බොහෝ බෞද්ධයන් ඩාවින්වාදය වැරදියට වටහා ගෙන ඇත. ඔවුන් අවධානය යොදන්නේ ඩාවින්වාදයේ එක් කොටසකට පමණි.
ඩාවින්වාදයෙන් මැවුම්වාදය ප්‍රතික්ෂේප වූ පමණින් බෞද්ධයන් එයට අනවශ්‍ය වැදගත්කමක් ලබා නොදිය යුතුය.
පහත කරුණු අමතක නොකරන්න.
1. පරිණාම වාදය කියන්නේ සංවර්ධන වාදයක්. ඒ කියන්නේ හැම විටම "සරල" දෙයින් "සංකීර්ණ" දේ දක්වා එක් දිශාවකට රේඛීයව "සංවර්ධනය" වෙනවා. (මේ සංකල්පය කෙළින්ම බයිබලයෙන්ගලාගෙන එන යුදෙව් සංකල්පයක්. බුදු දහම අනුව මෙය ප්‍රතික්ෂේප කළ යුතුයි.)
2. ඩාවින්වාදය අනුව මෙම වෙනස් වීම් කිසිවිටකත් එක්වරම සිදු විය නොහැක. පියවරින් පියවර සිදු විය යුතුය.
"If it could be demonstrated that any complex organ existed which could not possibly have been formed by numerous, successive, slight modifications, my theory would absolutely break down."
--Charles Darwin, Origin of Species
ඩාවින්ගේ ඉහත ප්‍රකාශය අනුව ඩාවින්වාදය බොරු බව පෙන්වීම සඳහා අවශ්‍ය වන්නේ ඉහත වෙනස්කම් සමහර විට පියවරින් පියවර නොව එක්වරම සිදුවූ දේවල් බව පෙන්වීම පමණි.
Darwin's Black Box යන සංකල්පය අනුව මෙහි දෙවන කරුණ සාර්ථකව අභියෝගයට ලක්වී ඇත. කියවන්න...
http://www.ideacenter.org/contentmgr/showdetails.php/id/840
බෞද්ධයන් 1 වන කරුණ ප්‍රතිෂේප කරති. අනාගත වංශ දේශනාව අනුව මිනිසුන් අකුසවැඩි කර ගනිමින් ක්‍රම ක්‍රමයෙන් පරිහාණියට යන බවත් ආයුෂ අඩු වී අවු. 10 තෙක් ගොස් පසුව කුසල් වැඩි කර ගනිමින් යන බව බුදු දහම කියයි.
අනික් අතට බුදු දහම අමතක කළද "සරල" හා "සංකීර්ණ" වචන කිසි දිනක අර්ථ දැක්විය නොහැක. ඒවා බලන කෙනා අනුව, බලන කෝණය අනුව වෙනස් වේ.
බුදු දහම අනුව මේ දෙස බලන බෞද්ධයන් දකින්නේ සංවර්ධනයක් නොව වෙනස් වීමකි. සංස්කරණය වූ සියල්ල අනිත්‍ය නිසා ඒවා වෙනස් වේ. වෙනස් වන හැටි තේරුම් ගැනීමට උත්සහ කරන සමහර මිනිසුන් එය සංවර්ධනයක් හැටියට දකී. නමුත් වෙනස් වීම් "සංවර්ධනයක්" පමණක් වීමේ අවශ්‍යතාවයක් නැත. සමහර විට පරිහාණියක්ද විය හැක.
*ඔය පොතේ සම්පූර්ණ නම, "The Origin of Species by Means of Natural Selection, or The Preservation of Favoured Races in the Struggle for Life" යන්නයි. එහි දුර්වල ජාතීන් යටපත් වී favoured races ඉතුරු වෙන එක ගැනත් darwinism එකෙන් කියනවලු. ඒ ගැන කියන්න නෝන්ඩි නිසා විද්‍යාඥයින් ඔය නමේ දෙවැනි කොටස වැඩිය කියන්නෙ නෑ. ඔයත් එහෙමද?19 හැවරිදි වියේ පසුවු තරුනයෙකු වු චාර්ල්ස් ඩාවින් විසින් හදුනා ගනු ලැබූ,පසුව විවිද පර්යෙශන මගින් තහවුරු කරගෙන 50හවිර "On the Origin of Species "නම් පොත මගින් ලොකයටම ඉදිරිපත් කරන ලද සිද්ධානතයක් වන පරිනාම වාදය ලොකයේ බොහෝ විද්වතුන් විසින් පිලිගන්නා ලද්දක්.

Micro-evolution එකට යම් සාධක තියෙනව. Macro-evolution ඔප්පු කරන්න තවම දඟලනව 
මොන පිස්සුද?
නමුත් ක්රිස්තියානි හා මුස්ලිම ්මුලධර්ම වාදීන් ගෙ දැඩි විවේචනයට මෙය ලක් වන්නෙ මැවුම් වාදය මෙමගින් පැහදිලිවම ප්රතික්ශීප වන නිසා.
ක්රිස්තියානි මතය ගැන ඒ අයගෙන් අහගන්න. මුස්ලිම් අයට නම් සත්තු පරිනාමය වී ඇති වුනයි කියා කිසි ගැටළුවක් නෑ. ඒ ක්‍රමයෙන් සත්තු ඇති කලේ නෑ කියල කොහෙවත් කියල නෑ. මිනිසා ඇතිවීම ගැන කියල තියෙනව. වඳුරගෙන් මිනිසා එනව කියන එක ඉස්ලාමයට පටහැනියි. ඉස්ලාමය වට්ටන්න නම් ප්‍රිණාමවාදයේ ඔය කොටස ඔප්පු කල යුතුයි. පහුගිය අවුරුදු 150 තිස්සේ ඔප්පු කරගන්න බැරිවුනෙත් ඕක තමයි
ආ.. මාව අමතක කරන්න බෑනේ
පහුගිය කාලෙ මුස්ලිම් බෞද්ධ වාද එලකිරියෙ ගිය දවස් වල, ඒවා බලපු අයට මතක ඇතිanamnlmslmnවගෙ මුසිලිම් අන්තවාදින් පවා පරිනාම වාදය ප්රතික්ශෙප කරපු විදිය.
එච්චරම මතක හිටින්න මම ගොඩක් ෆේමස් වෙලාද?
. ඔයා මට අන්තවාදයෙන් ගරුබුහුමන් දක්වන පදනම පොඩ්ඩක් කියනවද, මට දැනගන්නත් එක්ක.. (වැල්වටාරම් නැතුව pls)
ඒවයින් පොඩ්ඩක් දාන්නම්කො මෙතන.. ආයෙ මතක් වෙන්නත් එක්ක.. 
දැක්ක වගේ කියන්නෙ
... ඔවුන්ට ගොඩබිම කිසිම විලොපිකයෙකු නොසිටිනිසා ආරක්ශාව පතා ඉගිල්ලීම ඔවුන් වසර මිලියන ගානකට පෙර අත්හැර දම්මපු නිසා.
ඕව අනුමාන.. තමන්ට අවශ්‍ය නිගමනයම සාක්ෂි ලෙස යොදාගැනීම!! ඕවට කියන්නෙ voodoo science කියල
මේ අය ඉස්සර බයවුනේ අර උකුස්සටම කියල කොහොමද ඔප්පු කරන්නෙ.. සද්දෙ දාන වෙන සත්තු හිටිය වෙන්න බැරිද? ඔහොම අනුමාන කිරීම් විද්‍යාවේ සාක්ෂි ලෙස සලකන්නේ පරිනාමවාදයට ලැදි අය තමයි. ඔය පරිනාමවාදය ප්‍රශ්න කරන විද්‍යාඥයින් කොටසකුත් ඉන්නව. කොහොම වුනත් ඔයාගෙ පෙන්ගුවින් කතාවෙන් නම් (එය ඇත්ත වුනත්) ඉස්ලාමයට නම් කිසිම හානියක් නෑ
ඒකෙන් පරිනාමවාදයේ ප්‍රබන්ධ ටික (වානරයාගෙන් මිනිසා ඇතිවීම, මාළුවාගෙන් උරග ජීවීන් ඇතිවීම, primordial සූපයෙන් සියලු ජීවී දේවල් උත්පාදනය වීම..etc.) ඔප්පු කරන්න බෑ. ඒව ඔප්පු කරන්න හොඳ සුප් එකක් හදන්න වෙනවා
පරිසරය අනුව සතුන් හැඩ ගැසෙන බව මින් මනාව සනාථ වුනා.
ඩාවින් විසින් පරිනාමවාදයේ mechanism එකට කිව්වෙ natural selection කියන එක. එය ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයින් විසින් පිළිගෙන ඇත. Random mutations ආදී ලෙස වෙනත් දේවල් යෝජනා කරමින් ඒවා ගැන හිතන්න අවශ්‍ය වුනා. DNA වල සංකීර්ණතාව දැනගත්තට පසු dna වල ආරම්භය පරිනාමවාදයෙන් ඇතිවීම පිළිබඳ ලොකු ගැටළුවක් තියෙනවා. තවම එය සාර්ථකව විසඳලා නෑ. Random විදිහට dna හැදෙන්න නම් මේ පෘථිවියේ ඇස්තමේන්තු වයස් කාලයත් ප්‍රමාණවත් මදිලු. ඔය වගේ පරිනාමවාදයේ ගැටළු සහගත තැන් ගොඩක් තියෙනව. හැබැයි පරිනාමවාදය ගැන කියන අය, ඒ ගැන කියන්නෙ ඇහින් දැක්ක වගේ..
. නානසාරයගෙ පච ඉවක් බවක් නැතිව ගිලපු පුරුද්දට ඒවත් ගිලින්නෙ නැතිව ඊට කලින් හොයල බලන්න. එය හැම දේටම පොදුයි. මෙහෙම පරිනාමය කර සතුන් ඇති කරන්න දෙවියන්ගෙ කැමැත්තක් තියෙනවනම් එසේ කල හැකියි. සර්වබලධාරී කියන්නෙ එයටයි. නිකන් මෝඩ තර්ක ගේන්න එපා දිය රකුස්. දොස්තර හොඳහිත කෙනෙක් වෙලා ඔය හිස්කබල ඇතුලෙ තියෙන එක පාවිච්චි කරන්න
දේව මැවුම් වාදය අනුව සියලු සතුන් දෙවියන්ගෙ කැමැත්ත අනුව තමයි මවල තියෙන්නෙ.
කිසිසේත්ම නෑ. එහෙම ක්‍රියාවලියක් දෙවියන්ට ඇතිකිරීමේ කිසිම අපහසුතාවයක් නෑ. (එවිට වෙනසකට එන්නේ natural selection යන්න undirected random ලෙස නොව දෙවියන්ගෙ අනුදැනුම ඇතිවය). සතුන් සම්බන්ධයෙන් එසේ පරිනාමයක්/වෙනසක් නොකල බව කියා නෑ. මිනිසාගේ ආරම්භය සම්බන්ධයෙන් එය පැහැදිලිව කියා ඇත. ඉස්ලාමය වට්ටන්න හැක්කේ මිනිසාගේ මාතෘකාවෙන් පමණයි. ඔබේ අවාසනාවට එයට අදාල පරිනාමවාද ප්‍රබන්ධය තවම මනස්ගාතයක් පමණයි!
එසෙනම් සතුන් පරිසර සාධක අනුව වෙනස් වෙනස් ස්වරුප කාලෙන් කාලෙට ගැනීම මැවුම් වාදයට සම්පුර්නයෙන්ම එරෙහිව යාමක්.

(සිංහලෙන්, මනස්ගාත අනුවය
)විද්‍යාවේ ඔප්පු නොකල කොටස් ආගමට ආදේශ කරන එක ඉල්ලන් කෑමක්! ඕව වැරදි යැයි ඔප්පු වුනොත් උඹ අනාථයි මචෝ
මෙ හැම දෙයින්ම වෙන්නෙ අවසානයෙ බුදු දහම සනාත විම. පරිනාම වාදය, හෙතුපල දහම වගෙම අග්ගන්න සුත්රයත් හා ගැලපෙනවා සැමට තෙරුවන් සරනයි!
Diya Rakus ත්‍රෙඩ් ඇරලා ඒකෙ මා ගැනත් කියලා ගරුබුහුමන් දක්වපු නිසා මෙතන ඔලුව පෙන්නල හරි තුති පුදන්නෙ නැතුව ඉන්න එක හරි නෑනෙ..![]()
*ඔය පොතේ සම්පූර්ණ නම, "The Origin of Species by Means of Natural Selection, or The Preservation of Favoured Races in the Struggle for Life" යන්නයි. එහි දුර්වල ජාතීන් යටපත් වී favoured races ඉතුරු වෙන එක ගැනත් darwinism එකෙන් කියනවලු. ඒ ගැන කියන්න නෝන්ඩි නිසා විද්‍යාඥයින් ඔය නමේ දෙවැනි කොටස වැඩිය කියන්නෙ නෑ. ඔයත් එහෙමද?
*හීන් නූලෙන් බොරු කියන්න එපා. ඒක තහවුරු කරපු එකක් නෙමෙයි. Theory එකක්Micro-evolution එකට යම් සාධක තියෙනව. Macro-evolution ඔප්පු කරන්න තවම දඟලනව

විහිලුනෙ මහත්තයො. උම්බලගෙ කුරානය අනුව සතුන් අල්ලහ් මවපු මුල් ස්වරුපයෙන්මයි ඉන්න ඔනෙ. මම දැක්කා සමහර මුස්ලිම් කොටස් Evolution එකත් ඈදා ගන්න හදනව කුරානයට. හැබයි එගොල්ලන්ට නොතෙරෙන දෙයක් තමයි " සර්ව බලදාරී අල්ලට සිය ප්‍රතම මැවීමෙදී හොන්දම දේ මවන්න බරි වුනු බව. එකනෙ modifications or fine adjustments වලට ඉඩ තිබ්බෙ.එහෙනම් අල්ලහ් සර්ව බල දාරි නොවන අනාගතය නොපෙනෙන කෙනෙක් බව පිලි ගත් යුතුයි.
Diya Rakus ත්‍රෙඩ් ඇරලා ඒකෙ මා ගැනත් කියලා ගරුබුහුමන් දක්වපු නිසා මෙතන ඔලුව පෙන්නල හරි තුති පුදන්නෙ නැතුව ඉන්න එක හරි නෑනෙ..![]()
*ඔය පොතේ සම්පූර්ණ නම, "The Origin of Species by Means of Natural Selection, or The Preservation of Favoured Races in the Struggle for Life" යන්නයි. එහි දුර්වල ජාතීන් යටපත් වී favoured races ඉතුරු වෙන එක ගැනත් darwinism එකෙන් කියනවලු. ඒ ගැන කියන්න නෝන්ඩි නිසා විද්‍යාඥයින් ඔය නමේ දෙවැනි කොටස වැඩිය කියන්නෙ නෑ. ඔයත් එහෙමද?
*හීන් නූලෙන් බොරු කියන්න එපා. ඒක තහවුරු කරපු එකක් නෙමෙයි. Theory එකක්Micro-evolution එකට යම් සාධක තියෙනව. Macro-evolution ඔප්පු කරන්න තවම දඟලනව
මොන පිස්සුද?ක්‍රිස්තියානි මතය ගැන ඒ අයගෙන් අහගන්න. මුස්ලිම් අයට නම් සත්තු පරිනාමය වී ඇති වුනයි කියා කිසි ගැටළුවක් නෑ. ඒ ක්‍රමයෙන් සත්තු ඇති කලේ නෑ කියල කොහෙවත් කියල නෑ. මිනිසා ඇතිවීම ගැන කියල තියෙනව. වඳුරගෙන් මිනිසා එනව කියන එක ඉස්ලාමයට පටහැනියි. ඉස්ලාමය වට්ටන්න නම් ප්‍රිණාමවාදයේ ඔය කොටස ඔප්පු කල යුතුයි. පහුගිය අවුරුදු 150 තිස්සේ ඔප්පු කරගන්න බැරිවුනෙත් ඕක තමයි
![]()
ආ.. මාව අමතක කරන්න බෑනේඑච්චරම මතක හිටින්න මම ගොඩක් ෆේමස් වෙලාද?
. ඔයා මට අන්තවාදයෙන් ගරුබුහුමන් දක්වන පදනම පොඩ්ඩක් කියනවද, මට දැනගන්නත් එක්ක.. (වැල්වටාරම් නැතුව pls)
මම කියපුව අමතක කරන්න බෑනේ diya rakusට..ඒවයින් පොඩ්ඩක් දාන්නම්කො මෙතන.. ආයෙ මතක් වෙන්නත් එක්ක..
##උපුටා ගැනීම් ආරම්භය##
DNA යනු information බව ඔප්පුයි.එය ඇතිවීමට පරිණාමවාදය සමත් නැති බව පිළිගන්නවද? ඔබේ ඔය නිරීක්ෂණ සියල්ල එකම ජීවී වර්ගය තුළ ප්රභේද/වෙනස්කම්. මීයා මීයමයි, සමනලයා සමනලයාමයි.මාළුවාගෙන් උරගයෙක් ආපු එකකුත් නෑ, වානරයගෙන් මිනිහෙක් ආවෙත් නෑ. ඔබ කියන "සාධකය" අරගෙන, ඒකට මනස්ගාත එකතුකරල හදපු ප්රබන්ධය තමයි ඔබේ"පරිණාමවාදය"!!
Nabraska man සහ Peltdown man ගැන කියන්න ලැජ්ජද? ඕව "පරිණාමවාදය" ඔප්පු කරගන්න බැරුව තනපු "සාධක" -ප්රෝඩාවන්!! එකක්, වඳ වූ ඌරෙකුගේ දතක් ගෙන අර්ධ මිනිසෙකුගේ රූපයක්"නිර්මානය" කිරීම. අනික, වානරයෙකුගේ හිස් කබල් කොටස් ගෙන හදල මිනිස් රූපයක් "නිර්මානය" කිරීම. පස්සේ ඕව අතේ මාට්ටු. විද්යා සමාජයෙන් මෙහෙම කරන්න හේතුව? ඔබේ"පරිණාමවාදය" ඔප්පු කරන්න සාධක නැති වීම. ඒ කියන්නෙ බංකොලොත්…
මම කිව්වෙ Cambrian explosion ගැන තමයි. ඔබේ"පරිනාමවාදය" හිර වෙන තැන් තමයි ඕව. කලින් ජීවීන් නැතිව එකපාරම සංකීර්ණ නව ජීවීන් මතුවීම "පරිනාමවාදය"ට පටහැනියි. ඔබ කියන පරිසර වෙනසක් තිබුණත් "කෙටි" කලක් තුල සංකීර්ණ නව ජීවීන් ඇතිවීම පැහැදිලි කරන්න බෑ. ඔබ දැන් මොකෝ trilobite ගැන කිව්වෙ නැත්තෙ? එහි සංකීර්ණ අක්ෂි පද්ධතිය ගැන ඔබ දන්නවනේ.. "පරිනාමවාදය" අනාථ වන තැනක් තමයි එය!
"පරිණාමවාදය" සිදුවූ දෙයක් නම් intermediate forms වැහි වැහැල තියෙන්න ඕනෙ. පහුගිය අවුරුදු 150 තිස්සේ හෙව්වත් ඒව හොයාගන්න බෑ. සමහර දේවල් පෙන්නමින් "හොයාගත්තා" යැයි කිව්වද පසුව එය "කුරුල්ලෙක්" පමනක් යයි කියන/මතභේද ඇති වූ ඒව ඔබ අහල ඇතිනේ. මේ intermediate forms නැති ප්රශ්නය ඩාවින්ම එයාගෙ පොතේ ලියනවා. ඔහුම කියනවා, ඔහුගේ theory එකට ලොකුම ප්රතිතර්කය එය බව.
ඔබේ ඔය පරිනාමය සිදුවන එකක් නම්, දැනුත් එය සිදුවෙමින් පවතින ජීවී intermediate forms තිබිය යුතුයි. එසේ නොමැති වීමම, මෙම"පරිනාමවාදය" ප්රබන්ධයක් බවට සාධකයක්.
ඔයාගේ පරිණාමවාදය ප්රබන්ධයේ හිස්තැන් තියෙන බව ඔයාම පිළිගත්තනේ.හිස්තැන් වලට මොන හරයක්ද? කලින් ඔයා කිව්වා"පරිණාමවාදය" ඔප්පු කරපු එකක් බව. දැන් කියනවා හිස්තැනුත් තියෙනවලු. හිස්තැන් තියෙන එකක් කොහොමද "ඔප්පු" වෙන්නේ..
##උපුටා ගැනීම් අවසන්##
ඕවයෙ ඇත්ත නැත්ත හොයල බලන්නකෝ.. ඔය ඉංග්‍රීසි වචන ටික හරි ගූග්ල් කරන්නකෝ![]()
දැක්ක වගේ කියන්නෙඕව අනුමාන.. තමන්ට අවශ්‍ය නිගමනයම සාක්ෂි ලෙස යොදාගැනීම!! ඕවට කියන්නෙ voodoo science කියල
මේ අය ඉස්සර බයවුනේ අර උකුස්සටම කියල කොහොමද ඔප්පු කරන්නෙ.. සද්දෙ දාන වෙන සත්තු හිටිය වෙන්න බැරිද? ඔහොම අනුමාන කිරීම් විද්‍යාවේ සාක්ෂි ලෙස සලකන්නේ පරිනාමවාදයට ලැදි අය තමයි. ඔය පරිනාමවාදය ප්‍රශ්න කරන විද්‍යාඥයින් කොටසකුත් ඉන්නව. කොහොම වුනත් ඔයාගෙ පෙන්ගුවින් කතාවෙන් නම් (එය ඇත්ත වුනත්) ඉස්ලාමයට නම් කිසිම හානියක් නෑ
![]()
ඒකෙන් පරිනාමවාදයේ ප්‍රබන්ධ ටික (වානරයාගෙන් මිනිසා ඇතිවීම, මාළුවාගෙන් උරග ජීවීන් ඇතිවීම, primordial සූපයෙන් සියලු ජීවී දේවල් උත්පාදනය වීම..etc.) ඔප්පු කරන්න බෑ. ඒව ඔප්පු කරන්න හොඳ සුප් එකක් හදන්න වෙනවාඩාවින් විසින් පරිනාමවාදයේ mechanism එකට කිව්වෙ natural selection කියන එක. එය ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයින් විසින් පිළිගෙන ඇත. Random mutations ආදී ලෙස වෙනත් දේවල් යෝජනා කරමින් ඒවා ගැන හිතන්න අවශ්‍ය වුනා. DNA වල සංකීර්ණතාව දැනගත්තට පසු dna වල ආරම්භය පරිනාමවාදයෙන් ඇතිවීම පිළිබඳ ලොකු ගැටළුවක් තියෙනවා. තවම එය සාර්ථකව විසඳලා නෑ. Random විදිහට dna හැදෙන්න නම් මේ පෘථිවියේ ඇස්තමේන්තු වයස් කාලයත් ප්‍රමාණවත් මදිලු. ඔය වගේ පරිනාමවාදයේ ගැටළු සහගත තැන් ගොඩක් තියෙනව. හැබැයි පරිනාමවාදය ගැන කියන අය, ඒ ගැන කියන්නෙ ඇහින් දැක්ක වගේ..
. නානසාරයගෙ පච ඉවක් බවක් නැතිව ගිලපු පුරුද්දට ඒවත් ගිලින්නෙ නැතිව ඊට කලින් හොයල බලන්න. එය හැම දේටම පොදුයි.
මෙහෙම පරිනාමය කර සතුන් ඇති කරන්න දෙවියන්ගෙ කැමැත්තක් තියෙනවනම් එසේ කල හැකියි. සර්වබලධාරී කියන්නෙ එයටයි. නිකන් මෝඩ තර්ක ගේන්න එපා දිය රකුස්. දොස්තර හොඳහිත කෙනෙක් වෙලා ඔය හිස්කබල ඇතුලෙ තියෙන එක පාවිච්චි කරන්න![]()
කිසිසේත්ම නෑ. එහෙම ක්‍රියාවලියක් දෙවියන්ට ඇතිකිරීමේ කිසිම අපහසුතාවයක් නෑ. (එවිට වෙනසකට එන්නේ natural selection යන්න undirected random ලෙස නොව දෙවියන්ගෙ අනුදැනුම ඇතිවය). සතුන් සම්බන්ධයෙන් එසේ පරිනාමයක්/වෙනසක් නොකල බව කියා නෑ. මිනිසාගේ ආරම්භය සම්බන්ධයෙන් එය පැහැදිලිව කියා ඇත. ඉස්ලාමය වට්ටන්න හැක්කේ මිනිසාගේ මාතෘකාවෙන් පමණයි. ඔබේ අවාසනාවට එයට අදාල පරිනාමවාද ප්‍රබන්ධය තවම මනස්ගාතයක් පමණයි!
## වානරයා සහ මිනිසා සම්බන්ධ කර කුරානයේ එක් තැනක මෙසේ පවසා ඇත. එය නම්, කලින් විසූ මිනිස් සමූහයක් දැඩි ලෙස දිගටම පව් කිරීම නිසා එයට දඬුවමක් ලෙස ඔවුන්ව වානරයින් (apes) බවට පත්වූ බවක්. එසේනම්, මිනිසාට සමීප ලක්ෂණ ඇති වානර කොටස් ලැබුනොත් එයින් ඉස්ලාමයට හානියක් වෙනවද? කිසිසේත්ම නෑ. ඔහොම වානර කොටස් ලැබුනොත්, මෙය මිනිසාගේ පෙර අවස්ථාව බව ඔප්පු කල නොහැකියි. පසු අවස්ථාවක් විය නොහැකිද? එය කුමන දෙසට (direction එකට) පරිනාමය වුනාදැයි කියල තීරණය කරන්නේ voodoo science අනුවය(සිංහලෙන්, මනස්ගාත අනුවය
)
උඹල කොච්චර දැඟලුවත් ඉස්ලාමය වට්ටන්න බෑ මචන්..
විද්‍යාවේ ඔප්පු නොකල කොටස් ආගමට ආදේශ කරන එක ඉල්ලන් කෑමක්! ඕව වැරදි යැයි ඔප්පු වුනොත් උඹ අනාථයි මචෝ![]()
අල් කුරානය 24.44
![]()
වැඩිය වැල් වටාරම් නැතුව කුරානයෙන්ම පටන් ගමුකො.ජලයෙන් සියල්ල මැව්ව කියනව ඉස්සෙල්ලාම. මෙක මම නම් එච්චර ගනන් ගන්න දෙයක් නෙමෙයි. මොකද නබි තුමා හිටපු ශුශ්ක කාන්තාර වල හැටියට ජලය කියන්නෙ වටිනාම දෙයක් . ඉතින් එවන් වටිනා දේකින් සතුන් මැවීම අවුලක් නෑ.
ඔන්න ඊලගට තමා හොදම එකට එන්නෙ. අල්ලහ් තමන් අදහස් කරන දෙය කැමති ආකාරයට සතුන් මැව්වලු.එහෙනම් කොහොමද මොනම් evolution එකක් වත් පිලිගන්නෙ.
එහෙනම් අල්ලහ් එක පාර මැවුවා වෙන්න බෑ. වරින් වර පැමින modifications කරන්න ඔනෙ. මිලියන ගනනකට පෙර නවසීලන්තයෙ හිටපු තටු සහිත කුරුල්ලො අල්ලහ් පැමින මගදි තටු ඉවත් කරන්න ඇති එහෙනම්.විහිලුනෙ මහත්තයො. උම්බලගෙ කුරානය අනුව සතුන් අල්ලහ් මවපු මුල් ස්වරුපයෙන්මයි ඉන්න ඔනෙ. මම දැක්කා සමහර මුස්ලිම් කොටස් Evolution එකත් ඈදා ගන්න හදනව කුරානයට. හැබයි එගොල්ලන්ට නොතෙරෙන දෙයක් තමයි " සර්ව බලදාරී අල්ලට සිය ප්‍රතම මැවීමෙදී හොන්දම දේ මවන්න බරි වුනු බව. එකනෙ modifications or fine adjustments වලට ඉඩ තිබ්බෙ.එහෙනම් අල්ලහ් සර්ව බල දාරි නොවන අනාගතය නොපෙනෙන කෙනෙක් බව පිලි ගත් යුතුයි.
![]()
මැවීම (creation-යමක් ඇති කිරීම) යනු "මෙසේම කළයුතුයි" යැයි නීතියක් නැත. ඔබ දාපු කුරාන් වාක්‍යයේම එය කියා තිබෙනවා. ඔබ එය නොකියවා මගේ කාලෙ කනවා.
මම ඕවට එන්නෙ නෑ.. උබ ඕක ගොඩගත්තත් මට පරශ්නයක් නැති නිසා. හැබැයි පුතෝ.. හීන් නූලෙන් බොරු කියල අනික් අයව නොමග යවන්න එපා.. ඒව කැත වැඩ! (මේ theory එක තහවුරු කරපු එකක් යැයි කී දේ මාට්ටු වුනා දැක්කනේ
). අනික, අහක යන කුණු ගොඩක් ඔලුවෙ දාගෙන ඒ වෙනුවෙන් පන්සිල් කඩාගන්න එක මෝඩ වැඩක් මචෝ!!
Diya Rakus ත්‍රෙඩ් ඇරලා ඒකෙ මා ගැනත් කියලා ගරුබුහුමන් දක්වපු නිසා මෙතන ඔලුව පෙන්නල හරි තුති පුදන්නෙ නැතුව ඉන්න එක හරි නෑනෙ..![]()
*ඔය පොතේ සම්පූර්ණ නම, "The Origin of Species by Means of Natural Selection, or The Preservation of Favoured Races in the Struggle for Life" යන්නයි. එහි දුර්වල ජාතීන් යටපත් වී favoured races ඉතුරු වෙන එක ගැනත් darwinism එකෙන් කියනවලු. ඒ ගැන කියන්න නෝන්ඩි නිසා විද්‍යාඥයින් ඔය නමේ දෙවැනි කොටස වැඩිය කියන්නෙ නෑ. ඔයත් එහෙමද?
*හීන් නූලෙන් බොරු කියන්න එපා. ඒක තහවුරු කරපු එකක් නෙමෙයි. Theory එකක්Micro-evolution එකට යම් සාධක තියෙනව. Macro-evolution ඔප්පු කරන්න තවම දඟලනව
මොන පිස්සුද?ක්‍රිස්තියානි මතය ගැන ඒ අයගෙන් අහගන්න. මුස්ලිම් අයට නම් සත්තු පරිනාමය වී ඇති වුනයි කියා කිසි ගැටළුවක් නෑ. ඒ ක්‍රමයෙන් සත්තු ඇති කලේ නෑ කියල කොහෙවත් කියල නෑ. මිනිසා ඇතිවීම ගැන කියල තියෙනව. වඳුරගෙන් මිනිසා එනව කියන එක ඉස්ලාමයට පටහැනියි. ඉස්ලාමය වට්ටන්න නම් ප්‍රිණාමවාදයේ ඔය කොටස ඔප්පු කල යුතුයි. පහුගිය අවුරුදු 150 තිස්සේ ඔප්පු කරගන්න බැරිවුනෙත් ඕක තමයි
![]()
ආ.. මාව අමතක කරන්න බෑනේඑච්චරම මතක හිටින්න මම ගොඩක් ෆේමස් වෙලාද?
. ඔයා මට අන්තවාදයෙන් ගරුබුහුමන් දක්වන පදනම පොඩ්ඩක් කියනවද, මට දැනගන්නත් එක්ක.. (වැල්වටාරම් නැතුව pls)
මම කියපුව අමතක කරන්න බෑනේ diya rakusට..ඒවයින් පොඩ්ඩක් දාන්නම්කො මෙතන.. ආයෙ මතක් වෙන්නත් එක්ක..
##උපුටා ගැනීම් ආරම්භය##
DNA යනු information බව ඔප්පුයි.එය ඇතිවීමට පරිණාමවාදය සමත් නැති බව පිළිගන්නවද? ඔබේ ඔය නිරීක්ෂණ සියල්ල එකම ජීවී වර්ගය තුළ ප්රභේද/වෙනස්කම්. මීයා මීයමයි, සමනලයා සමනලයාමයි.මාළුවාගෙන් උරගයෙක් ආපු එකකුත් නෑ, වානරයගෙන් මිනිහෙක් ආවෙත් නෑ. ඔබ කියන "සාධකය" අරගෙන, ඒකට මනස්ගාත එකතුකරල හදපු ප්රබන්ධය තමයි ඔබේ"පරිණාමවාදය"!!
Nabraska man සහ Peltdown man ගැන කියන්න ලැජ්ජද? ඕව "පරිණාමවාදය" ඔප්පු කරගන්න බැරුව තනපු "සාධක" -ප්රෝඩාවන්!! එකක්, වඳ වූ ඌරෙකුගේ දතක් ගෙන අර්ධ මිනිසෙකුගේ රූපයක්"නිර්මානය" කිරීම. අනික, වානරයෙකුගේ හිස් කබල් කොටස් ගෙන හදල මිනිස් රූපයක් "නිර්මානය" කිරීම. පස්සේ ඕව අතේ මාට්ටු. විද්යා සමාජයෙන් මෙහෙම කරන්න හේතුව? ඔබේ"පරිණාමවාදය" ඔප්පු කරන්න සාධක නැති වීම. ඒ කියන්නෙ බංකොලොත්…
මම කිව්වෙ Cambrian explosion ගැන තමයි. ඔබේ"පරිනාමවාදය" හිර වෙන තැන් තමයි ඕව. කලින් ජීවීන් නැතිව එකපාරම සංකීර්ණ නව ජීවීන් මතුවීම "පරිනාමවාදය"ට පටහැනියි. ඔබ කියන පරිසර වෙනසක් තිබුණත් "කෙටි" කලක් තුල සංකීර්ණ නව ජීවීන් ඇතිවීම පැහැදිලි කරන්න බෑ. ඔබ දැන් මොකෝ trilobite ගැන කිව්වෙ නැත්තෙ? එහි සංකීර්ණ අක්ෂි පද්ධතිය ගැන ඔබ දන්නවනේ.. "පරිනාමවාදය" අනාථ වන තැනක් තමයි එය!
"පරිණාමවාදය" සිදුවූ දෙයක් නම් intermediate forms වැහි වැහැල තියෙන්න ඕනෙ. පහුගිය අවුරුදු 150 තිස්සේ හෙව්වත් ඒව හොයාගන්න බෑ. සමහර දේවල් පෙන්නමින් "හොයාගත්තා" යැයි කිව්වද පසුව එය "කුරුල්ලෙක්" පමනක් යයි කියන/මතභේද ඇති වූ ඒව ඔබ අහල ඇතිනේ. මේ intermediate forms නැති ප්රශ්නය ඩාවින්ම එයාගෙ පොතේ ලියනවා. ඔහුම කියනවා, ඔහුගේ theory එකට ලොකුම ප්රතිතර්කය එය බව.
ඔබේ ඔය පරිනාමය සිදුවන එකක් නම්, දැනුත් එය සිදුවෙමින් පවතින ජීවී intermediate forms තිබිය යුතුයි. එසේ නොමැති වීමම, මෙම"පරිනාමවාදය" ප්රබන්ධයක් බවට සාධකයක්.
ඔයාගේ පරිණාමවාදය ප්රබන්ධයේ හිස්තැන් තියෙන බව ඔයාම පිළිගත්තනේ.හිස්තැන් වලට මොන හරයක්ද? කලින් ඔයා කිව්වා"පරිණාමවාදය" ඔප්පු කරපු එකක් බව. දැන් කියනවා හිස්තැනුත් තියෙනවලු. හිස්තැන් තියෙන එකක් කොහොමද "ඔප්පු" වෙන්නේ..
##උපුටා ගැනීම් අවසන්##
ඕවයෙ ඇත්ත නැත්ත හොයල බලන්නකෝ.. ඔය ඉංග්‍රීසි වචන ටික හරි ගූග්ල් කරන්නකෝ![]()
දැක්ක වගේ කියන්නෙඕව අනුමාන.. තමන්ට අවශ්‍ය නිගමනයම සාක්ෂි ලෙස යොදාගැනීම!! ඕවට කියන්නෙ voodoo science කියල
මේ අය ඉස්සර බයවුනේ අර උකුස්සටම කියල කොහොමද ඔප්පු කරන්නෙ.. සද්දෙ දාන වෙන සත්තු හිටිය වෙන්න බැරිද? ඔහොම අනුමාන කිරීම් විද්‍යාවේ සාක්ෂි ලෙස සලකන්නේ පරිනාමවාදයට ලැදි අය තමයි. ඔය පරිනාමවාදය ප්‍රශ්න කරන විද්‍යාඥයින් කොටසකුත් ඉන්නව. කොහොම වුනත් ඔයාගෙ පෙන්ගුවින් කතාවෙන් නම් (එය ඇත්ත වුනත්) ඉස්ලාමයට නම් කිසිම හානියක් නෑ
![]()
ඒකෙන් පරිනාමවාදයේ ප්‍රබන්ධ ටික (වානරයාගෙන් මිනිසා ඇතිවීම, මාළුවාගෙන් උරග ජීවීන් ඇතිවීම, primordial සූපයෙන් සියලු ජීවී දේවල් උත්පාදනය වීම..etc.) ඔප්පු කරන්න බෑ. ඒව ඔප්පු කරන්න හොඳ සුප් එකක් හදන්න වෙනවාඩාවින් විසින් පරිනාමවාදයේ mechanism එකට කිව්වෙ natural selection කියන එක. එය ප්‍රමාණවත් නොවන බව විද්‍යාඥයින් විසින් පිළිගෙන ඇත. Random mutations ආදී ලෙස වෙනත් දේවල් යෝජනා කරමින් ඒවා ගැන හිතන්න අවශ්‍ය වුනා. DNA වල සංකීර්ණතාව දැනගත්තට පසු dna වල ආරම්භය පරිනාමවාදයෙන් ඇතිවීම පිළිබඳ ලොකු ගැටළුවක් තියෙනවා. තවම එය සාර්ථකව විසඳලා නෑ. Random විදිහට dna හැදෙන්න නම් මේ පෘථිවියේ ඇස්තමේන්තු වයස් කාලයත් ප්‍රමාණවත් මදිලු. ඔය වගේ පරිනාමවාදයේ ගැටළු සහගත තැන් ගොඩක් තියෙනව. හැබැයි පරිනාමවාදය ගැන කියන අය, ඒ ගැන කියන්නෙ ඇහින් දැක්ක වගේ..
. නානසාරයගෙ පච ඉවක් බවක් නැතිව ගිලපු පුරුද්දට ඒවත් ගිලින්නෙ නැතිව ඊට කලින් හොයල බලන්න. එය හැම දේටම පොදුයි.
මෙහෙම පරිනාමය කර සතුන් ඇති කරන්න දෙවියන්ගෙ කැමැත්තක් තියෙනවනම් එසේ කල හැකියි. සර්වබලධාරී කියන්නෙ එයටයි. නිකන් මෝඩ තර්ක ගේන්න එපා දිය රකුස්. දොස්තර හොඳහිත කෙනෙක් වෙලා ඔය හිස්කබල ඇතුලෙ තියෙන එක පාවිච්චි කරන්න![]()
කිසිසේත්ම නෑ. එහෙම ක්‍රියාවලියක් දෙවියන්ට ඇතිකිරීමේ කිසිම අපහසුතාවයක් නෑ. (එවිට වෙනසකට එන්නේ natural selection යන්න undirected random ලෙස නොව දෙවියන්ගෙ අනුදැනුම ඇතිවය). සතුන් සම්බන්ධයෙන් එසේ පරිනාමයක්/වෙනසක් නොකල බව කියා නෑ. මිනිසාගේ ආරම්භය සම්බන්ධයෙන් එය පැහැදිලිව කියා ඇත. ඉස්ලාමය වට්ටන්න හැක්කේ මිනිසාගේ මාතෘකාවෙන් පමණයි. ඔබේ අවාසනාවට එයට අදාල පරිනාමවාද ප්‍රබන්ධය තවම මනස්ගාතයක් පමණයි!
## වානරයා සහ මිනිසා සම්බන්ධ කර කුරානයේ එක් තැනක මෙසේ පවසා ඇත. එය නම්, කලින් විසූ මිනිස් සමූහයක් දැඩි ලෙස දිගටම පව් කිරීම නිසා එයට දඬුවමක් ලෙස ඔවුන්ව වානරයින් (apes) බවට පත්වූ බවක්. එසේනම්, මිනිසාට සමීප ලක්ෂණ ඇති වානර කොටස් ලැබුනොත් එයින් ඉස්ලාමයට හානියක් වෙනවද? කිසිසේත්ම නෑ. ඔහොම වානර කොටස් ලැබුනොත්, මෙය මිනිසාගේ පෙර අවස්ථාව බව ඔප්පු කල නොහැකියි. පසු අවස්ථාවක් විය නොහැකිද? එය කුමන දෙසට (direction එකට) පරිනාමය වුනාදැයි කියල තීරණය කරන්නේ voodoo science අනුවය(සිංහලෙන්, මනස්ගාත අනුවය
)
උඹල කොච්චර දැඟලුවත් ඉස්ලාමය වට්ටන්න බෑ මචන්..
විද්‍යාවේ ඔප්පු නොකල කොටස් ආගමට ආදේශ කරන එක ඉල්ලන් කෑමක්! ඕව වැරදි යැයි ඔප්පු වුනොත් උඹ අනාථයි මචෝ![]()
DNA යනු information බව ඔප්පුයි.එය ඇතිවීමට පරිණාමවාදය සමත් නැති බව පිළිගන්නවද? ඔබේ ඔය නිරීක්ෂණ සියල්ල එකම ජීවී වර්ගය තුළ ප්රභේද/වෙනස්කම්. මීයා මීයමයි, සමනලයා සමනලයාමයි.මාළුවාගෙන් උරගයෙක් ආපු එකකුත් නෑ, වානරයගෙන් මිනිහෙක් ආවෙත් නෑ. ඔබ කියන "සාධකය" අරගෙන, ඒකට මනස්ගාත එකතුකරල හදපු ප්රබන්ධය තමයි ඔබේ"පරිණාමවාදය"!