නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    EV2AHWw.jpg
    :P
     

    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    ko meke mukuth nane 28 please

    දිනූකගෙ ලෑග් ගතියනම් ටිකක් අඩුවෙලා :P
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආපෝ.. කථාව එක තැනම මත ගගා ඉන් නැතුව ඉස්සරහ‍ට ගෙනියාපං...
    එපා වෙනවා නේ...
    හැමදාම නූඩ්ල්ස් ද මොකක්ද ලබ්බක් කනවා..
    බීම එකක් බොනවා..
    ඒකි මුගෙ අතිං අල්ලං කනවා..
    අන්තිමට දෙන්නම කනවා..
    කනවා කනවා කනවා..

    මේකෙ අළුතෙන් මොකුත් වෙන් නැද්ද යකෝ ? :nerd::nerd:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ආපෝ.. කථාව එක තැනම මත ගගා ඉන් නැතුව ඉස්සරහ‍ට ගෙනියාපං...
    එපා වෙනවා නේ...
    හැමදාම නූඩ්ල්ස් ද මොකක්ද ලබ්බක් කනවා..
    බීම එකක් බොනවා..
    ඒකි මුගෙ අතිං අල්ලං කනවා..
    අන්තිමට දෙන්නම කනවා..
    කනවා කනවා කනවා..

    මේකෙ අළුතෙන් මොකුත් වෙන් නැද්ද යකෝ ? :nerd::nerd:
    lol ban :lol: atta :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ආපෝ.. කථාව එක තැනම මත ගගා ඉන් නැතුව ඉස්සරහ‍ට ගෙනියාපං...
    එපා වෙනවා නේ...
    හැමදාම නූඩ්ල්ස් ද මොකක්ද ලබ්බක් කනවා..
    බීම එකක් බොනවා..
    ඒකි මුගෙ අතිං අල්ලං කනවා..
    අන්තිමට දෙන්නම කනවා..
    කනවා කනවා කනවා..

    මේකෙ අළුතෙන් මොකුත් වෙන් නැද්ද යකෝ ? :nerd::nerd:
    lag lag lag wenawa ban :lol: furyth ekai dinukath ekai :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    ආපෝ.. කථාව එක තැනම මත ගගා ඉන් නැතුව ඉස්සරහ‍ට ගෙනියාපං...
    එපා වෙනවා නේ...
    හැමදාම නූඩ්ල්ස් ද මොකක්ද ලබ්බක් කනවා..
    බීම එකක් බොනවා..
    ඒකි මුගෙ අතිං අල්ලං කනවා..
    අන්තිමට දෙන්නම කනවා..
    කනවා කනවා කනවා..

    මේකෙ අළුතෙන් මොකුත් වෙන් නැද්ද යකෝ ? :nerd::nerd:

    :lol::lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,002
    24,492
    113
    tracing Geo-location.. ... ...
    පව් බන් කතාව දාපු ගමන් අනංමනං කියන්න එපා...;) හොදයි කියල comment එකක් එහෙම දාල කියන එකක් කියපල්ලකෝ..:rofl::rofl::rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    පව් බන් කතාව දාපු ගමන් අනංමනං කියන්න එපා...;) හොදයි කියල comment එකක් එහෙම දාල කියන එකක් කියපල්ලකෝ..:rofl::rofl::rofl:

    අඩෝ එහෙම අවුලක් නෑ බං මට :D:D මම දන්නවනේ බං ලියන්න ඕනේ විදිය සහ කතාව යන විදිය :P ඒකයි මේ විදියට ලියන්නේ :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලත් අපි පොඩ්ඩක් ඒකාකාරී උනාම තමා එන්නෙ නැට්ට උස්සගෙන..:sorry:
    ආපෝ දැං කථාව චාටර් බං කිය කිය..:sorry:
    බැනපංකො මූටත්. :eek:
    මගෙ හිත හැදෙන්නවත් :sorry::sorry::(
    @මානසිකව වැටෙමින්
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ එහෙම අවුලක් නෑ බං මට :D:D මම දන්නවනේ බං ලියන්න ඕනේ විදිය සහ කතාව යන විදිය :P ඒකයි මේ විදියට ලියන්නේ :yes:
    සහෝ ඔයා දවසක් කිව්වා නේද මේ ත්‍රෙඩ් එකේදිම
    කථාව කොහොම වෙයිද ඉස්සරහට මොකද වෙන්නෙ කියලා ලියන මොහොත වෙනකං දන්නෙ නෑ කියලා...:sorry::eek:
    එතකොට මේක කිව්වෙ කටින්ද ? :eek:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    සහෝ ඔයා දවසක් කිව්වා නේද මේ ත්‍රෙඩ් එකේදිම
    කථාව කොහොම වෙයිද ඉස්සරහට මොකද වෙන්නෙ කියලා ලියන මොහොත වෙනකං දන්නෙ නෑ කියලා...:sorry::eek:
    එතකොට මේක කිව්වෙ කටින්ද ? :eek:

    අඩෝ උඹ ලියන එකෙක් හැටියට නම් මෙහෙම කිව්ව එක ගැන ටිකක් හිතන්න වෙනවා. මචං ඕනම කතාවක් ප්ලොට් එකක් කියලා දෙයක් තියෙනවා. ඒ ප්ලොට් එක කොහොමත් කලින් ලියනවා. නමුත් ඒ ප්ලොට් එකේ කී(key) සීන්ස් කම්බයින් කරන ඒවා තමා හොයා ගන්න අමාරු. මොකද මම කලිනුත් කිව්වා මේකේ ෆ්ලෑශ්බෑක් සීන් අරවා මේවා ගොඩයි. ඇන්ඩ් ගොඩක් සීන් අයින් කරා උඹලා කෑ ගහන නිසාත්. බට් එහෙම අයින් කරන්න බැරි සීන්ස් තියෙනවා. ඒවා ඒකාකාර වුනා හෝ නොවුනා දාන්නම වෙනවා. මොකද කතාවේ හරය කියන එක ගොඩ නැගෙන මම කිව්ව කී සීන්ස් බොහෝ විට ඒවා වන නිසා. ඇත්තටම කියනවා නම් මම ඒ සිද්ධි ටික ඇරුණම අනික් සිද්ධි පිලිබද ලියන මොහොත වෙනකන් නොදනිමි. දැන් උඹ කිව්වේ හැමදාම කන්න යන එක ගැන අවුලක්. මචං ඉතින් දෙයක් ගොඩ නැගෙන්නේ ඒකෙන් නම් ඒ දේ උලුප්පලා පෙන්වීම මිස අහක යන සිද්දියක් යොදන එක මනාද?? සිතීමට ඔබට බාරයි :yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උමලත් අපි පොඩ්ඩක් ඒකාකාරී අනාම තමා එන්නෙ නැට්ට උස්සගෙන..:sorry:
    ආපෝ දැං කථාව චාටර් බං කිය කිය..:sorry:
    බැනපංකො මූටත්. :eek:
    මගෙ හිත හැදෙන්නවත් :sorry::sorry::(
    @මානසිකව වැටෙමින්


    සහෝ මේ නයිට් ෆියුරි කියන පාහරයා කුස ජාතකයෙ රිපීට් එකක් මූ ගහන්නෙ.. මූ හිතං ඉන්නෙ අපි හාවො කියල..
    උබ මානසිකව වැටෙන්න එපා සහෝ.. අපි මූව කොහොම හරි මානසිකව වට්ටමු :sorry::sorry::(
     
    Status
    Not open for further replies.