නෑ යකොව්. Peo TV Hub එකක් ගහලා ගෙවල් ගාව tp lines disconnect කරා ඊයේ. දැන් ටිකකට කලින් තමා නෙට් වැඩ කරන්න ගත්තේ. යකෝ මුන් හිතලා තියන ඒවා.
නෑ යකොව්. Peo TV Hub එකක් ගහලා ගෙවල් ගාව tp lines disconnect කරා ඊයේ. දැන් ටිකකට කලින් තමා නෙට් වැඩ කරන්න ගත්තේ. යකෝ මුන් හිතලා තියන ඒවා.
මගෙ ජීවිතෙත් කිසි අරමුණක් නෑ කියලා හිතුනා මිස්![]()
උඹටත් එහෙම හිතෙනවද.. මං මේ ඉරිදා පත්තරෙත් බලනවා ඩ්‍රයිවිං රස්සාවක් හොයාගන්නමටත්

සිරා..මටත් ඕකම හිතුන බන්..![]()

මටත් ඕකම හිතුන බන්..![]()

සිරා..
ඇයි බං එහෙම හිතෙන්නෙ..
මූ අපේ බොක්කටම වදින්න කථාව ලියන නිසා වෙන්න ඕනෙ..
මට තාම හිතෙන්නෙ මේක මුගෙ මනෝපාරක්ම තමා කියලා![]()

නෑ බං. ආයේ [ඉස්සුවක් ඇතැයි