නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes:
    :angry::angry::angry:
    6.gif
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    දැන් දවසකට පාරක් කතාව කියවන්න බැරි උනොත් නිකන් කෑවෙ නෑ වගේ...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    තම ලමැද දෙසට හාදු වර්ශාව ඇදෙද්දී යුවතිය වසා හුන් ඇගේ දෙනෙත් සෙමෙන් අඩවන් කලාය.
    ඒයි නෝටියා... දැන්ම දග වැඩ බෑ..
    කියා කීවාය.
    ඇය එසේ කීවේ පොතේ තිබූ නිසාය. සාමාන්‍යෙයන් ඇය එවැන්නක් කිව යුතුව තිබුනි.නමුත් ඇය ඒ දේ වෙනවාට ආසා කලාය. ( අර කැමතියි අකමැතියි වගේ:rofl::P )
    නමුත් ඇගේ වචනය ගිලිහෙත්ම දඩස් ගා ශබ්දයක් නැගුනි. ඇය සම්පූර්ණයෙන්ම ඇස් ඇර බැලූ විට දුටුවේ ලැග් දිනුක තමාගේ පාමුල කපාලූ කෙසෙල් කදක් සේ ඇද වැටී සිටින ආකාරයයි..
    ඔහු අතිශයින්ම ඕවර් ක්ලොක් වී තිබුනි.
    නොදකිං මෙහෙමත් පිරිමි කියමින් ඇය නැගී සිටියාය. දිනුකයාගේ සාක්කුවෙං වාහනයේ යතුර ගත් ඇය රිය පදවාගෙන ගිය පසු... දිනුකයා රෝහලටත් ඇය ගෙදරටත් ගියාය. පසුව දෙදෙනා බොහෝ කල් සතුටින් ජීවත් වූහ.:cool::cool:

    සහෝ වලත්තකම ප්‍රදර්ශනය කරන්න එපා :rofl::rofl:
     
    Status
    Not open for further replies.