ekita mukuth kiyanna epa

කතා අංක 47. .
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
නෙතලි දිනුක අසලට පැමිනියේ කුමන කාරනාවක් සදහාදැයි දිනුකට සිතාගත නොහැකිව තිබින, එහෙත් එදින ඇයගේ මුහුනේ ඉරියව් ඉදුරාම වෙනස් බව තේරුම් යන්නට ඔහු වැඩිවෙලාවක් ගත්තේ නැත.
"ඇයි මිස් ? " ඔහු කටහඩ අවදිකලේ ඇය කතවට ආරම්භයක් සොයන බව ඇගේ මුහුනින් ඉස්මතු වූ නිසාවෙනි, ,,
"ඇයි දිනුක කොල්ලො මෙහෙම බොරු කියන්නෙ ?" දිනුක එම ප්‍රශ්නයට පිලිතුර කලින්ම සිතා සිටියේ එක නතලි හෝ, වෙනත් කෙනෙකු ඔහුගෙන් අසන බව ඔහු දැනසිටි නිසා වෙනි. .
"නැ මිස් මම. . " දිනුකට වචන කිහිපයක් එකතු කරගැනීමට බොහෝ වෙලා ගතවූයේ නෙතලි ගේ මුහුනේ තිබූ තරහවත්, දුකත් එකතු වු හැගීම ඔහුට උත්සාහ කල නිසාය, නෙතලි කොතරම් සුන්දර යුවතියක් වුවත් ඇයට තරහ ගිය පසු ඇයත් ජේරාඩ් අංකල් වගේ බව ඔහු දැන සිටියේය. .
"මිස් මේ. . " ඒ නැවතත් දිනුකය
"මම ඔයා ගැන නෙමෙයි දිනුක කියන්නෙ, , අර ඵොටෝ එකේ හිටිය බෝයි ගැන. .
ඒයා මට බොරු කියලා තියෙන්නෙ දිනුක. ." දිනුකට ඔහුගේ හිතේ තිබු ගින්දරට තවත් ගින්දරක් එකතු වූවා සේ දැනින. .
"ඔව් දිනුක, අද දවල් මම හොටෙල් එකේදි නිකමට EK ලොග් උනාම ඒ බෝයි ඒකේ ඉන්නවා . "
මට කියලා තියෙනෙ බොරු එයා ඉන්නෙ ලංකාවෙ,, , එයා දැන් හොද තැනක ඉන්නෙ..
අනේ ප්ලීස් දිනුක ඒයා geethq කියලා Account එකක් හදාගෙන ඉන්නෙ,, Please මට එයාව Contact කරලා දෙන්න.. .
අනේ ප්ලීස්. .. මම geethq ට තාමත් ආදරෙයි දිනුක. . අනේ නයිට් ෆියුරි ගෙන් වත් අහලා මට geethq ව මගේ ලගට ගෙන්නලා දෙන්නකො. .. අනේ please. .
49 කොටසින් හමුවෙමු, ,, , ,

හනේකතා අංක 47. .

ඒකි තමුසෙ කිව්වා නේද මූට...
නෙතලිත් හරි වැරදියි...
දැං ශෙහාරා අර කුනු බක්කියෙ තියන ලියුම් කියව කියව වැලපෙයි.. ඒවා අහන්න දිනුකයා නෑ..
අයියෝ සල්ලි![]()

මං නං කියන්නෙ දිනුකයා කෙලින්ම යයි කවීශාව හරි රොශෙල්ව හරි මීට් වෙන්න.. මූ ආයෙ කොලඹින් යන්නෙ වෙඩිමට දිනත් දාගෙන තමා දැන් නං![]()

Geeth නම් ආස වෙයි
Lol ban
ඒක කියවල මගෙ හදවත සැලුනGeetha fapping meka balan![]()

ඇයි දිනුකයා ශෙහාරා තරහා වෙලා ඉන්න ටිකේම අනං මනං කොල වල ලිව්වා නේ...

දැං ඒකි ඒවා කියවලා මෙතන අඩද්දි තෝම නලවාපං...
එහෙම හොදයි නේ ?![]()
හනේ
නෙතලි වස්තුවේ...මම කොහොම ඔයාව අමතක කරන්නද පැටියො
තව ටික දවසක් ඉවසන්න මගෙ පණ, මම ඇවිල්ල ඔයාගෙ තාත්තගෙන්ම ඔයාව ඉල්ලගෙන යන්නම්![]()
එළ එළ කාලෙකින් වෙඩිමක් සෙට් උනෙත් නෑ.. 
දිනුක එසේ කියා යන්නටම ගියේය, ඉන්පසු ඔහු සදා තනිකඩව සතුටින් දිවි ගෙවීය.
අවසානයි.![]()