නිදි_නැති_නෙත්_II

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හික් හික්, , Fury යා හොද කොල්ලා, මූ කතාව දාන්නේ නැති හින්දා හිතේ දුකට කියවෙන කතා මේවා. ... :):):):):):)

ඒත් මම ඔයත් එක්ක නම් තරහ වෙලනෙ ඉන්නෙ you Know. . :P

ඇයි ඒ ????? ඔයා fury ට line ද ??? :eek::eek::eek:
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    කොල්ලෙක් උනාම පොඩ්ඩක් බිව්වට කමක් නැ මචෝ, ඒත් මෙහෙමත් බීමක්? ? හවසට කරටි කැඩෙන්න බීලා එලිවෙනකල් නිදාගන්නවා, උදේ නැගිටලා ආයේ බොනවා. .
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    බොනවා නිදියනවා. . බොනවා නිදියනවා. .
    :oo::sorry::eek::oo::baffled::sorry::eek:
    මොකක්ද බං ෆියුරි ඔය ජීවිතේ,, ,? ?
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කරටි කැඩෙනකන් බොනවා බං Milk Shake, Soft Drinks, වතුරයි නම් :lol::lol: කොයි වෙලේ දියවැඩියාව හැදෙයිද දන්නේ නෑ :baffled::baffled: යකෝ හරියට පැය 6,7ක් එක දිගට නිදා ගන්න නෑ පහු ගිය ටිකේම :(:( උඹ මඟුලක් කතා කරනවා :dull::dull:
    :frown::frown::frown: එයා එහෙම නෑ ... අභූත චෝදනා එල්ලකරන්න එපා ඒ අහිංසකයට :no::no::no:

    ඒකනේ. ඔයාට විතරයි තේරුණේ. මම කන කට්ට ගැන මේ අයට තේරුමක් නෑ. වෙනස්කම් කර කර හරි මේ වගේ දෙයක් කිව්ව එක ගැන අවන්කයෙන්ම සතුටු වෙනවා :love::love::P

    බොනවයි කිව්වෙ වතුර වෙන්න ඇති:P?

    එකෙන්ම එකෙන්ම :lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    ~ 48 වන කොටස ~

    1328101972_Arrow-Down.png


    6nrL1Oz.jpg


    1328101972_Arrow-Down.png


    l0dET69.jpg


    1328101972_Arrow-Down.png


    ZxupUMM.jpg


     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    එල එල... අද හවසත් එකක් දාපන් තරහ නැතුව හොද පුතා වගේ...;);)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පව් දිනුක :(
    නෙතලි තමයි ඔක්කොම කරේ ... මහ නපුරියක් :dull::dull::dull: