මම සිංහල කොල්ලෙක් බන්. උබල අයියේ බුද්ධාගම අල්ලන් ඉන්නේ වෙනත් පැත්තකින්.. ඕව පස්සෙ දුව දුව උබත් නාකි වෙයි. අන්තිමේ දන්නේම නැතිව මැරිලත් යයි. බුදුහාමුදුරුවො කොච්චර වටින දේවල්ද බන් අයියේ කියල තියෙන්නේ.. ඒ අනුව ජීවත් වෙන එක තමයි කරන්න ඕන. එතකොට තමයි එළොවත් මෙළොවත් සැනසීමක් තියෙන්නේ.. උදේ ඉඳන් රෑ වෙනකන් ආගම ජාතිය රකින්න මැරිල වැඩක් නෑ. අන්තිමේ අපිත් ඒ වලේමනන්... ඉස්සෙල්ලා අපි ගොඩ ගිහින් ඉන්න ඕන.. ඔයා අද ඔය කරන දේ හෙට වෙනකෙනෙක්, අනාගතේදී වෙන පරම්පරාවක්, පරම්පරා කීපයක් දිගින් දිගටම කරගෙන යියි.. කෝ සැනසීමක්.. නිවීමක්.. හැමෝම මාරාගන්නව විතරනේ.. මොකටද එහෙනම් ආගම් රකින්නේ..මන්ද බන් මට හිතෙන දේ මම කිව්වේ...
![]()
ඔව් බන් උබ කියන එක හරි මල්ලි
මේ රත්තරං වගේ ගොඩයන්ට තේරෙන්නේ නෑ බන් ඔවා. මුන් හිතන්නේ ජාතිය ආගම බේර ගන්න එක තමයි ලොකුම වීර ක්රයාවක් කියල
ඉගන ගෙන නැති කම වෙන්න ඇති. කොහෙ හරි ගරාජ් එකක මජන් ටිකක් අතගාල ඉන්නේ නැතුව
වීර පුරං අප්පු, වාරිය පොල ශ්‍රී සුමංගල හිමි, ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි, ගොන්ගාලේ ගොඩ බන්ඩා, දුටුගැමුණු රජ්ජුරුවෝ,කැප්පැටිපොල මහ අදිකාරම්, කොනප්පු බන්ඩාරලට පිස්සුනේ බන්. උන් මේ අහිංසක සුදු ජාතික ලලනාවෙක් බැදෙගෙන පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව.... මහා බ්‍රිතාන්‍යයත් එක්ක නැවැ හැප්පෙන්න ගියේ

උන් එහෙම කලේ නැත්න්ම් අද අපි හෙන ආතල් එකේ බ්‍රිතාන්‍ය කිරීටකය යටතේ කච බච ගගා ෆුල් කඩ්ඩෙන් කතා කර කර ඉන්න තිබ්බ් නොවැ

කඩ්ඩ ඕනේ නැති මෝඩ සිංහලයෝ ඉන්නවා නම්.. උන්ට ඕනේ සිංහල කතා කර කර ඉන්න නම්... පොඩි සමාවක් දීලා ඔය සිංහලයින්ට අර දබානේ, මහියන්ගනේ වැද්දො වගේ කෞතුක භාන්ඬ කරන්න තිබ්බ. ඊට පස්සේ අපිට බැරියෑ වදවීගෙන සිංහලයෝ ටික බලන්න අධ්‍යාපන චාරිකා ලෑස්ති කොරන්න.
අනික්න මල්ලි කොහොමද අපි කඩ්ඩෙන් චොක චොක ගානකොට තියන ආතල් එක.. ඉතුරු වෙලා ඉන්න සිංහල බෞද්ධ උන්ටික ඔය කඩු වචන තේරෙනව යෑ.
මල්ලිගේ අදහස ගැන කල්පනා කරන කොට මට මෙහෙම අදහසකුත් ආවා.
මම හිතන්නේ ඔය පන්සල් ටික වහල දාල ගිහියෝ මහණ වෙන එක නවත්වන්න නීති ගේන්න. ඒක හොදයිනේද මල්ල්ලි.. මොකො ඔය ජාතිය ආගමට බද්ධ වෙලා නොවැ හාමුදුරු ගොල්ලො ඉන්නේ
ඉතින් ඒ ගොල්ලොන්ට ඔව්ව රකින්න දෙන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියන්න කියල තමයි ඉන්නේ.එතකොට ගිහියන්ට තමන්ගේ වැඩක් බලගෙන ඉන්න බැරියෑ. ඔය හාමුදුරුවරු කියන්නේ බෞද්ධාගමේ සංකේතය කියනව නේ
ඒ ගොල්ලොන්ට වලදන්න දන් හදනවට වඩා අපිට කොච්චර වැඩ තියනවද නේ ඔය ඉතින් මම උඩ කියල තියෙනෙ ඔය මල්ලිගෙම අදහස වර්තමානයට ගලපලා... දැන් ඉතින් උත්තර බදින්න කාරි නෑ ආයුබොවන්ට. මම කියන දේ මල්ලිගෙ අදහසටම ගැලපෙනවා
Last edited:



