මං හෙන බොරුකාරයෙක් වෙලා... එක දිගට කථාව දා ගන්න බැරි උන නිසා..
අපේ බස් එක රෙපෙයාර් වලට ගලවලා. මං මේ ටිකේම ඒවාට එහෙට මෙහෙට යනවා. ජොබ් එකට යන්නෙවත් නෑ. (පොඩි ට්‍රිපකුත් ගියා හැබැයි)
අද රෑ එළි වෙනකං හරි ලියලා කථාව ඉවර කරනවා....
හෙට වෙද්දි හැමෝටම බලා ගන්න පුලුවං වෙයි..
කවුරුවත් මා එක්ක තරහා වෙන්න එපා....![]()
ela ela okkoma liyala iwara karapan














