නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    නිදි_නැති_නෙත්_II

    Q0Nnx1K.png

    ඉස්සෙල්ලම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනේ නිදි නැති නෙත් කතාව මෙච්චර ඉස්සරහට ගේන්න උදව් කරපු හැමෝටම. කලින් ත්‍රෙඩ් එකේ පේජස් සෑහෙන්න ගිය නිසා පොඩ්ඩක් විතර ස්ලෝ වුනානේ. ඉතින් මොඩ් අයියෙක් කිව්වා අළුත් එකක් දාමු කියලා. මට වැඩ තිබ්බ නිසයි අලූත් එකක් දාන්න ටිකක් අදි මදි කරෙත්. ඒත් ඉතින් එහෙම කියලා නොදාත් බෑනේ. ඉතින් අද ඉඳලා මේකේ තමා අප්ඩේට් වෙන්නේ. මේකෙත් පළවෙනි කොටසේ ඉඳලා තියෙන හැම කොටසකම ලින්ක් ටික දාලා තියෙන්නේ. ඉතින් කට්ටිය එහෙනම් කියවමු නේද? ;);)

    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    super-cute-bunny-waving-smiley-emoticon.gif
    whats-up-animated-text-smiley-emoticon.gif

    ඔන්න අපිත් ආව ... මේ පාර නං tag දෙකක්ම පැහැර ගත්ත :dull::dull::dull:
    phew :eek::eek::eek:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    ටැග් දෙකකුත් දාගත්තා....:rofl:

    :rofl::rofl: කස්ටියට ඒක තමා තියෙන ලොකුම සම්පත. හෙහෙ :P

    super-cute-bunny-waving-smiley-emoticon.gif
    whats-up-animated-text-smiley-emoticon.gif

    ඔන්න අපිත් ආව ... මේ පාර නං tag දෙකක්ම පැහැර ගත්ත :dull::dull::dull:
    phew :eek::eek::eek:

    කලින් සැරේ අඬ අඬ හිටිය නිසා දැම්ම ගමන් ඔන්න කිව්වා ;);)

    :):)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :rofl::rofl: කස්ටියට ඒක තමා තියෙන ලොකුම සම්පත. හෙහෙ :P

    කලින් සැරේ අඬ අඬ හිටිය නිසා දැම්ම ගමන් ඔන්න කිව්වා ;);)

    :):)
    THANK YOUuuuuuu ......... !!!!
    smiley-27.gif

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අවිශ්කට වැඩේ මාට්ටු වෙලා වගේ ....
    sure එකටම ෂෙහාරට warn කරන්න ඇති දිනුක එක්ක කතා කතා කරොත් තාත්තට ඇත්ත කියල දිනුකව එලවනවා කියල ...
    එහෙම නැත්තන් දිනුකට කරදරයක් කරනවා කියල :(:(:(:(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    අවිශ්කට වැඩේ මාට්ටු වෙලා වගේ ....
    sure එකටම ෂෙහාරට warn කරන්න ඇති දිනුක එක්ක කතා කතා කරොත් තාත්තට ඇත්ත කියල දිනුකව එලවනවා කියල ...
    එහෙම නැත්තන් දිනුකට කරදරයක් කරනවා කියල :(:(:(:(

    ඔයාට ශුවර් ද?? :nerd::nerd: