වේ ප්‍රෝටීන් සහ රජයේ කිඹුල් කඳුළු
වේ ප්‍රෝටීන් සහ රජයේ කිඹුල් කඳුළු
වේ ප්‍රෝටීන්. මේක තමයි දැන් අලුත්ම වචනේ . වේ ප්‍රෝටීන් සමග මහා භයානක විෂ බීජයක් පැමිණෙයි. පත්තර වල මේක ගැන පට්ට ගසයි. ඇත්තෙන්ම වැඩිපුරම පට්ට ගසන්නේ ආණ්ඩුවේ මාධ්‍ය ආයතන යි . දිනමිණ , සිළුමිණ Sunday ඔබ්සර්වර් , ස්වාධින රුපවාහිනිය , ජාතික රුපවාහිනිය. ආණ්ඩුවේ සගයොත් වේ ප්‍රෝටීන් යන වචනය ඇති තරම් පට්ට ගසති. තවද වේ ප්‍රෝටීන් එක දිගටම ලංකාවට හොර පාරේ පැමිණෙති. වෙනද මෙතරම් ප්‍රමාණයක් පැමිණ නැත. හැමදාම මේ වේ ප්‍රෝටීන රේගුවෙන් අල්ලයි. හාස්‍ය ජනක සිද්දිය කියන්නේ පහුගිය ටිකේ එතනෝල් ගෙන්වා රටින් . එක ඇල්ලුවේ නැහැ රේගුවෙන්. එක ගෙනාපු අය නිදැල්ලේ. නමුත් මේ වේ ප්‍රෝටීන ගැන ඔවුන් සැලකිලිමත්. කවදාවත් නැතුව වේ ප්‍රෝටීන් හොරුන් මේ දිනවල බුරුතු පිටින් අත්අඩංගුවට ගනයි.
සැබවින්ම මේවට වැට බඳිම හොදය. නමුත් මෙතන වෙන්නේ වාසිය තකා කටයුතු කිරීම පමණකි.
ඔවුන්ට හරි දුකකි රටේ අහිංසක ජනතාව වස විස බිම ගැන. විශේෂයෙන්ම චම්පික රණවක මේ සියලු දෙනාටම වඩා දුක්වෙති. මහින්දගේ අනින් ඔහු දුක්වෙති. ආණ්ඩුව සමග එක්වී විරෝධය පාති,නමුත් රතුපස්වල වැලිවේරිය ජනතාව වස වතුර බී ඔවුන් මැරුණට කම් නැත. වතුරෙන් ඔවුන් මරන්නට බැරි නිසා රජය විසින් වෙඩි තබා ඝාතනය කරයි.
මෙය සැබවින්ම රජයේ කිඹුල් කඳුළු හෙළීමකි. ආණ්ඩුවේ කිඹුල් කඳුළු වලට අහිංසක මෝඩ ජනය රැවටෙති. වත්මන් රජය අහිංසක ජනතාව පිලිබඳ කොතරම් සැලකිල්ලක් දක්වයි යන්නෙන් ඔවුන් රවටෙති .
ඇත්තෙන්ම වේ ප්‍රෝටීන් සමග පැමිණෙන විෂබීජය මිනිස් ශරීරයට අහිතකරය. වැලක් වීම ගුණය. නමුත් වේ ප්‍රෝටීන් අගුණ නොවේ .නිසි ආකාරයකින් පරේෂණයක් සිදුකර එවැනි තීරණයකට එළබෙන්නේ නම් ගුණය. නමුත් ඇත්ත තත්වය හාත් පසින්ම වෙනස් වෙයි. ඔන්න හෙට අනිද්දා ඉඳල බි ලුණු රතු ලුණු ඇතුළු අතය අවශ්‍ය අහර ඉහල යනවලු. තවද රජය විසින් කිරි පිටි ආනයන අවම කිරීමටත් යනවලු. කිරි පිටි මිලදී ගැනීමට ආණ්ඩුවේ භාණ්ඩාගාර මුදල් විශාල ලෙස අඩුවෙලාලු. රජයේ මුදල් සංසරණය ඉතාමත් විශාල ලෙස අකර්මන්‍ය වෙලා. ඉතින් මේ අනන් මනං ඔක්කොම ප්‍රශ්න යට ගසන්න තියන උවමනාව නිසා මේගොල්ලන් වේ ප්‍රෝටීන් කතාන්දරය එලියට දානවා. අපේ ගොන් රාල ල මේකට රැවටෙනවා. තවත් ආරංචියක් තමයි චීනයේ උවමනාවට නවසිලන්ත කිරිවලට වට බදින්න යනවා කියන එක. එකේනම් ඇත්ත නැත්ත මම දන්නා නැහැ.
ඉතින් බලන්න මේ අපත මිනීමරු රජය ජනතාව මුලාවේ දමන හැටි.
වේ ප්‍රෝටීන් සහ රජයේ කිඹුල් කඳුළු
වේ ප්‍රෝටීන්. මේක තමයි දැන් අලුත්ම වචනේ . වේ ප්‍රෝටීන් සමග මහා භයානක විෂ බීජයක් පැමිණෙයි. පත්තර වල මේක ගැන පට්ට ගසයි. ඇත්තෙන්ම වැඩිපුරම පට්ට ගසන්නේ ආණ්ඩුවේ මාධ්‍ය ආයතන යි . දිනමිණ , සිළුමිණ Sunday ඔබ්සර්වර් , ස්වාධින රුපවාහිනිය , ජාතික රුපවාහිනිය. ආණ්ඩුවේ සගයොත් වේ ප්‍රෝටීන් යන වචනය ඇති තරම් පට්ට ගසති. තවද වේ ප්‍රෝටීන් එක දිගටම ලංකාවට හොර පාරේ පැමිණෙති. වෙනද මෙතරම් ප්‍රමාණයක් පැමිණ නැත. හැමදාම මේ වේ ප්‍රෝටීන රේගුවෙන් අල්ලයි. හාස්‍ය ජනක සිද්දිය කියන්නේ පහුගිය ටිකේ එතනෝල් ගෙන්වා රටින් . එක ඇල්ලුවේ නැහැ රේගුවෙන්. එක ගෙනාපු අය නිදැල්ලේ. නමුත් මේ වේ ප්‍රෝටීන ගැන ඔවුන් සැලකිලිමත්. කවදාවත් නැතුව වේ ප්‍රෝටීන් හොරුන් මේ දිනවල බුරුතු පිටින් අත්අඩංගුවට ගනයි.

සැබවින්ම මේවට වැට බඳිම හොදය. නමුත් මෙතන වෙන්නේ වාසිය තකා කටයුතු කිරීම පමණකි. ඔවුන්ට හරි දුකකි රටේ අහිංසක ජනතාව වස විස බිම ගැන. විශේෂයෙන්ම චම්පික රණවක මේ සියලු දෙනාටම වඩා දුක්වෙති. මහින්දගේ අනින් ඔහු දුක්වෙති. ආණ්ඩුව සමග එක්වී විරෝධය පාති,නමුත් රතුපස්වල වැලිවේරිය ජනතාව වස වතුර බී ඔවුන් මැරුණට කම් නැත. වතුරෙන් ඔවුන් මරන්නට බැරි නිසා රජය විසින් වෙඩි තබා ඝාතනය කරයි.

Last edited: