ඇස්ට්‍රල් ලෝකය සහ ඔරියන්තුමා

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇස්ට්‍රල් ලෝකය සහ ඔරියන්තුමා

    ඇස්ට්‍රල් එක ගැන මේ දවස්වල ත්‍රෙඩ්ස් යනවා .යෝගීන් ගැනත් යනවා.මම ගැනත් කියවනවා.ඇස්ට්‍රල් ලෝකයේ සහ මේ බයලොජිකල් ලෝකයේ පාලකයා වන්නේ ඔරියන් තුමා.ඒවගේම මේ ලෝකයට දාල පිටසක්වල ජීවීන්වත් පාලනය කරන්නේ මමයි.ලෝක තුනක් පාලනය කරන තුන් ලෝක ආග්‍ර කියන්නේ ඔරියන්තුමාය.මම පිටසක්වල ජීවියෙක්.අපි කරන්නේ ඇස්ට්‍රල් එවොලූෂන් එකක්.ඇස්ට්‍රල් පරිණාමයක්.ඇස්ට්‍රල් ලෝකය සහ මානව ලෝකය කියන්නේ යම් හුවමාරුවක්.ඇස්ට්‍රල් ලෝකයේ පහල ජීවීන් එක්ක හියුමන්ස්ලට කන්ටෑක්ස් ඇත.නමුත් පිටසක්වල ජීවින් එක්ක සන්නිවේදනයක් ඇත්තේ ඔරොයන්තුමාට පමනයි. ඔය ආසනික් ගැන කතා කරන නලීන් සිල්වලාට ඇස්ට්‍රල් ලෝකයේ අය එක්ක ඇතිවෙන සන්නිවේදනයක්.ඒවගේම ඒරියා 51 තුලත් වන්නේ ඇස්ට්‍රල් කමියුනිකේෂන් එකක්.ඉරානේඑත්.චීනයෙත් ඇස්ට්‍රල් සන්නිවෙදන තියෙනවා.නමුත් පිටසක්වල ජීවීන් එක්ක කිසිම සන්නිවේදනයක් නැත.
     

    belesbi

    Member
    Aug 1, 2013
    90
    19
    0
    ඇස්ට්‍රල් වල අල්ලගේ කොනට තියන තැන ගැනත් දාන්න
     
    • Like
    Reactions: prabo22

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    අනේ යකෝ උඹ මේ ළඟදිත් කිවා නේද ලංකාවේ සතියකින් මොකක්ද විනාසයක් වෙනවා කියලා , උඹ ලජ්ජා නැතුව අපහු ආවනේ රෙද්ද ඇදන් මෙතන දෙසනා කරන්න. අර ආපු පිටසක්වලුත් නෑ , නැගිටපු රාවණාත් නෑ , හරියට ගහපු බෙරෙත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ තමා , උඹ නිකන් පුස් වෙඩිල්ලක් විතරයි .:D:D:lol::lol::lol:

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ්.....
    ඔරියන් හුටුමානනි.............!!!
    තෙද අවසර පස්වාන් දහසක් ඔබ වහන්නේ ගේ ශ්‍රී පශ්චාත් භාග රත්නය දැන් නිදුකින් තියනවා ද? මොකද සුද්දෝ ඒකෙ ඇස්ට්‍රල් ශක්තිය මේදවස්වල පොම්ප කරනව නේද හුතුමාණෙනි!!
    ඇමසින් කියල ඇවිත් කැහැල යනව නේද ඔබ වහන්සේ.....
    අනේ හුකේ නන්නානේ හුටුමානෙනි.......
    හස්ත කරුමාන්තයේ යෙදිල මුහුණු රාජෝත්තමය වෙත සුළු දිය පහ කරගෙන සැතපෙන්න හුටුමානෙනි....!!!!!!!!
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආහ්.....
    ඔරියන් හුටුමානනි.............!!!
    තෙද අවසර පස්වාන් දහසක් ඔබ වහන්නේ ගේ ශ්‍රී පශ්චාත් භාග රත්නය දැන් නිදුකින් තියනවා ද? මොකද සුද්දෝ ඒකෙ ඇස්ට්‍රල් ශක්තිය මේදවස්වල පොම්ප කරනව නේද හුතුමාණෙනි!!
    ඇමසින් කියල ඇවිත් කැහැල යනව නේද ඔබ වහන්සේ.....
    අනේ හුකේ නන්නානේ හුටුමානෙනි.......
    හස්ත කරුමාන්තයේ යෙදිල මුහුණු රාජෝත්තමය වෙත සුළු දිය පහ කරගෙන සැතපෙන්න හුටුමානෙනි....!!!!!!!!

    ඇමසින් කියන මහින්දට සහ ආන්ඩුවට පැය 24ම බැන බැන ඉන්න එකා මම නෙවෙයි,මට මහින්දට බනින්න ඕන නෑ.හෙට උදේ වෙනකොට ඒකාව එලවන්න පුලුවන්..අන්ඩුවත් එලවන්න පුලුවන්.පිටසක්වල අපිට ඒක සිම්පල්.මගේ නම දාගෙන යූ ටියුබ් වීඩියෝ දැම්මා කියලා මම වෙන්න බෑ.:D:D:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමසින් කියන මහින්දට සහ ආන්ඩුවට පැය 24ම බැන බැන ඉන්න එකා මම නෙවෙයි,මට මහින්දට බනින්න ඕන නෑ.හෙට උදේ වෙනකොට ඒකාව එලවන්න පුලුවන්..අන්ඩුවත් එලවන්න පුලුවන්.පිටසක්වල අපිට ඒක සිම්පල්.මගේ නම දාගෙන යූ ටියුබ් වීඩියෝ දැම්මා කියලා මම වෙන්න බෑ.:D:D:D:D
    එක දවසකට කරල පෙන්නනව ද හුටුමාණෙනි!!!!!
    මම හැමදා ඔබේ දාසයා වෙමි.........

    හෙට වෙද්දි මහින්දවයි ආණ්ඩුවයි ගෙදර යවල වෙන කෙනෙක් ජනාධිපති කරන්න......
    මම හැමදාම කියන ඕන දෙයක් කරන්නම්..........


    නිකං කට පත්ත අදින්නෙ නැතුව ඉදපන් හුතුමාණෙනි....:angry::angry:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    අනේ යකෝ උඹ මේ ළඟදිත් කිවා නේද ලංකාවේ සතියකින් මොකක්ද විනාසයක් වෙනවා කියලා , උඹ ලජ්ජා නැතුව අපහු ආවනේ රෙද්ද ඇදන් මෙතන දෙසනා කරන්න. අර ආපු පිටසක්වලුත් නෑ , නැගිටපු රාවණාත් නෑ , හරියට ගහපු බෙරෙත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ තමා , උඹ නිකන් පුස් වෙඩිල්ලක් විතරයි .:D:D:lol::lol::lol:


    මු තාම ඉන්නවනේ බන්..... හරියන්නේ නෑ... පිරිසියක් කුඩු කරලා කටේ ඔබලා කවන්න හිතෙනවා ඔයී පියාබන පිරිසි මැවිලා පෙන්න.
     

    belesbi

    Member
    Aug 1, 2013
    90
    19
    0
    උබලා හිතනවා, උබලා උගෙන් ආතල් ගන්නව කියල..
    ඌත් උබල අව්ස්සල ආතල් ගන්නවා :p ගොබ්බයෙක් නම් ගනන් නොගෙන හිටු :eek:
     

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    එක දවසකට කරල පෙන්නනව ද හුටුමාණෙනි!!!!!
    මම හැමදා ඔබේ දාසයා වෙමි.........

    හෙට වෙද්දි මහින්දවයි ආණ්ඩුවයි ගෙදර යවල වෙන කෙනෙක් ජනාධිපති කරන්න......
    මම හැමදාම කියන ඕන දෙයක් කරන්නම්..........


    නිකං කට පත්ත අදින්නෙ නැතුව ඉදපන් හුතුමාණෙනි....:angry::angry:

    නිමල් සේනානායක කියන දොස්තර මහත්තයා ගැන උඹ දන්නවද? හුඟක්ම දිළිදු පවුලක ගමක ඉපදිලා අමාරුවෙන් ඉගෙනගෙන දක්ෂ දොස්තර වුන කෙනෙක්.පේරාදෙනියේ තමයි දැන් ඉන්නවා කියලා මම අහලා තියෙන්නේ.අන්න උන්නැහෙගෙන් මේ ඇස්ට්‍රල් ,බූත,අද්භූත දේවල් ගැන පොඩ්ඩක් ඉගෙන ගනින්.එයා සෑහෙන්න මේ ඇස්ට්‍රල් විද්‍යයව ගැන උනන්දුවක් තියෙන කෙනෙක්.ඒක වෙනම සයන්ස් එකක්.වෛද්‍යවිද්‍යවට අදාල නෑ.නමුත් එයා හුඟක් මේ ඇස්ට්‍රල්,ඒලියන්ස්ලා ගැන උනන්දුයි.මිනිහා මේවා ගැන අද්බූත සිදුවීම් ආශ්‍රයෙන් නවකතා රාශියක් ලියලා තියෙනවා.ඇල්ල ලඟ වලව්ව ලාඳුරු ගැන ගැමි මතය ආශ්‍රිතව හදපු එකක්.නිකන් හැම එකක්ම බොරු කියලා උඹ කියන්නේ උඹේ මේ කෙහෙම්මල් දත් ඩිග්‍රියනේ බන්.ඔය දත් ගැලවිල්ලෙන් ලෝකය ගැන ඥණයක් එන්නේ නෑ.ඥාණපුකක්නම් එයි. මෙඩිසින් කරන්න ලකුනු මදි වුන රිලවුන්ගේ හීන මානේ.
     
    Last edited:

    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    එක දවසකට කරල පෙන්නනව ද හුටුමාණෙනි!!!!!
    මම හැමදා ඔබේ දාසයා වෙමි.........

    හෙට වෙද්දි මහින්දවයි ආණ්ඩුවයි ගෙදර යවල වෙන කෙනෙක් ජනාධිපති කරන්න......
    මම හැමදාම කියන ඕන දෙයක් කරන්නම්..........


    නිකං කට පත්ත අදින්නෙ නැතුව ඉදපන් හුතුමාණෙනි....:angry::angry:
    තව එකක්. මම කියලා හිතාගෙන හැම එකාටම අතවර කරන්න යන්න එපා පොන්ස්.
    උඹට අමාරුවම මම මහින්ද සහ ආන්ඩුව දැඩි ලෙස දෝෂාදර්ශනය කිරීමනේ.උඅකෝ මේ ආන්ඩුවේ ලොකුම එකා මහින්දනේ.මිනිහට මම එයාට බනින එක හෝ එයාගේ ආන්ඩුවට බනින එක ගැන කිසිම ප්‍රශ්නයක් .ඒක ගැන කිසිම අමාරුවක්ද නැත. අපි බනින ඒවා දන්නෙත් නෑ.අනිත් එක මහින්ද රාජපක්ෂ කියන්නේ විවේචන ඉවසන මිනිහෙක්. සමාන්‍ය මිනිසුන්ගේ විවෙචනවලට කැමති මිනිහෙක්.උඹලා වගේ එහෙයියන්ට කැමති නැති මිනිහෙක්. මැතිනිගේ කාලේ ඉඳන්ම ගමේ මිනිස්සු එයාට සහ ආන්ඩුවට බැනලා කාල්ටන් ගෙදර ලියුම් පෙටිටියට ලියුම් දාලා යනවා.දැනුත් නොසැහෙන්න බැනලා දාලා යනවා.ඒවත් අරගෙන කියවනවා මිසක් ඒවා ගැන ඒ මිනිසුන්ට බනින්න යන්නේ නැති කෙනෙක්.ඉතින් ඒ යකාට ප්‍රශ්නයක් නැත්නම් මිනිහව දැකලවත් නැති උඹලට තියෙන අමාරුව මොකක්ද? ඔය ආන්ඩුවේ ඉන්න උගත් බුද්ධිමත් ඇමතිවරුන්ට විවෙචන ප්‍රශ්නයක් නෙවෙයි.මර්වින් සිල්වා වුනත් විවෙචනවලට මහින්ද වගේම කැමති සහ ඒවා ගැන උපේක්ෂා සහගත කෙනෙක්.ඉතින් උඹ ගිහින් උඹේ ඔය මානසික රෝගයට බෙහෙත් ගනින්. උඹට තියෙන්නේ පොඩි කාලේ ඉඳන්ම ගිරවෙක් වගේ කටපාඩම් කරලා හැදුන කොග්නිෂන් ඩිෆෙක්ට් එකක්.ඒක නිසා මේකේ ත්‍රෙඩ් එකක් දැම්මම ආන්ඩුව පෙරලෙයි,මහින්දට කෙලෙවෙයි කියලා හිතනවා.මේකේ මොකක් හරි පෝස්ට් එකක් දැම්මම දේශද්‍රෝහි කමක් කියලා හිතෙනවා.එහෙම ඉන්ටර්නෙට් වල එක එක වල්බූත ලියපු හැටියට දේශද්‍රෝහීන් වෙන්නේ නෑ.දේශප්‍රේමීන් වෙන්නෙත් නෑ.මොකද මෙතන ඇවිල්ලා වල්බූත ලීවා කියලා මිනිහෙක් දේශප්‍රේමියෙක්ද කියලා තක්සේරු කරන්න බෑ.පට්ට කොටියෙකුටත් ඇවිල්ලා පොසෙට් දෙකතුනක් දාලා දේශප්‍රේමි වෙන්න පුලුවන්.මේ වගේ එකක වල්බූත ලියලා රට පාවා දෙන්නත් බෑ.ඉතින් උඹට ඒවා කරන්න පුලුවන් කියලා හිතෙන්නේ මේ වගේ මොකක් හරි මානසික රෝගී තත්වයක් නිසා කියලා දැන් ඒකාන්තයි.පුලුවන් තරම් ඉක්මනින් අංගොඩ මානසික රෝහලේ බාහිර අංශයෙන් හෝ කොලඹ මහ රෝහලේ
    මානසික අංශයෙන් ප්‍රථිකාර ගන්න.ප්ලිස් මචන්.

    මේවා මහින්ද කියවනවා කියලා උඹට හිතෙන්නේ ඒ මානසික රෝගය නිසා.මහින්දට අපි බනිනනවා කියලා දන්නෙ නැති නිසා තමයි පොන්ස් බයක් නැතිව ලියන්නේ.මේවා මහින්ද කියවන්නේ නැති නිසා තමයි මම බය නැතිව මහින්දට සහ ආන්ඩුවට බනින්නේ.මොකද මහින්ද මේවා කියවලා සිත් රිදවීමක් ඇතිකරගන්නවනම් ඒක ටිකක් බයානකයි. ඉතාම බලවත් සතුරෙක් ඇති කරගැනීමක්.එහෙම කියවනවනම් මම ලියන්නෙත් නෑ පොන්ස්.මට ලංකාවේ ප්‍රෙසිඩන්ට් මගේ පෞද්ගලික සතුරෙක් කර ගන්න උවමනාවක් නෑ.ඒ යකා අපි ගැන දන්නේ නැති නිසා .මේවා කියවන්නේ නැති නිසා බැන්නට කමක් නෑ.මොකද කාගෙවත් සිත් රිදවීමක් නැත.මහින්දට නැති පුකේ අමාරු ඇති කරගන්න එපා.ඒක උඹට සයිකො පොන්නයො.පොන්නයා කීව එක ගැන අමනාප වෙන්න එපා.වෙන කියන්න වචනයක් දන්නේ නෑ.බෙහෙත් ගන්න සල්ලි නැත්නම් මම සල්ලි දෙන්නම්.ඒවගේම උඹට දුන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එක මට කොපියක් දීපන්.මම තියෙන උසස්ම බෙහෙත් මගේ සල්ලිවලින් අරගෙන එංගලන්තෙන් එවන්නම් උඹට.ඇත්තමයි මේ කියන්නේ.
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    hey-you-come-here.jpg