මිනිමරු රාජපක්ෂ ආන්ඩුව ජනතාවට වෙඩි
රතුපස්වල හමුදාව යොදා කරපු වෙඩි තැබීමකින් දෙදනෙක් එතනම් ඝාතනය කරලා.තව පනහකට විතර වෙඩි වැදිලා තුවාල වෙලා.මිනිස්සු බොන්න වතුර පොදක් ඉල්ලනකොට එයාලට වෙඩි උණ්ඩ දෙන්නේ.මේ විදිහට මිනිමරන ආන්ඩුවක් දැක්කමයි. ඊයේ තමයි අලුත් හමුදාපති කෙනෙක් පත් වුනේ.පත් වුන දවසෙම අසුභ වැඩකින් පටන්ගෙන තියෙන්නේ. මම හිතන්නේ ආමි එකේ අය තමයි වෙඩි තියලා තියෙන්නේ.එස් ටී එෆ් එක නෙවෙයි.පොලිසියත් නෙවෙයි. යුද්ධයක් නැති කාලෙත් මිනීමරන ආන්ඩුවක් දැක්කමයි මේ.චික් විතරක්.තුක් විතරක්.මේ පාර චන්දෙන්වත් පුලුවන් තරම් විපක්ෂයටම ඔය මහ ඇමති තුනවත් දීපල්ලා.නැත්නම් ආර්ථිකය නොවැම්බර් මාසේ කඩා වැටුනම කන්න නැතිව පාරට බහින්න වෙන උඹලට වෙඩි උන්ඩ නෙවෙයි බබා මෝටර් වලින් ,මල්ටි බැරල් වලින් කන්න වෙයි.අනිවාර්යෙන්ම විපක්ෂයෙන් මහ ඇමති තුනක් ඉන්නවනම් රටේ 2005ට කලින් තිබුන නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය,මානව හිතවාදය,සෞබාග්‍යය, යලි ඇති කරන්න පුලුවන්.අනිවාර්යෙන්ම විපක්ෂෙට චන්දේ දීපල්ලා.එක්සත් ජාතික පක්ෂෙට දීපල්ලා.ජෙප්පන්ට දීලා වැඩක් නෑ.උන් ගිහින් ආන්ඩුවට හේත්තු වෙනවා.මතකනේ 2005.ඔය මහ ඇමතිවරු තුන්දෙනා තමයි ඔයාලා වෙනුවෙන් හඩක් නගන්න ඉන්නේ.දැන් මහින්දගේ දෑත් ශක්තිමත් කරලා ඒ අත් දෙකෙන්ම කෑවා ඇතිනේ.ඒක නිසා විපක්ෂ නායකතුමාගේ දෑත ශක්තිමත් කල යුතු යුගයක්. මරාගේ අවනීතියට එරෙහිව රනීගේ දෑත ශක්තිමත් කරමු.රාජපක්ෂ විරෝධි අයෝමය හස්තය පලාත්සබාවෙන් බිහිකරමු.

Last edited: