝගන්න / පාංසකූල ඉල්ලගන්න... දෙයියන්ගෙ / ග්‍රහයන්ගෙ පුකවල් පස්සෙ යන්න... කිසි උවමණාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: උන්ට (උඹලට) කරන්න තියෙන්නේ, කොයිවෙලේ හරි 'මේ තොවිලේ' / මේ ජීවිතය ඉවරයක් වෙනකම්, මුණදෙන්න වෙන දුක් කරදර වදවේදනාවල් වලින් කලබල නොවී, "මේව මේ මට විතරක් සිද්ධවෙන දේවල් නෙවෙයි!! ඉපදිච්ච සත්වයෝ කාටත් මේ දුක් කරදර උරුමයි!! (පොදුයි). දැන් මං මේ ජීවිත වල ඇත්ත කතන්දරය දන්න කෙනෙක්!! මං, මගේ උවමණාවට, මෙහෙම මේ රටේ... මේ ගමේ... මේ පවුලේ... මේ ආගමේ... මේ ජාතියේ...මේ වගේ... කෙනෙක් හැටියට ඉපදිලත් නෙවෙයි!! ඉවරවෙන වෙලාවක මේක ඉවරවෙන්නෙ නැතැ!!" කියල, හිත හදාගෙන ඉන්න... 'අටලෝ දහමින් කම්පා නොවී' ඉන්න... විතරයි!!! !!! !!! උන් (උඹලත්) අන්න එහෙම කිසි බයක් / සැකක් / කලබලයක් නැතුව මැරුණොත්, ආයේ තව එකෙක්වත් ඉපදෙන්නෙ / හැදෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: මේ ජීවිතය අවසාන වෙනවත් එක්කම, උන් (උඹලත්) සදහටම දුකෙන් නිදහස් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :D:D මේ ජීවිතය අවසාන වෙනකොටම 'නිවණට' පත්වෙනවා!!! !!! !!! පිරිණිවන් පානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :D:D:D

    Special Note: මේ... දැන් ඉතින් උඹල, "අයියෝ... තවත් නම් ඉතින් කතාකරන්න දෙයක් නෑ!! දැන් නම් තවත් තවත් බලං ඉඳල වැඩක් නෑ!! අපි sure එකටම නැතිවෙනවා තමයි!! දැන් ඉතින් ආයි දානමාන දිදී... වැඳවැඳ... පුදපුද... අපි සංසාරේ යන්න පතන්නේ කොහොමද?? අනේ දෙයියනේ, බලන්න මේ යකා අපිට කරපු අපරාදේ!!" කියකියා, :rofl::rofl::rofl: හයියෝ... මං අරකිව / අරූව පතාගෙන තව කල්ප කීයක් තිස්සෙ සංසාරෙ යන්න plan කරං උන්නද?? අනේ මං ජාති ජාතිත් අරකිගේ / අරූගේ පස්සෙන්ම පන්න පන්න ගිහින් බෙල්ල මිරිකන්න කොච්චර ආසාවෙන් හිටියද?? අනේ මට මේ මොකද්ද උනේ..." ගගා, :rofl::rofl::rofl: 'පුක්ස් මැක්ස්' කරගෙන... විරෝපට්ටම් වෙලා... හොටු කබ පෙරාගෙන... අඬන්න ලෑස්තිවෙන්න එපා!!! !!! !!! :P :lol::lol::lol: මේ චාටර් සංසාර කතාවෙන් ගැලවෙන්න / බේරෙන්න වෙන විකල්ප / විසඳුම් මොකක්වත් නෑ!!! !!! !!! :(:( එහෙම එකක් තිබුණානම්, ඒ ගැන මුළින්ම අපිව දැණුවත් කරන්නෙත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: ඒත් එහෙම එව්ව මොකක්වත් නෑ!!! !!! !!! :no::no::no: හැබැයි, බැරි වෙලාවත් උන්වහන්සේට ඒ දවස්වල කියල / පෙන්නලා දෙන්න බැරිවෙච්ච එහෙම 'විකල්පයක්' තිබිල නිකමට හරි check උනා නම්... බැරිවෙලා වත් මොකක්හරි ලෙඩවෙන්නෙ / වයසට යන්නෙ / මැරෙන්නෙ නැතුව සදහටම ඉන්න පුළුවන් ලෝකයක් විශ්වයේ කොහේ හරි තිබිල දැනගන්න ලැබුණා නම්... මං මේ ලිවිල්ල නවත්තලා දාල ඉස්සෙල්ලම කරන්නෙ, උඹල හැමෝටම එහෙන් ඉඩන් අරං දීල... ගෙවල් හදල දීල... තොපි සේරමලම එහෙ පදිංචි කරවන එක තමයි!!! ;) :):) හැබැයි, කරුමෙට එහෙම ලෝක නෑ!!! !!! !!! :(:( :P ඉතිං, අපිට නැතිභංග වෙනවා... අපිව නැතිභංගවෙලා යන්න ඇරල නිකම් ඉන්නවා... හැරෙන්න, වෙන විසඳුම් මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික ඉතිං එහෙම නැතිභංග වෙන්න / මැරෙන්නම වෙනවයි කියල, උඹල කලබලවෙන්න... බයවෙන්න... තක්කුමුක්කුවෙන්න... ඕනෙත් නෑ!!! !!! !!! ;) :):) මිනිස්සු / සත්තු හැම එකෙක්ම මැරෙන්න බය තමයි. එහෙම වෙන්නෙ, උන් / උඹල කවුරුවත් මැරෙනකොට මොකක්වෙයිද?? දැනෙන්නෙ මොනවද?? ඊටපස්සෙ වෙන්නෙ මොනවද?? කිසිදෙයක් දන්නෙ නැති නිසයි!!! !!! !!! ඒ වුණාට, අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... මාත් එක්ක ඉන්න... උඹල කවුරුවත්, මැරෙන්න චුට්ටක් වත් බයවෙන්න එපා!!! !!! !!! :D:D අපි මැරිල බලලයි ඉන්නෙ. 'නිවන් දැකල' / 'කෙලෙස් පරිනිර්වාණය අත්විඳල'යි ඉන්නෙ!!! !!! !!! ඉතිං, seen එක හොඳටම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙ, බයවෙන්න... කලබල වෙන්න... ගණන්ගන්න... මොකවත්ම නෑ!!! !!! !!! :):) ආයි මොකෙක්වත් හැදෙන්නෙ නැතිවෙන්න... පුනරුප්පත්තියක් සිද්ධනොවෙන්න... කටයුතු කරගෙන මැරෙණවා කියන්නෙ, හරියට සනීපෙට නිදාගත්තා වගෙයි!!! !!! !!! :D :yes::yes: අපේ හාමුදුරුවෝ කියන විදියට, බටර්පාන් කාල නිදාගත්තා වගෙයි!!! !!! !!! :D:D :yes::yes::yes: ආයි කවදාවත් 'අවදිවීමක්' නැති නිසා, එතනින් අපේ ප්‍රශ්ණ / දුක්කරදර / අබල්බබල් සේරම ඉවරයි!!! !!! !!! :D:D උඹල බය නැතුව හිටහල්ල. මං අපේ හාමුදුරුවොන්ට ආදරය කරන... මාත් එක්ක ඉන්න... අහිංසක / නිහතමානී උඹල හැමෝම, හිනාවෙවී මැරෙන්න පුළුවන් තත්වෙටම හදනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: මං ඉන්නෙ තනියමත් නෙවෙයි!!! දැන් මාත් එක්ක උඹලව බලාගන්න ගොඩ දෙනක් ඉන්නවා!!! !!! !!! :):):) වැඩේ තියෙන්නෙ ඔය මැරෙණ එක නෙවෙයි. මං තාම උඹලට වෙන්න ගිය දේ පෙන්නුවේ නෑ!!! !!! !!! ගූ හුජ්ජ පෙරෙන්නම දෙනවයි කිව්වට, තාම දුන්නෙ නෑ!!! !!! !!! :growl::growl: **- සිරාවටම, මේ සැරේ නම් දෙන්නමයි ලෑස්ති වුනේ. කාලකණ්නි ගොං සංඝයන්වයි, ගොං පකයන්වයි, තලාගෙන තලාගෙන යන්නයි හිතං හිටියෙ!!! ඒත් governorsල route එක වෙනස් කෙරෙව්වා. බැලුවම අවුලක් නෑ. මේ විදිය වඩා හොඳයි කියල මටත් පස්සෙ තේරුණා. :yes::yes: -** හැබැයි, ඉස්සරහට යනකොට, බැරිවෙලා වත් මං මේ mission එක fail උනානම්, තොපිට 'මැරෙනකම්ම pampers ඇඳගෙන ඉන්න වෙනවා නේද??' 'සංසාරෙ යනකොට පාවිච්චි කරන්න තව මෙට්‍රික් ටොන් බරගාණක් ගෙනියන්නත් වෙයි නේද??' කියල, තොපිටම තේරේවි!!! !!! !!! :growl::growl: හැබැයි කාලකණ්නි ගොං සංඝයන්ටයි, ගොං පකයන්ටයි නම් කොහොමත් දිගටම pampers ඇඳගෙන ඉන්න වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'ගෙනියන්න' මෙට්‍රික් ටොන් බරගාණක් තිබිලත් මදිවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට, මාත් එක්ක ඉඳලත් මේක publish කරන්න කටයුතු නොකරපු... ඒ කියන්නෙ, කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා අනාතවෙලා ඉන්න අහිංසක මිනිස්සුන්වයි, වෙන වෙන ජාති / ආගම් වල ඉපදිලා නන්නත්තාර වෙලා ඉන්න අහිංසකයන්වයි බේරගන්න අවශ්‍ය දේ නොකරපු... තමන්ගෙ යුතුකම / වගකීම පැහැර හැරපු... තොපිටත්, මගෙන් කිසිම සමාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Pampers ලැස්ති කරගනිල්ල. :growl::growl::growl: මං තොපි ගැන worry වෙන්නෙ නෑ!!! !!! !!!


     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    හරි! ඉතිං ඔය, දුකෙන් නිදහස්වෙන්නය කියල උඹල අමුතුවෙන් මොකක්වත් කොරන්න ඕනේ නෑ!!! මේ ජීවිත වල ඇත්ත කතාන්දරය දැනගෙන... තේරුම් අරගෙන... ටිකක් බර බර වචන වලින් කිව්වොත්, 'චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන'... 'යථාභූත ඥාණය පහළ කරගෙන'... මේ ජීවිතය පවතිනකම් දැනෙන වේදනාවල් වලින්... නැත්නම්, ඉන්නකම් මුහුණදෙන්න සිද්ධවෙන දේවල් වලින්... කලබල නොවී, ඒවා ඉවසගෙන, උඹලගෙ පාඩුවේ හිටහල්ල!!! එතකොට, ආයුෂ ගෙවිල ඉවරවෙනකොට උඹලගෙ දුක්කරදර වදවේදනාවල් සේරමත් එහෙම්මම ඉවරවෙලා යාවි!!! එතකොට උඹල සදහටම දුකින් නිදහස් වෙනවා!!! !!! පිරිණිවන් පානවා!!! !!! !!! කියන එක...

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, බාහිය දාරුචීරිය උත්තමයට කිව්වා!!! උන්වහන්සේ කියපු විදියටම කිව්වොත්, "බාහිය, ඔබ යමක් දැක්කොත්, එය දැකීම් මාත්‍රයකට පමණක් සීමා කරන්න!! ඔබ යමක් ඇහුවොත්, එය ඇසීම් මාත්‍රයකට පමණක් සීමා කරන්න!! ඔබ යම් ගඳක් සුවඳක් වින්දොත්, එය විඳීම් මාත්‍රයකට පමණක් සීමා කරන්න!! ඔබ යම් රසයක් වින්දා නම්, එය විඳීම් මාත්‍රයකට සීමා කරන්න!! ඔබ යම් පහසක් වින්දා නම්, එය විඳීම් මාත්‍රයකට පමණක් සීමා කරන්න!! ඔබ යමක් සිතුවා නම්, යම් ප්‍රාර්ථනාවක් කළා නම්, යමක් මෙනෙහි කළා නම්, එයත් එතැනින්ම නතර කරන්න!! බාහිය, ඔබ එහෙමනම් හික්මෙන්නෙ, එතන හැදිච්ච යමක් (දෙයක්) නෑ!! යමක් හැදුනේ නැත්නම්, ඔබ එතන නෑ!! ඔබ වෙන තැනකත් නෑ!! ඔබ ඒ අතරවාරයෙත් නෑ!! ඔබ නිදහස්!!" කියල කිව්වා!!! !!! !!! ඒ කියල, බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩියා. අනේ පැය භාගයක් වත් ගියේ නෑ!!! පිස්සු එළදෙනක් ඇවිල්ල ඇනල, ඒ මනුස්සය මළා!!! ඊටපස්සෙ ශ්‍රාවක පිරිසත් එක්ක ඒ මළසිරුර තියන තැනට වැඩිය බුදුහාමුදුරුවෝ, "බාහිය හොඳ බුද්ධිමත් මනුෂ්‍යයෙක්. එයා ප්‍රශ්ණ අහල මාව විඩාවට පත්කළේ නෑ. බාහිය මං කිව්වදේ හරියටම අල්ලගත්ත!! එයා පිරිණිවන් පෑවා!! මේ සිරුර ආදාහනය කරලා, ධාතු කොටස් ගෙනිහින් ස්ථූපයක් කරවන්න. ඒකට වන්දනාමාන කිරීමෙන් දෙවි මිනිසුන්ට පින් රැස්කරගන්න පුළුවන්!!" කියල කිව්වා!!! !!! !!! :yes::yes: :):) ඉතිං... මොකද්ද එතන වුනේ??? ??? ??? මෙහෙමයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඉස්සෙල්ලම බාහියගෙ current situation එක analyse කරලා... නැත්නම්, වර්ථමාණ තත්වය පරීක්ෂා කරලා... බැලුවා. එයා ධර්මය මොකවත් දන්නෙ නෑ. මහ දෙයක් කියල දෙන්න වෙලාවකුත් නෑ!!! මොකද එයාට ඒ වෙනකොට ආයුෂ ඉතුරුවෙලා තිබුණේ පැය 1/2ක් විතර තමයි!!! හැබැයි ඒ මනුස්සයා බොහෝම නිහතමානී... අහිංසක... කියන දේ හරියට තේරුම් අරං, ඒ කියපු විදියටම කටයුතු කරන්න පුළුවන් කෙනෙක්. බුදුහාමුදුරුවො දන්නවා එයාගේ ආයුෂ ඉවරවෙලා system එක (වින්-නාම case එක) නවතිනකම් හිත suppress කරලා තිබ්බනම් (හිතන එක නතර කෙරෙව්වා නම්), case එක close වෙන බව!!! ඉතිං කිව්වා, "බාහිය, ඇහැ තියනකම් අනම් මනම් පේනවා තමයි. ඔහෙ පෙනිච්ච දෙන්. ඔයා ඒවා ගැන හිතන්න යන්න එපා!! කන් තියනකම් සද්ද ඇහෙනවා තමයි. ඔයා එව්ව ගැනත් හිතන්න යන්න එපා!! නහය / දිව / ඇඟ තියනකම් ගඳ-සුවඳ / රස / පහස දැනෙයි. ඔයා එව්ව ගැනත් හිතන්න යන්න එපා!! වැඩක් නෑ!! එතකොට, ඔය හිතටත් නානාප්‍රකාර දේවල් හිතෙයි. නොයෙකුත් නොයෙකුත් දේවල් මතක්වෙයි. කිසි දෙයක් ගණන්ගන්න එපා!! අල්ලලා දාන්න. දිගින් දිගට හිතන්න තියාගන්න එපා!! " කියල!!! !!! !!! බාහිය බුදුරජාණන්වහන්සේ කියපු විදියටම හිත පාවිච්චිකරන්නේ නැතුව හිටියා!!! එතකොට, "ඔබ එහෙමනම් හික්මෙන්නේ, එතන හැදිච්ච දෙයක් නෑ!!" කිව්ව විදියට, අර build-up වෙච්ච magnetic field එක (ලබ්බ!! ලබ්බ!! අර විඥාණය කියන කෙහෙල්මල. ;):P) නැතුව ගියා!!! ;):) ඊළඟට, "යමක් හැදුනේ නැත්නම් ඔබ එතන නෑ!! වෙන තැනකත් නෑ!! ඒ අතරවාරෙත් නෑ!!" කිව්ව විදියට, ඒ ළඟපාතක වත්... විශ්වයේ ඈත කෙළවරක වත්... අතරමැද්දේ තැනක වත්... ඒ හිතේ ක්‍රියාකාරීත්වයට අනුරූප තව විද්‍යුත් ශක්තියක් ගොඩනැගෙන්න විදියක් නැතුව ගියා!!! ;):) ඉතිං මොකද්ද උනේ??? Duplicate එකක්... කොපියක්... හැදුණේ නෑ!!! බාහියගේ ශරීරයේ ක්‍රියාත්මක වෙවී තිබිච්ච 'වින්-නාම case එක' එහෙම්මම අඩුවෙලා අඩුවෙලා නැතුව ගියා!!! !!! !!! 'එයා' පිරිණිවන් පෑවා!!! !!! !!! :yes::yes::yes: හරිය??? :):)

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, නොකරපු වැරැද්දකට අහුවෙලා උල තියල මරන්න නියමවෙච්ච හාමුදුරු නමකටත් කිව්වා!!! දන්නවද? නැත්නම්, අහල / කියවල වත් තියනවද? ඒ කතන්දරය?? :D මෙහෙමයි, බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩහිටිය කාලෙ පැවිදිවෙච්ච තවත් අහිංසක හාමුදුරු නමක් හිටියා. දවසක් එයා පිණ්ඩපාතේ හොයාගෙන යනගමන් හරි... ගිහින් එනගමන් හරි... වතුර පිරිච්ච වැවක් දැකලා, චුට්ටක් නාගන්න හිතුවා. ඉතිං එයා සිවුරු පාත්‍රා වැව අයිනෙන් තියලා, වැවට බැහැල නාන්න පටන්ගත්තා. ඔය අතරෙ, රජවාසලෙන් රත්තරන් බඩු වගයක් උස්සපු හොරෙක් ඒ වැව පාරෙන් දුවගෙන දුවගෙන ආවා. රජවාසලේ මුර සෙබළු ඒකගෙ පස්සෙන් පන්නගෙන පන්නගෙන ආවා. ඒ හොරගෙඩිය වැව අයිනේ තිබුණු අර හාමුදුරුවොන්ගෙ සිවුරු පාත්‍රා දැකල, හොරකම් කරගෙන ආව බඩු පාත්තරේ අස්සට දාල, හිමීට ශේප් වෙලා / මාරුවෙලා ගියා. සෙබළු බැලුව, හොරා නෑ!!! හැබැයි පොරක් වැවේ නානවා!!! හිතුව මේ ඒ හොරා වෙන්න ඇති කියල... වෙලාවට පාත්තරේ අස්සෙ උස්සපු බඩුත් තිබුණා... කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, ගොඩට ආව ගමන් අර හාමුදුරුවෝව කුදලගෙන රජවාසලට අරං ගියා!!! :( හරි ගොං සෙබළු නේද, මෙයාල?? :lol::lol: රජා ඊටත් වඩා ගොනෙක්!!! !!! !!! :rofl::rofl: ඌත් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, "මූව ගෙනිහින් උල තියාපිය!!" කියල, 'නියෝගෙ' දුන්නා. **- ඒ ගොං රජා ඉල්ලං කන්න වෙන බව දන්නෙ නැති එකෙක්!!! ;) ඒකයි!!! :baffled::baffled: :P -** කොහොම හරි, 'බඩු බනිස්'!!! අර හාමුදුරුවොව උල තිබ්බා!!! :shocked::shocked: අන්න එවෙලේ, බුදුහාමුදුරුවෝ ඒ වෙච්ච case එක, 'remote vision' එකෙන් ('ඉර්දි බලෙන්' නැත්නම්, 'දිබ්බචක්ඛු ඥාණයෙන්') දැක්කා. උන්වහන්සේ 'සුටුස් ගාල' අර හාමුදුරුවොව උල තියල තියන තැනට වැඩියා. නැත්නම්, එතන පහළවුනා!!! වැඩලා, "භික්ෂුව, ඕක අතහැරල දාන්න!!" කියල කිව්වා!!! !!! අර අහිංසක හාමුදුරුවෝ, බුදුහාමුදුරුවෝ කරන්නය කියපු විදියටම කළා!!! උල උඩම පිරිණිවන් පෑවා!!! !!! !!! රහත්වෙලා හිටිය කෙනෙක් නෙවෙයි!!! !!! !!! :no::no::no: හැබැයි එතනම පිරිණිවන් පෑවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: මොකද්ද ඒ උනේ??? ??? කොහොමද එහෙම උනේ??? ??? :D මේං මෙච්චරයි කතාව. බුදුහාමුදුරුවො දන්නවා, මේ මනුස්සයගේ 'system එක break වෙනකම්'... එයාගේ 'විඥාණ පච්චයා නාමරූපං ↔ නාමරූප පච්චයා විඥාණං' කතන්දරේ නතරවෙනකම්... හිතන එක නතරකෙරෙව්වා නම්, ඔහොම්මම... උල උඩම... වැඩේ ඉවරයක් කරන්න පුළුවන් බව!!! !!! !!! :yes::yes: ඉතිං, ඒකට කරන්න ඕනේ දේ තමයි, 'ඔන්න ඕක අතහැරල දාන්න!!' කියල කිව්වේ!!! !!! !!! දැන් හැබැයි මෙහෙම එකක් තියනවා!!! ඒ නිරපරාදේ අකාලේ මැරෙන්න වෙච්ච හාමුදුරුවෝ, ශාස්තෘ ගෞරවය හොඳටම තිබිච්ච... බුදුරජාණන්වහන්සේව හිස්මුදුනින්ම පිළිගත්ත... උන්වහන්සේව බොක්කෙන්ම විශවාස කරපු... අහිංසකයෙක්!!! !!! !!! :yes::yes: :love::love: :):) ඒ හන්දයි බුදුහාමුදුරුවොන්ට එයාගේ දුක්කන්දරාවල් සේරම එතැනින්ම ඉවරයක් කරගන්න හදල දෙන්න පුළුවන් උනේ!!! !!! !!! :):) නැත්නම් වැඩේ හරියන්නෙ නෑ!!! !!! !!! :no::no: බකපණ්ඩිත මොට්ට බූරුවෙක්ව එහෙම උල තියපු වෙලාවක ලඟට ගිහිල්ල 'ඔන්න ඕක අතහැරල දාහං!!' කියන්න ගියානම් එහෙම, මළකෙලියක් වෙනවා!!! !!! !!! :shocked::shocked: මොකද, "මේ උල මගේ පුක පලාගෙන පලාගෙන යනවා!! මං මෙහෙ අමාරුව ඉවසගන්න බැරුව දඟලනවා!! මේ යකා රජාට කියල මාව බේරගන්න හදන්නේ නැතුව... නැත්නම්, රජාට කියකිය ඉන්න ඕනෙත් නෑ, ඉර්දි බලෙන් හරි මාව බේරගන්නෙ නැතුව... මෙතන පයිත්තියං කියවනවා!!" කියල එහෙම, ඌ කුණුහරුප හිතන්න තියාගන්නවා නේ??? :rolleyes::rolleyes: එතකොට වැඩේ එහෙම්පිටින්ම කුරුවල් වෙනවා!!! !!! !!! ඒත් අර අහිංසක හාමුදුරුවෝ එහෙම නෙවෙයි!!! !!! !!! එයාට බුදුරජාණන්වහන්සේව තමන්ටත් වඩා විශ්වාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳටම දන්නවා උන්වහන්සේ එහෙම දෙයක් කිව්වෙ තමන්ට තියන ආදරේට, තමන්ව බේරගන්න බව!!! !!! !!! ඒ අහිංසක හාමුදුරුවෝ චුට්ටක් තමන් ගැනම කල්පණාකරල බැලුව, "අනේ මේ උල උඩ ඉන්න මං මොකක්වත් අල්ලගෙන නැහැ නේ?? හැබැයි භාග්‍යවතුන්වහන්සේ අතහරින්නැයි කිව්වෙ, මං මොකක්හරි අල්ලගෙන ඇති!! මොකද්ද ඒ??" කියල!!! !!! !!! එතකොටම click උනා (කල්පණා උනා), "ආ.. ඇත්ත නේන්නම්!! මං මේ හිත අල්ලගෙන... හිතිං අල්ලගෙන... නේ ඉන්නෙ!!" කියල!!! !!! !!! ඇයි ඉතිං, 'අපරාදේ මං නාන්න ගියේ!! මං එතනට ගියේ නැත්නම් මට මෙහෙම අකරතැබ්බයක් වෙන්නෙ නැහැ නේ?? අර හොර උන්නැහැ රත්තරන් බඩු ටික පාත්තරේ අස්සට දාන්නෙ නැතුව ගඟට වත් විසිකරල ගියානම්, මොනවා හරි කරල රජාගෙන් සමාව අරං බේරෙන්න තිබුණ නේ!! කමක් නෑ, මං හොඳට සීලය ආරක්ෂා කරගෙන හිටිය කෙනෙක්!! මට හොඳ තැනක උපදින්න ලැබෙයි... ... ..." අනම් මනම් කියකියා, නහුතයකුත් එකක් දේවල් හිතෙන්න ගන්නවා නේ??? ??? ??? :yes::yes: උන්වහන්සේට ඒක click උනා විතරයි, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වෙ අතහරින්න!!! උන්වහන්සේ දෙපාරක් හිතන්න තියාගත්තෙ නෑ!!! !!! !!! 'පටාස් ගාල' හිතහිතා හිටපු සේරම එහෙම්මම අතහැරල දැම්මා!!! !!! !!! හිතන එක නැවැත්තුවා!!! !!! !!! උන්වහන්සේ එහෙම බුදුහාමුදුරුවො කිව්ව දේ කළා විතරයි... හරියට නිකම්, 'remote control එකකින් කණුවක් උඩ පත්තුවෙවී තිබිච්ච light එකක් off කළා වගේ' උල උඩම නිවිල ගියා!!! !!! !!! පිරිණිවන් පෑවා!!! !!! !!! :yes::yes::yes: හරිය??? :D:D

    Little bit of system internals here... ;) කලින් අවස්ථාවේ ගොනා ඇනල හරි... දෙවැනි අවස්ථාවේ උල ඇනිල හරි... ශරීර අභ්‍යන්තරය තුවාල වුණාම ලේ ගලන්න ගන්නවා!!! එතකොට මොළේට blood supply එක දුර්වල වෙනවා!!! Oxygen අඩුවෙනකොට brain cells damage වෙන්න ගන්නවා!!! අන්න ඒ තත්වෙට පත්වෙනකොට, අරහත්වයට පත්වෙච්ච නැති ඕනෙම කෙනෙක්ගේ / සත්වයෙක්ගේ, මානසික ක්‍රියාවලිය... 'විඥාණ' 'නාමරූප' කතන්දරය... පාලනයකින් තොරව ක්‍රියාත්මක වෙන්න පටන් අරං, විඥාණය (අර.. 'ලබ්බ' නැත්නම්, magnetic field එක) අසීමාන්තිකව වැඩිවෙන්න ගන්නවා!!! !!! !!! Field එක build-up වෙනවා!!! !!! !!! ඒත් මොළේ හරියට වැඩකරකර තියෙද්දි, කල්තියාම සුදානම් වෙලා, හිතන / හිතෙන ක්‍රියාවලිය නැත්නම් current drive වෙන එක උවමණාවෙන් නවත්තන් හිටියාම, එහෙම field එක build-up වෙන්නෙ නෑ!!! !!! !!! Brain cells damage වෙන්න වෙන්න current flow එකත් අඩුවෙලා අඩුවෙලා ගිහින්, නැත්තටම නැතුව යනවා විතරයි!!! !!! !!! ඊටපස්සෙ නිකම්ම නිකම් හතරමහා ධාතු තමයි!!! !!! !!! :D:D හැබැයි, මහ හුඟක් අසාවල් බලාපොරොත්තු නැති, තනිකඩව හුදකලාව ඉඳල පුරුදු, යන්තම් සන්තම් ජීවිතයක් ගතකරල පුරුදු කෙනෙකුට, බුදුහාමුදුරුවොන්ගෙන් ලැබුණා වගේ හරියට timing වලට වැඩේ පටන්ගන්න උපකාරයක් ලැබුණොත් මිසක්, ඔහොම instant noodles හදනව වගේ, මේ කෙහෙල්මල් පැවැත්ම නවත්වගන්න එක අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, රහත් නොවී හිටියොත්, වැඩේ 'ජෝන් බාස්ට' යනවම තමයි!!! !!! !!! :shocked::shocked: **- හැබැයි ඉතිං බයවෙන්න එපා!!! :rolleyes: ඒ උඹල රහත් නොවුණොත් නේ... ;) :):) :D:D -**
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,116
    113
    Gotland
    බලපන් උබේ ස් දෙකත් රතු වෙලා

    පට්ටරේ දාල තිබ්බ උබ වගේ එකෙක් කෙල්ලෙක් එක්ක ගිහින් රුම් එකකදී මැරිලා කියල. මට උබව මතක් උනා.
     
    114805797_poop.jpeg

    114805797_poop.jpeg

    114805797_poop.jpeg

    114805797_poop.jpeg

    114805797_poop.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,914
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැතයි හොඳේ..

    බලන්න myth බයියා, මං නැති ඩිංගට තව එකෙක් මේකෙ රෙන්න පටන් අරන්. :angry::angry::angry: මුන් හිතන් ඉන්නේ මේක කක්කුස්සියක් කියල වෙන්ටෑ:angry::angry::angry:....... කැතයි හොඳේ....:dull:

    Linda~
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දාන්නයි යන්නේ... බලන්න ලෑස්තිවෙන්න!!! දන්න දන්න හැමෝටම කියන්න!!!

    නායක / මහනායක හාමුදුරුවරු... ජනාධිපති / මැති ඇමති... අන්‍යාගමික නායක... හැමෝටම බලන්න නෙවෙයි, 'බලපිය!!' කියන්න!!! :) :yes::yes:

    තව ඉස්සරහට යනකොට, කොහොමත් හැමෝටම බලන්නම වෙයි!!! !!! !!! ;) :yes::yes::yes: :D:D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, ඔය කලින් කිව්ව කතාව... නැත්නම්, 'නිවන් දකින්න / සංසාර දුකෙන් නිදහස්වෙන්න කියලා, ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති වලට - ගස් වලට මල් / පහන් / හඳුන්කූරු පූජ කොර කොර... හතරගාතෙ දාගන වැඳ වැටීගෙන ගාථා ('ජන ගී' :rofl::rofl:) කිය කිය... සුදු රෙදි ඇඳගෙන බිම ලැගගෙන කුණුහරුප සිල් රැක රැක... දානමාන / අටපිරිකර / කටින චීවර පුද පුදා පිං කොර කොර... චාටර් වෙන්න කිසීම උවමණාවක් නෑ!! උඹල ගොං සංඝයන්ගෙ ගොං බන අහල ගොං වැඩ කරකර විහින් පුක ඉරාගන්නෙ නැතුව, මේ ජීවිත වල ඇත්ත කතන්දරය දැනගෙන... යතාර්ථය අවබෝධ කරගෙන... උඹලගෙ පාඩුවේ නිකම් හිටියනම්, උඹල කොහොමත් සංසාර දුකින් නිදහස් වෙනවා!! උඹලට මේ ජීවිතය අවසානයේම පිරිණිවන් පාන්න ලැබෙනවා!!' කියන බව... 'චුල්ල පන්ථක' උන්නැහැටත් කිව්වා!!! !!! !!! :rolleyes: :yes::yes: හැබැයි, බුදුහාමුදුරුවොන්ට ඒ case එක චුල්ල පන්ථක උන්නැහැට අල්ලලා දෙන්න උනේ ටිකක් අමුතු විදියකට තමයි!!! !!! !!! ;) :yes::yes: මොකද, චුල්ල පන්ථක උන්නැහැට පොඩි ප්‍රශ්ණයක් තිබුණා!!! :D:D අහල ඇති නේ, අර.. කියන කිසිම දෙයක් මතක හිටින්නෙ නැති, ගාථා මොකක්වත් පාඩම් හිටින්නේ නැති, අවුරුදු 7 පුංචි උන්නාන්සෙ ගැන??? අහල නැති / දන්නෙ නැති එවුන් බලාගනිල්ලකෝ... :) බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටිය කාලේ, අයිය හාමුදුරුවොයි මල්ලි හාමුදුරුවොයි දෙන්නෙක් මහණවෙලා හිටියා!!! අයිය හාමුදුරුවොන්ට හොඳට අහන බණ මතක හිටිනවා... ගාථා පාඩම් හිටිනවා... හැබැයි මොළේ නෑ!!! 'මෝඩ පොරක්'!!! !!! !!! ඉතින් පොර, 'මං තමයි වැඩකරු!!' 'මං තමයි තදයා!!' කියල හිතාගෙන, ටිකක් 'ඔලුවෙන්' හිටියා!!! මල්ලි හාමුදුරුවොන්ට බණ මොනවත් මතක හිටින්නේ නෑ... ගාථා පාඩම් හිටින්නෙත් නෑ... හැබැයි එයාට හොඳට මොළේ තිබුණා!!! එයා හොඳ 'සිරා මීටරයක්'!!! !!! !!! දවසක්, 'ධර්මය ඔක්කොම කටපාඩම් කරගත්තාම තමයි සංසාරෙන් එතෙර වෙන්නේ!!' :rolleyes: 'ගාථා ඔක්කොම කටපාඩම් හිටියාම තමයි සංසාර දුකෙන් නිදහස්වෙන්න ලැබෙන්නේ!!' :rolleyes::rolleyes: කියල හිතාගෙන හිටපු අර මෝඩ අයිය හාමුදුරුවෝ, "තමුසෙට මේ වැඩේ හරියන්නේ නෑ!! තමුසෙ සිවුර ගලවල තියල ගෙදර යනවා!!" කියල, මල්ලි හාමුදුරුවොන්ට ලොකු සද්දයක් දැම්මා!!! මල්ලි හාමුදුරුවෝ හොඳටම upset වෙලා අයිනක් අල්ලං අඬ අඬා හිටියා!!! බුදුහාමුදුරුවෝ, මල්ලි හාමුදුරුවෝ අඬ අඬා ඉන්නව දැකල, ලඟට ගිහිං "ඇයි අඬන්නේ??" කියල ඇහුවා!!! "මට බණ මතක හිටින්නෙ... ගාථා පාඩම් හිටින්නෙ... මොකුත් නැති නිසා, අයිය හාමුදුරුවෝ මට 'සිවුරු ඇරල ගෙදර පල!!' කිව්වා!!" කියල, මල්ලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවොත් එක්ක කිව්වා!!! බුදුහාමුදුරුවෝ, "එහෙම කියන්න එයා කවුද?? මම නේ මෙතන ලොක්කා!! ඔය ළමය කවුරුවත් කිව්වයි කියල ගෙදර යන්න ඕනේ නෑ!! මම ඔය ළමයට යන්නැයි කිව්වෙ නැහැ නේ??" කියල මල්ලි හාමුදුරුවොව කතාකරන් ගිහින්, "ළමයෝ, 'රජෝ හරණං... රජෝ හරණං...' කිය කියා, ඔන්න ඔය රෙදි කෑල්ලෙ තියන කුණු ටික පිහිදලා දාන්න කෝ..." කියල, පිරිසුදු සුදුරෙදි කෑල්ලක් අතට දුන්නා!!! මල්ලි හාමුදුරුවොත් අහිංසක... කීකරු... පුංචි ඇත්තෙක්!!! එයා, "මේකෙ මොනවද පිහිදාන්න තියෙන්නේ?? පිහිදාන්න මේකෙ කුණු නැහැ නේ??" කියල එහෙම, 'පඬි talks' දෙන්න ගියේ නෑ!!! පැත්තකින් වාඩිවෙලා, 'රජෝ හරණං... රජෝ හරණං...' කිය කියා, අර රෙදි කෑල්ල අතින් පිහිදාන්න පටන්ගත්තා!!! ටික වෙලාවයි ගියේ... මෙන්න බොලේ ඒ පුංචි උන්නාන්සේ එතනම අරහත්වයට පත්වුණා!!! !!! !!! :D:D :yes::yes::yes: **- අර කළින් case දෙකේදී වගේ පිරිණිවන් පෑවා නෙවෙයි!!! :no::no: අරහත්වයට පත්වුණා... නැත්නම්, නිවන් දැක්කා... විතරයි!!! !!! !!! :yes::yes: -** ඒයි... ඒ කොහොමද ඒ??? ??? මොකද්ද එතනදි උනේ??? ???

    Special Note again: මේ.. මේක සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෙක්ගෙන් ඇහුවනම් එහෙම... නැත්නම්, එහෙම කාලකන්ණියෙක් ඉන්න තැනක කියන්න ගියානම් එහෙම... "ආ... ඒ චුල්ල පන්ථක එ.. එ.. එහෙම සුටුස් ගාල රහත්වුණාට, උඹලට / අපිට එහෙම බෑ... බෑඈ... බෑඈඈ... ඒ චුල්ල පන්ථක ඔයවිදියට ගෞතම බුද්ධ සාසනයෙදි පොඩි එකෙක් හැටියට අරහත්වයට පත්වුණේ, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ හැටහුටහමාරක් තිස්සේ, අට පිරිකර / කටින චීවර පුද පුදා... පාරමිතා පුර පුරා... ඇවිල්ලයි!! උඹල / අපි එහෙම කරපු එවුන් නෙවෙයි!! උඹල ඉස්සෙල්ලම, දානමාන දිදී... අට පිරිකර / කටින චීවර පුද පුදා... පෙරුම් පුරලා හිටහල්ල!! නැත්නම් උඹලට නිවන් දකින්න බෑ... බෑඈ... බෑඈඈ... 'ඕකා' :rolleyes: ඔහොම නෙවෙයි, ඔලුවෙන් හිටගෙන කිව්වත්, මේ ජීවිතයෙදි නම් තොපි කාටවත් රහත්වෙන්න / නිවන් දකින්න තියා, සෝවාන් වෙන්නවත් බෑ... බෑඈ... බෑඈඈ... බෑඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ... ... ..." කියල, බෙරිහන් දෙන්න ගනී!!! !!! !!! :yes::yes: උඹලට අන්න ඒ උන්දලා ගැන පොඩි දෙයක් කියන්න තියනවා. ;):D :yes::yes: අතීතයේ හිටපු ඔය ගොං කතාව කියපු කාලකණ්නි සේරම, එකෙක් නෑර අපාගත උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සංදිට්ඨිකයි!! අකාලිකයි!!" (ඒ කාලෙ පුළුවන් දැන් බෑ කියල එකක් නෑ!! ඕනෙ එකෙකුට මේ ජීවිතයෙදිම අත්දකින්න පුළුවන්!!) කියපු ධර්මය, අධර්මය කිරීම... අහිංසක දෙවි / මිනිසුන්ට නිවණ මගහැරවීම... කියන්නේ, සත්වයෙකුට කරන්න පුළුවන් ආනන්තරීය පාපකර්ම වලට පස්සෙ තියන බරපතලම පාපකර්මය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, දැන් ඉන්න ඔය ගොං කතාවම කියපු... අහිංසක දෙවි / මිනිසුන්ට නිවණ වහන්න හදාපු... කාලකණ්නිත්, උං ඒ ගොං කතාව කියපු වාර ගණන වගේ ලක්ෂ වාරයක් වත්, "රහත්වෙන්න / නිවන් දකින්න, අට පිරිකර / කටින චීවර පුදන්න... පාරමිතා පුරන්න.. කිසීම උවමණාවක් නෑ!! කලින් හිටපු උන්දලා අපිව ගොනාට අන්දලයි තිබිල තියෙන්නේ!! උඹල හැමෝටම මේ ජීවිතයේදිම රහත්වෙන්න... මේ ජීවිතයේදිම නිවන් දකින්න... sure එකටම පුළුවන්!! උඹල හැමෝම අනිවාර්යයෙන්ම රහත්වෙන්න... අමාරුම නම් අනාගාමීවත් වෙන්න... ඕනෙමයි!! එච්චර දෙයක් කරගන්න බැරිම නම්, අඩුම ගණනේ සෝතාපන්න වත් නොවුණොත්, තොපිට අපාගත වෙන්න, සිද්ධ වෙනවා.. වෙනවා.. වෙනවාමයි!!" කිය කියා ප්‍රසිද්ධියේ කියල, උං කරපු අපරාදය නිවැරදි නොකළොත්, උනුත් මේ ජීවිතය අවසාන වෙනකොටම අපාගත වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: කාලකණ්නි වගයක් මගේ threads වලටත් ඔය කුණුහරුප කතාව කියල posts දාල තියනවා. උන්ට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි!!! !!! !!! :growl::growl::growl: ඔය 'results' ලැබෙන විදිය... නැත්නම්, 'කර්ම / කර්ම විපාක කතන්දරය'... පස්සෙ එහෙම්පිටින්ම කියල දෙනවා. එතකොට තොපිටම වැඩේ තේරෙයි!!! !!! !!! :cool::cool: **- ඇත්තටම මම ලෑස්තිවුණේ ඔය 'කර්ම / කර්ම විපාක කතන්දරය' එහෙම්පිටින්ම එලිකරලා... 'ගූ / හුජ්ජ පෙරෙන්නම දීලා'... ඊටපස්සෙ නිවණ පෙන්නලා, උඹලට කරන්න තියන දේ... උඹල මොකද්ද කරන්න ඕනේ... ඔක්කොම කියල දෙන්නයි!!! එහෙම කළා නම්, ඉස්සෙල්ලම කාලකණ්නි ගොං සංඝයන්වයි / මේ threads චාටර් කරපු ගොං පකයන්වයි / බකයන්වයි රොත්ත බුරුත්තම එකට තියල, උන්ට පණපිටින් ඉන්නකම් ඉන්න තැන්වලම තැම්බි තැම්බි... පිච්චි පිච්චි... ඉන්න හදලදීල ඉන්න තිබුණා. :D:D ඒකයි!!! !!! !!! :yes::yes: (මං තොපිට කියල ඇති මං පකයො නළවන්නෙ නැති බව. :growl::growl::growl:) ඒත්, ඒ 'ඇත්ත කතන්දරය' එළි උනාම... ඇත්ත 'සංසාර අනතුර' පෙනුණාම... "අනේ අපි දැන් මොකද කරන්නේ??" කියල හිතාගන්න බැරුව, මුළු ලෝකෙම ඉන්න අහිංසක හොඳ මිනිස්සුත්, එහෙම්පිටින්ම නන්නත්තාර වෙන්න ඉඩ තිබුණා. :sorry::sorry: හැබැයි ඒකට කරන්න දේකුත් නෑ!!! !!! !!! :(:( බුදුහාමුදුරුවෝ, "සංසාරෝඝං මහබ්භයං!!" කිව්වෙ ඒ හන්ද තමයි!!! !!! !!! ඒත්, ඉස්සෙල්ල නිවණ ගැන කියල දීල, කරන්න ඕනෙ මොනවද කියන එකත් කියල හිටියම, අහිංසක හොඳ මිනිස්සුන්ට එච්චර කලබල වෙන්න දෙයක් නෑ. ඒ හන්ද වෙන්න ඇති, චුට්ටක් චුට්ටක් විතර danger එක එලිකලාට පස්සෙ (Posts #389, #390, #394 & #419), මේ විදියට ලියාගෙන යං කියල, governorsල මගේ route එක වෙනස් කළා. :cool::cool: -**

    හරි! දැන් ආයි බලමුකො අර චුල්ල පන්ථක පුංචි උන්නැහැගේ case එක ගැන. :):) හැබැයි, ඒ වෙච්ච දේ උඹලට තේරෙන්නත්, මෙන්න මේ කරුණු ටික කියල ඉන්න වෙනවා!!! :rolleyes: :):) ඉතිං, ඉස්සෙල්ල ඒ අවශ්‍ය කරුණු සේරම, කරුණු හැටියටම (point form එකෙන්) ලියල දාන්න, නැවත නැවත කියවලා හොඳට ඔලුගෙඩි වලට දාගෙන ඉන්න!!! !!! !!! සිරාවටම වැදගත්!!! !!! !!! :yes::yes: :):)

    • ඇත්තටම, ඕනෙම සත්වයෙක් තම තමන්ට ලැබිල තියන 'ඇස - කණ - නාසය - දිව - කය - මනස' කියන ආයතන 6න් ඇතිවන විඳීම් හිතින් අල්ලගෙන ඉන්න එක අතහැරලා දානවා නම්, ඇහෙන - පේන - දැනෙන - හිතෙන දේවල් ගැන දිගින් දිගට හිත හිතා ඉන්න එක නවත්තලා දානවා නම්, ඒ සත්වයාගේ ආයුෂ ඉවරවෙනවත් එක්කම එයාගෙ කතන්දර සේරම ඉවරවෙනවා!!! !!! !!! ඒ සත්වයාගෙ සංසාර පැවැත්ම නවතිනවා!!! !!! !!! ඒ සත්වයා පිරිණිවන් පානවා!!! !!! !!! :yes::yes::yes: :D:D
    • හැබැයි සත්වයෝ කියන එවුන්ට ලේසියෙන් ඔය බව දැනගන්න ලැබෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: සත්වයෙකුට ඔය ඇත්ත කතන්දරය... 'සත්‍යය'... දැනගන්න ලැබීම හරීම දුර්ලභයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: 'බුදුවරු' කියන උදවිය ඔය බව තමන්ටම click වෙලා / තේරිලා... නැත්නම්, තමන් තනියෙන්ම 'මේක නේ වැඩේ!!' කියල හොයාගෙන / අල්ලගෙන... ඊටපස්සෙ, එහෙම දිගින් දිගට හිතන එක අතහැරල දාල ඉඳල ඉඳලම (practice කරලම / සමාධියෙන් ඉඳලම / පුහුණු වෙලාම / ප්‍රගුණ කරලම), "මේ මොකද්ද මේ?? කාල කාල හැදිච්ච ඇඟක් මිසක්, මේකෙ මොකක්වත් / මොකක්වත් නැහැනේ?? මේ නිකම් තාවකාලික විඳීම් ටිකක් විතර නේ?? මේ ඇහෙන - පේන - දැනෙන - හිතෙන සේරම තාවකාලිකයි නේ!! මේව ගැන හිත හිතා ඉඳල වැඩක් නැහැ නේ!!" කියන බව තමන්ම තේරුම් ගන්නවා!!! !!! !!! තමන්ම අවබෝධ කරගන්නවා!!! !!! !!! තමන්ම අත්විඳිනවා!!! !!! !!!
    • අන්න එහෙම, 'කෑමක් නම් කාලම බලනවා වගේ' නැත්නම්, 'තැනක් නම් ගිහිල්ලම බලනවා වගේ' කෙනෙක් තමන්ගෙම අත්දැකීමක් හැටියට මේ ජීවිත වල ඇත්ත කතන්දරේ තේරුම් ගත්තම (දැනගත්තම / අවබෝධ කරගත්තම), ආයෙ එයාලට ඔය ආයතන වලින් ඇතිවන විඳීම් හිතින් අතහරින්න... ඇහෙන - පේන - දැනෙන - හිතෙන ඒවා දිගේ හිත දුවන්න නොදී තියාගන්න... අමුතුවෙන් උත්සහ කරන්න ඕන වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;):D :yes::yes: එයාල ඒ ගැන අවධානයෙන් උන්නත් නැතත්, හිත ඉබේම / නිරායාසයෙන්ම විඳීම් පස්සෙ දුවන්නේ නැතුව... ඇහෙන - පේන - දැනෙන - හිතෙන ඒවයින් සැලෙන්නෙ (කැළඹීමට පත්වෙන්නෙ / කලබල වෙන්නෙ) නැතුව... තැන්පත් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;):D :yes::yes::yes: විඳීම් වලින් හිත එකපාරට ගැස්සුනත් (කැළඹීමට පත්වුණත් / excite උනත්) ආයි ඉබේම ස්ථාවර (settle / stabilize) වෙනවා මිසක්, දිගින් දිගට පැටලි පැටලී තියෙන්නේ (continuously loop වෙන්නේ) නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!! ;) :D:D :yes::yes::yes: හිතේ සංස්ඛාර ඇතිවන ස්වභාවය නැතුව යනවා... විඥාණය අනිදස්සන වෙනවා... සිත නිකෙලෙස් වෙනවා... නැත්නම්, අරහත්වයට පත්වෙනවා / රහත්වෙනවා කිය කියා කියන්නේ ඒකටයි!!! !!! !!! ;) :D:D කෙනෙක් ඒ තත්වයට පත්වුනාට පස්සේ, අන්තිම මොහොත එනකම්ම ඉඳලා හිතන්නෙ නැතුව ඉන්න... හිතෙන ඒවයින් කුලප්පු නොවී ඉන්න... පුක විකාගෙන දඟලන්න වෙන්නෙ නෑ!!! !!! !!! :lol::lol: හිතන / හිතෙන කතන්දරේ වේලපහින්ම නැවතිලා... හිත තැන්පත් වෙලා... ඉවර නිසා, ආයුෂ ඉවර වෙනකොට, සනීපෙට නින්දගියා වගේ... බටර්පාන් කාල නිදාගත්තා වගේ... පිරිණිවන් පානවා!!! !!! !!! :yes::yes::yes: හරිය??? ;) :D:D:D
    • එතකොට, බුදුවරු ඔය 'ජීවිත වල කතන්දරේ' තමන්ම... තනියමම... දැනගෙන / හොයාගෙන / අල්ලගෙන / අවබෝධ කරගෙන සංසාර පැවැත්මෙන් මිදුණට, වෙන කිසිම සත්වයෙකුට මේ ජීවිතවල කතන්දරේ තමන්ටම තනියෙන් දැනගන්න / හොයාගන්න / අල්ලගන්න / අවබෝධ කරගන්න කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට ඔය 'ඇත්ත කතන්දරය' දැනගන්න ලැබෙන්නේ, බුදුකෙනෙක්ගෙන් හරි... බුදුකෙනෙක්ගෙන් අහල දැනගෙන අවබෝධ කරගත්ත ගිහි / පැවිදි අරහත්වයට පත්වෙච්ච කෙනෙක්ගෙන් හරි... අහගෙනම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    • ඔන්න ඔතනදි, 'පසේබුදු' කියන බුදුවරුන්ට, 'මේක නේ කතන්දරේ...' කියල තමන්ටම click වෙලා... නිවීම / සැනසිල්ල අත්විඳලා... එයාල එහෙම්මම නිවිල ගියාට / පිරිණිවන් පෑවට, එයාලට තව කෙනෙකුට කියලදෙන්න පුළුවන් කමක් නෑ!!! !!! !!! මොකද, එයාලට ලෝකෙ ගැන දැනගන්න... සංසාර කතන්දරයක් / සංසාර අනතුරක් ගැන දැනගන්න... අනික් සත්වයන්ගෙ හිත් ගැන දැනගන්න... උන් ඉන්නෙ සංසාර අනතුරේද / ඒකෙන් නිදහස්වෙලාද කියල දැනගන්න... අවශ්‍ය හැකියාවල් මොකුත් නෑ!!! !!! !!! 'පසේබුදු' කියන්නේ, කර්ම ශක්තිය නිසාම ඉහළ තලයක හැදුණ සත්වයෙකුට, අහම්බෙන් වගේ වැඩේ click වෙලා, 'case close' වෙන... තමන් අනිත්‍ය බව තේරිලා, ඒ සත්වයාගේ විතරක් සංසාර කතන්දරය අවසන්වෙන... අවස්ථාවක් විතරයි!!! !!! !!! :D:D
    • ඊළඟට, තට්ටෙ ගාල සිවුරක් ඇඳගත්ත පලියට, ගොං කොල්ලන්ට කෙල්ලන්ටත්... ගොං පප්පලට මම්මලාටත්... ඔය අනුන්ට 'ධර්මය' හරියට කියලදෙන එක කොරන්න බෑ!!! !!! !!! :P හූ... හූ... :lol::lol: :rofl::rofl: මොකද, අනික් එවුන්ට කියන්න තියා, උන්වත් දන්නෙ නැහැ නේ?? :P හූ... හූ... හූ... :lol::lol::lol: :rofl::rofl::rofl: හැබැයි, දැන් පුළුවන් වෙයි!!! :rolleyes::rolleyes: 'මං' ඉන්නවා නේ... :D:D:D ඉතීන්, දැන්වත් වැඩේ හරියට කරන්න පටන්ගනිල්ලා!!! !!! !!! :D :yes::yes: ඕං නොකිව්වයි කියන්න එපා, එහෙම නොකළොත් තොපේ 'පුක්ඛවල් නෙථි වෙයි'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl::growl:
    • තව කෙනෙකුට 'ධර්මය' හරියට කියලදෙන එක... නැත්නම්, "උඹල හැමෝම ඇවිල්ලා, මේ ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් නිසා හැදිච්ච / ඉපදිච්ච තාවකාලික 'අනිත්‍ය' සත්වයෝ පිරිසක් විතරයි!! උඹල කවුරුවත් මීට කළින් ඉපදිලා ඉඳල නෑ!! මේ ජීවිතය අවසන් උනාට පස්සෙ උඹල කාටවත් ආයෙ උපදින්නත් බෑ!! හැබැයි මේ ජීවිත හැදෙද්දීම, කෙළවරක් හොයාගන්න බැරි තරම් දුර ඈත කාලෙක ඉඳල පැවතගෙන ඇවිල්ල තියන තඩි මතකයක් උඹට උරුමවෙලා තියනවා!! උඹට මුහුණ දෙන්න වෙලා තියන මහා භයානක සංසාර අනතුරත්, ඒ තඩි මතකයම තමයි!! මොකද, කොයිවෙලේ උනත් ඒ මතකයේ තියන දේවල් උඹට මතක්වෙලා, උඹව එහෙම්පිටින්ම 'නන්නත්තාර' වෙන්න (ඔල්මොරොන්දං වෙන්න / මඤ්ඤං වෙන්න / තැති ගන්න / කළබල වෙන්න / excite වෙන්න / upset වෙන්න) ඉඩ තියනවා!! උඹ එහෙම තැතිගත් / කළබලවෙච්ච / excite වෙච්ච එකෙක් හැටියට මැරුණොත්, උඹ මැරෙණවත් එක්කම, පෙරේතයෙක්... තිරිසන් සතෙක්... නැත්නම්, නිරි සතෙක්... හැදෙනවම තමයි!! **- මතක නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්ව, නියපොත්තෙ case එක?? අර.. "මැරෙන මැරෙන එකා නිරය / පෙරේත / තිරිසන් ලෝකවල උපදිනවා!! නැවත මනුස්ස ලෝකයට වත් එන්නේ, මුළු මහපොළවේම පස් වලින්, මෙන්න මේ නිය පිටට ගත් පස් චුට්ට තරම් විතර පිරිසක් තමයි!!" කියල පැහැදිළි කරපු එක?? අනන්තයකින් එකක් => 1/∞ => 0, "මොකෙක්වත් මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කිව්වේ?? අන්න ඒක තමයි case එක!! :) :yes::yes: -** බැරිවෙලා වත් එහෙම සත්වයෙක් හැදුනොත්, උඹම පෙරේතයෙක්... තිරිසනෙක්... නැත්නම්, නිරිසතෙක්... උනා වගේ තමයි!! අන්න ඒ නිසා, උඹගෙ මේ ජීවිතයට සම්බන්ධ නැති පරණ දේවල් මොනවා මතක් උනත්, උඹ ඒවට රැවටෙන්න / මුලාවෙන්න එපා!! ඒ අතීත මතකයේ තියන කිසි දෙයක්, උඹ කරපු / කියපු දේවල් වත්... උඹට වෙච්ච දේවල් වත්... නෙවෙයි!! සංසාර පැවැත්ම කියල ඇත්තටම සිද්ධවෙන්නේ, ඔය බව නොදැන අලුතෙන්ම ඉපදෙන සත්වයෝ, උන්ට උරුමවෙන අතීත මතකය තමන්ගෙයි කියල රැවටෙන / මුළාවෙන එක තමයි!! උන්ට සංසාර අනතුරෙන්... සංසාර දුකෙන්... සංසාර පැවැත්මෙන්... ගැලවෙන්න බැරිවෙන්නෙත් ඒකයි!!" කියන 'ඇත්ත කතන්දරය' කියලදෙන එක... කරන්න පුළුවන්, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාටයි... {මටයි... විතරයි!!! :D:D:D} සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන් අසා දැනගෙන අවබෝධකරගත් රහතුන්වහන්සේලාටයි... අරහත්වයට පත්වෙච්ච ගිහියන්ටයි... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :yes::yes::yes: හැබැයි, ඒකට මූලිකම හේතුව, තමන් හරියටම දන්නෙ නැතුව තව කෙනෙකුට කියන්න බැරිකමම නෙවෙයි!!! !!! !!! එතනදි සිද්ධවෙන්නේ, කිසි කෙනෙක් හීනෙකින් වත් නොහිතන විදිය කතන්දරයක්... සෑහෙන බරපතල... තනිකරම technical... කතන්දරයක් තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "සම්බුද්ධ සාසනය එහෙම්පිටින්ම පවතින්නේ 'කල්‍යාණමිත්‍ර සම්පත්තිය' මතයි!!" කියල කිව්වේ ඒකයි!!! !!! !!! :yes::yes: පස්සෙ ඒ සේරම කියල දෙන්නම්. ;) :D:D
    • එතකොට, සාමාන්‍ය සත්වයෝ ඕනෙම කෙනෙකුට **- ඉස්සර නම් ප්‍රඥාව හොඳටම තිබිච්ච දෙවි මිනිසුන්ට විතරයි!!! දැන් නම් යක්ෂ / භූත / පෙරේත / (ගොං)මිනිස් / දෙවි / බ්‍රහ්ම හැමෝටම පුළුවන් වෙයි!!! මොකද, දැන් ඒ full range එකම cover කරල ඉවරයි!!! ;) :D:D කොටින්ම, mind to mind direct communication හැකියාව තියන සත්වයෝ හැම කෙනෙකුටම ගොඩ යන්න ලැබෙයි!!! :yes::yes::yes: :D:D -** ඒ විදියට, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් හරි රහතුන්වහන්සේ නමක් / රහත්වෙච්ච එකෙක් හරි ධර්මය කියල දෙනකොට අහගෙන ඉඳලා, "මං (තමන්) තාවකාලික 'අනිත්‍ය' සත්වයෙක් නම්, මං කොහොමත් මේ සංසාරෙ ඇවිල්ල තියෙන්න වත්... මේ ජීවිතයෙන් එහාට දිගින් දිගට සංසාරෙ යන්නවත්... විදියක් නෑ නේ?? එහෙම නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මට උරුමවෙලා තියනවයි කියපු... උන්වහන්සේට වත් ඒකෙ පටන්ගත්ත කෙළවර හොයාගන්න බැරි තරම් දුර ඈත කලෙක ඉඳල පැවතගෙන ඇවිල්ල තියනවයි කියපු... සංසාර මතකය (පංච උපාදානස්කන්ධය) කොහොමත් මගේ එකක් වෙන්න විදියක් නෑ නේ?? ඒක මගේ වෙන්න බෑ නේ?? ඔව්, හරි!! ඒකෙ මොනවා තිබුණත්, ඒ මට වෙච්ච දේවල් වත්... මං කරපු / කියපු දේවල් වත්... නෙවෙයි!!" කියල click වෙච්ච / තේරිච්ච සැනින්, ඒ සත්වයාගේ 'සංසාර අනතුර' එහෙම්පිටින්ම වගේ ඉවරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළේ, "ඒ බව තේරුම්ගත්ත කෙනා, මහ විසාල කඳු පරුවතයක් තරම් දුක් කන්දරාවක් ඉවරකළ කෙනෙක්!!" කියලයි!!! !!! !!! :yes::yes::yes: :D:D ;)


     
    Last edited: