නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,027
    24,538
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ ලියන්න වෙලා යනවා බං. උඹලා හිතනවා ඇති මේ පැයෙන් දෙකෙන් මේකක් දානවා ඇත්තේ කියලා. එහෙම නෑ :no::no: ඒත් ලියලා මෙහෙම එඩිට් කරලා දාද්දි සෑහෙන්න වෙලාවක් යනවා බං :baffled::baffled:

    ලියපන් ඉතින්.. අපිත් ඇහැරගෙන තමයි ඉන්නේ.. :):baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,930
    113
    -In Darkness-
    ~ 36 වන කොටස ~

    1328101972_Arrow-Down.png

    OtPm14E.jpg

    1328101972_Arrow-Down.png

    4fa2Pjz.jpg

    1328101972_Arrow-Down.png

    5XV0bCX.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,930
    113
    -In Darkness-
    meccharada occhara wela liwwe???
    monada ban???

    ලොල් බං. උඹ හිතනවාට වඩා වෙලා යනවා ලියන්න. අනික බං මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයිනේ :nerd::nerd: ඉතින් වෙලා යනවා ලියන්න :frown::frown:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ලියපන්කො යකෝ ඕක ඉවර වෙනකම්....
    අපි වැඩ රාජකාරි තියෙන උදවිය​..
    ආයෙනම් ජීවිතේට නවකතා කියවන්නෙ නැ.ඉවර නොවිච්ච​.

    :angry::angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලොල් බං. උඹ හිතනවාට වඩා වෙලා යනවා ලියන්න. අනික බං මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයිනේ :nerd::nerd: ඉතින් වෙලා යනවා ලියන්න :frown::frown:
    thanks machan epiyata uba hemin liyapan ;)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,930
    113
    -In Darkness-
    ලියපන්කො යකෝ ඕක ඉවර වෙනකම්....
    අපි වැඩ රාජකාරි තියෙන උදවිය​..
    ආයෙනම් ජීවිතේට නවකතා කියවන්නෙ නැ.ඉවර නොවිච්ච​.

    :angry::angry::angry:

    මනුස්පයෝ මමත් වැඩ රාජකාරි තියෙන එකෙක් තමා. දවසෙම ඕක ලියන්න පුලුවන් නම් මාත් ආසයි ඉක්මනට ඉවර කරන්න :frown::frown: එහෙම කියලා බං අනිත් වැඩ පැත්තක තියලා ලියන්න බෑනේ :no::no:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මනුස්පයෝ මමත් වැඩ රාජකාරි තියෙන එකෙක් තමා. දවසෙම ඕක ලියන්න පුලුවන් නම් මාත් ආසයි ඉක්මනට ඉවර කරන්න :frown::frown: එහෙම කියලා බං අනිත් වැඩ පැත්තක තියලා ලියන්න බෑනේ :no::no:

    ithin niwaduwak daapan:frown:

    sirasa tv eke naatii pennawa meeta wada ikmanata:frown::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,930
    113
    -In Darkness-
    ithin niwaduwak daapan:frown:

    sirasa tv eke naatii pennawa meeta wada ikmanata:frown::frown:

    ලොල් බං. එක දවසක් සම්පූර්ණෙන්ම ලිව්වොත් උපරිම් කොටස් 4,5ක් ලිව්වැකි :oo::oo: ඉතුරුවා එතකොට?? :P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ලොල් බං. එක දවසක් සම්පූර්ණෙන්ම ලිව්වොත් උපරිම් කොටස් 4,5ක් ලිව්වැකි :oo::oo: ඉතුරුවා එතකොට?? :P

    hari uba sathiyaka niwaduak damma kiyanne kotas 5*7=35i
    oya kema mese wadi wena ekai,waahane hodana ekai,kakula peralila kohe hari wetila tuwala wena ewa wage bahula dewal nethuwa...kotas 20 kin wath meka iwara wenna epai.
    nathnam uba ape daru malloth balanna puluwan wenna amaraneeya ekakwath liyanawadwa??:oo::oo:
     
    Status
    Not open for further replies.