den mee thread eke hollywood movies danna beri da?

ado rejister wenna kiyanawaaaaaThe Berlin File (2013)
![]()
මේ අවුරුද්දේ ආපූ ද.කොරියානු ෆිල්ම්ස් වලින් තවත් එකක් ගැන තමා කියන්න යන්නේ..
ඇක්ෂන් ෆිල්ම්ස් ගත්තමත් එක එක ටයිප් ඒවා තියෙනවා පෙලක් එවා පටන් ගත්ත වෙලාවේ ඉඳන් අතින් පයින් වෑන් චූන්..පෙලක් ඒවගේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කනවා..
මේ කතාව ප්‍රධානව ද.කොරියාව හා උ.කොරියාව සම්බන්ධයෙන් ඇති වෙන යම් රහස් මෙහෙයුමක ප්‍රතිඵලයක් විදියට එලි දකින්නක්.රටට,ජීවිතේට,සල්ලි වලට,ආදරේ ට ආදරේ කරන අවස්ථා බොහොමයක් මේ කතාවේ තියෙනවා.
මේ කතාවේ ප්‍රධානම චරිතය ඔහු රට වෙනුවෙන් ලොකු මෙහෙයුමක් වෙනුවෙන් ඔහුගේ ජීවිතයම කැප කරන්න බැඳී සිටින්නෙක්..ඔහුගේ අනු දැනුමක් නැතිවම ඔහුට මෙලොව දශමයක් හරි රටට පස්සේ වටිනවයි කියන්න ඉතිරි වෙලා තිබුන එකම දේත් මේ දැලි පිහියෙන් කිරි කෑමට බැඳී සිටිනවා.මෙහෙයුම නිසා ඔහු හැම දිනකම අත පය තුවාල කරගන්නවා වගේම ඇයට ඇයගේ ජීවිතය කෙලස ගන්න වෙනවා රට වෙනුවෙන්..
ඉතින් ලොකු කතාවක් රටවල් කීපයක් චරිත කිහිපයක් මුල් කරන් පැය 2ක කාලයක් අප රැගෙන යනවා.අවසානයේ ඔහුට කුමක් ලැබේවිද නැත්නම් ඇති දේත් අහිමී යාවිද හිමි අහිමි වීම් ඇතිතරම්....කතාව බලන්න..බලලම කියන්න..මේ කතාවට ටිකක් ආසන්නයෙන් යන කතාවක් තමයි Cold Eyes කියන්නේ මේ දවස් වල බොක්ස් ඔෆීස් රෙකෝඩ් කෙඩේ කුඩු කරන් ද.කොරියාව තුළ රෙකෝඩ් පිට රෙකොඩ් තියෙන් රන් වෙන්නේ ඒ ගැනත් හොඳ කොපි එකක් ආපු ගමන් කියන්නම්..
කොහොම උනත් මේ කතාව ඉවර වෙන්නේ තවත් කතාවකින් එන විදියට..
![]()
ado rejister wenna kiyanawaaaaa
[URL]http://www.300mbfilms.com/the-berlin-file-2013-brrip-725mb[/URL]

ela eth podi size nadda?Code:[URL]http://www.300mbfilms.com/the-berlin-file-2013-brrip-725mb[/URL]
ado rejister wenna kiyanawaaaaa

Menna balapu hodama film ekak
![]()
IMdb http://www.imdb.com/title/tt0364569/ score 8.4
Torrent http://thepiratebay.sx/torrent/6147582/Oldboy_(2003)_BRRip_720p_x264_-MitZep
ela
Aisa Torrent Register venna option eke apu velave tak gaala Register venna ...
limited chance ekak
or ehema bari nam menna BRip 680 copy mekath Ela
Download Link
) හා රංගනයේ යෙදුන

(ඒත් චා කරන් නෑ....)
The Berlin File (2013)
![]()
මේ අවුරුද්දේ ආපූ ද.කොරියානු ෆිල්ම්ස් වලින් තවත් එකක් ගැන තමා කියන්න යන්නේ..
ඇක්ෂන් ෆිල්ම්ස් ගත්තමත් එක එක ටයිප් ඒවා තියෙනවා පෙලක් එවා පටන් ගත්ත වෙලාවේ ඉඳන් අතින් පයින් වෑන් චූන්..පෙලක් ඒවගේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් කනවා..
මේ කතාව ප්‍රධානව ද.කොරියාව හා උ.කොරියාව සම්බන්ධයෙන් ඇති වෙන යම් රහස් මෙහෙයුමක ප්‍රතිඵලයක් විදියට එලි දකින්නක්.රටට,ජීවිතේට,සල්ලි වලට,ආදරේ ට ආදරේ කරන අවස්ථා බොහොමයක් මේ කතාවේ තියෙනවා.
මේ කතාවේ ප්‍රධානම චරිතය ඔහු රට වෙනුවෙන් ලොකු මෙහෙයුමක් වෙනුවෙන් ඔහුගේ ජීවිතයම කැප කරන්න බැඳී සිටින්නෙක්..ඔහුගේ අනු දැනුමක් නැතිවම ඔහුට මෙලොව දශමයක් හරි රටට පස්සේ වටිනවයි කියන්න ඉතිරි වෙලා තිබුන එකම දේත් මේ දැලි පිහියෙන් කිරි කෑමට බැඳී සිටිනවා.මෙහෙයුම නිසා ඔහු හැම දිනකම අත පය තුවාල කරගන්නවා වගේම ඇයට ඇයගේ ජීවිතය කෙලස ගන්න වෙනවා රට වෙනුවෙන්..
ඉතින් ලොකු කතාවක් රටවල් කීපයක් චරිත කිහිපයක් මුල් කරන් පැය 2ක කාලයක් අප රැගෙන යනවා.අවසානයේ ඔහුට කුමක් ලැබේවිද නැත්නම් ඇති දේත් අහිමී යාවිද හිමි අහිමි වීම් ඇතිතරම්....කතාව බලන්න..බලලම කියන්න..මේ කතාවට ටිකක් ආසන්නයෙන් යන කතාවක් තමයි Cold Eyes කියන්නේ මේ දවස් වල බොක්ස් ඔෆීස් රෙකෝඩ් කෙඩේ කුඩු කරන් ද.කොරියාව තුළ රෙකෝඩ් පිට රෙකොඩ් තියෙන් රන් වෙන්නේ ඒ ගැනත් හොඳ කොපි එකක් ආපු ගමන් කියන්නම්..
කොහොම උනත් මේ කතාව ඉවර වෙන්නේ තවත් කතාවකින් එන විදියට..
![]()
aisa Torrent eke Registered Kattiyata
(ada Register venna option eke have
e nisa kamati aya register venna limited chance ekak )
Blueray Rip 408 mb
download link
Blueray 720p
Download link
Asia Torrent eke nati kattiyata
Bluray Rip 680mb
Download Link