නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෑ ලිය ලිය ඉද්දි තමා යකෝ වැඩේ සෙට් වුනේ :growl::growl: නැත්තම් ඊයේ රෑම දාලා මේක :frown::frown:
    1005203_222505537898177_2034494246_a.jpg
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    :eek: බැනපං.. අඩු ගානෙ උඹලට දානවා කියලා නොදා හිටියෙ නෑ නෙ .. :(
    9.gif
    තෑන්ක්ස්
    :cool:
    බනිනවා තමා යකෝ:angry::angry:... දානවා කියල දැම්මේ නැතුව හිටියත් දාන්නේ නෑ කියලා දැම්මේ නැතත් දෙකම එකයි යකෝ:angry::angry: එල එල
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බනිනවා තමා යකෝ:angry::angry:... දානවා කියල දැම්මේ නැතුව හිටියත් දාන්නේ නෑ කියලා දැම්මේ නැතත් දෙකම එකයි යකෝ:angry::angry: එල එල
    11.gif
    තොපි අනං මනං කිව්වා කියලා මං ෆියුරියාව පාස් කරලා යන්නෙ නෑ යකෝ..
    9.gif

    ඌ ඊලග එපිය දාන්නෙ ලබන අවුරුද්දෙ නං... මාත් ඊට පහුවෙනිදා වෙනකං අදිනවා :cool:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    තොපි අනං මනං කිව්වා කියලා මං ෆියුරියාව පාස් කරලා යන්නෙ නෑ යකෝ..
    9.gif

    ඌ ඊලග එපිය දාන්නෙ ලබන අවුරුද්දෙ නං... මාත් ඊට පහුවෙනිදා වෙනකං අදිනවා :cool:
    මූ බලපන්කො... :growl::growl: කතා දෙකම කියාවන එක නවත්තනවා දැනගනින් (මට හොද වචනයක් එන්නේ නැහැ ඕයි) :angry::angry::angry:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    තොපි අනං මනං කිව්වා කියලා මං ෆියුරියාව පාස් කරලා යන්නෙ නෑ යකෝ..
    9.gif

    ඌ ඊලග එපිය දාන්නෙ ලබන අවුරුද්දෙ නං... මාත් ඊට පහුවෙනිදා වෙනකං අදිනවා :cool:

    meyalage katha balana apita guti denna oni :growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මූ බලපන්කො... :growl::growl: කතා දෙකම කියාවන එක නවත්තනවා දැනගනින් (මට හොද වචනයක් එන්නේ නැහැ ඕයි) :angry::angry::angry:
    උඹලා මොනවා කිව්වත් අපගේ සහෝදරත්වයේ බැදීමට නිය පිටින් පහරක් ගැසීමට තරම් වත් එය අසමත් වසලයා :frown::growl:
     
    Status
    Not open for further replies.