macho me tikak udin gatta ekak e pic set ekema thibbe.
![]()
ආ... නෑ නෑ oil නම් පිච්චෙන්නේ නැහැ නමුත් mixture එක නම් මචන් හොඳටම rich....!
macho me tikak udin gatta ekak e pic set ekema thibbe.
![]()
මචෝ.. පල්ලමකදී ක්ලච් එක අල්ලන් නියුට්‍රල් කරන එක වැරදිද..එහෙම කරාම එන්ජිමට හොඳ නැහැ කියන්නේ ඇත්තද... දවසට 85 කීමී යන හන්දා මේ වැඩෙ කරනවා මම....![]()
ah telnam 60k karanawa macho man desarayak check kala hariyatamaආ... නෑ නෑ oil නම් පිච්චෙන්නේ නැහැ නමුත් mixture එක නම් මචන් හොඳටම rich....!
eet eeta wada karanna one efi hinda man hithana widihata
efi tune paarak daaganna tama tanak nette.service eke unnam melo magulak danne wage poddak petrol arala nikan innawa.cold start lede arenne wena awulak nam ne 
macho me tikak udin gatta ekak e pic set ekema thibbe.
![]()
මචන් ඔතනදි කෙල වෙන්නේ gear system එකට මොකද පල්ලමක උඹ වේගයෙන් යනකොටම පහලට gear change කරද්දී ටික ටික එන්ජින් එකේ gear wheels හිර වෙන්න ගන්නවා බර gear වලට වැටෙන නිසා.
ඒ නිසා කරන්න තියෙන හොඳම වැඩේ තමයි. slow කරලා neutral එකට දාල පල්ලම බස්සන එක. ගොඩක් වේගයෙන් යනකොට එකපාරටම neutral කරන්න try කරන්න එපා....!
හැබැයි ඉතින් බ්‍පල්ලම් වලදී රේක් අල්ලනවා අඩුයි මොකද එන්ජිමෙන්වත් උදව්වක් නැති නිසා...
ow bun eka tama.dan enne hero motocorp kiyalaneමචන් Hero Honda Glamour FI කියන්නේ EFI system එක ඉන්දියාවට හදුන්වල දෙන්න හදපු මුල්ම බයික් වලින් එකක්. මේ මොඩල් එක දැන් හදන්නේ නැහැ.ඒ කියන්නේ discontinued. ඔකේ තියන්නේ carb එකක් නම් නෙවෙයි.එහෙම පෙනුනට තියන්නේ fuel injector එකක්. ඒ නිසා ඕක දන්නා කෙනෙකුට දීලම බලවගත්තොත් උඹට හොඳයි...!
madai bike ekak gatta.company ekat neti una 

මචෝ.. පල්ලමකදී ක්ලච් එක අල්ලන් නියුට්‍රල් කරන එක වැරදිද..එහෙම කරාම එන්ජිමට හොඳ නැහැ කියන්නේ ඇත්තද... දවසට 85 කීමී යන හන්දා මේ වැඩෙ කරනවා මම....![]()

මචෝ.. පල්ලමකදී ක්ලච් එක අල්ලන් නියුට්‍රල් කරන එක වැරදිද..එහෙම කරාම එන්ජිමට හොඳ නැහැ කියන්නේ ඇත්තද... දවසට 85 කීමී යන හන්දා මේ වැඩෙ කරනවා මම....![]()
මචන් ඔතනදි කෙල වෙන්නේ gear system එකට මොකද පල්ලමක උඹ වේගයෙන් යනකොටම පහලට gear change කරද්දී ටික ටික එන්ජින් එකේ gear wheels හිර වෙන්න ගන්නවා බර gear වලට වැටෙන නිසා.
ඒ නිසා කරන්න තියෙන හොඳම වැඩේ තමයි. slow කරලා neutral එකට දාල පල්ලම බස්සන එක. ගොඩක් වේගයෙන් යනකොට එකපාරටම neutral කරන්න try කරන්න එපා....!
හැබැයි ඉතින් බ්‍පල්ලම් වලදී රේක් අල්ලනවා අඩුයි මොකද එන්ජිමෙන්වත් උදව්වක් නැති නිසා...

අඩේ බන් AX-1 එකේ පිටිපස්ස මොනො ශොක් එක රෙපෙයාර් කරන්ඩ පුලුවන්ද..
ඔව් ඔය වැඩේ කාලොත් බඩු පැකට් වෙනව gear set එකට.Kandyan අයියේ laknath123 කියල තියෙන්නේ පල්ලමක clutch එක අල්ලගෙන යනව කියලද මන්දා. සමහර අය එක clutch අල්ලල neutral කරනව කියල කියනවා ඕකට. ඒකත් හොද වැඩක් නෙමේ මංනම් හිතන්නේ.![]()
පුළුවන්.....!
Machn Mechanical brakes walin slow karana eka Awul da?
machan kurunegala patte place ekek dannawada ehema repair karanna puluwan..mama kegalle..
සොහොන;15374037 said:මචාන් මගේ ගාව තියෙන්නේ ඩ්ස්කවරි 135 මෙකේ 50 60 වගේ වේගයෙන් ගිහිල්ලා පොඩ්ඩක් ස්ලෝ වුනාම එන්ජිම හිටලා නැවතෙනවා බෙරෙක් ගහලා ස්ලෝ වුනාම එහෙමයි එ වගෙම දැන් ටිකක් ගියර් හිර කරනවා වැඩ් එ වගේම ක්ලච් එක හෙල්ලි හෙල්ලි තියෙන්නේ මේවාට පොඩ් උත්තර ටිකක් කියපන්කො පින් අයිති වෙන වැඩක් ..![]()
03rd bike eka gatha lagadi....brand new...tama doshayak ne machanla....
good thread...