"සිහලකම" යනු කුමක්ද??

ගමයා;15554862 said:
reddak kiyawanne nethuwa hitapan bn .ubalath enne sinhala genungen. anunge jathake hoyanne nethuwa ubalage ekak hoya ganin

මම දන්නව ඕක පොඩ්ඩක් කචල් කියල. ඔය කතාවල ගොඩක් තියෙන්නෙ අතිශයෝක්තියයි. ඉතිහාසයට අතිනුත් දාලා, ලුණු ඇඹුල් දාලා රසවත් කරල ලියල තියෙන්නෙ. එය ලිවීමේ අරමුණ එහිම දක්වනවා, 'ප්‍රශාන්ත ප්‍රමෝදයක්' (චූන් එකක් :D) ලැබීම සඳහා කියල. එනිසා මේව වැටෙන්නෙ සාහිත්‍ය ගණයට. එහෙම බැලුවොත් ඔය ලියල තියන ඒව අවුලක් නැතිවෙයි. හැබැයි ඔතන අවුල් තැන් දෙකක් තියෙනවා.

1. ඔය මහාවංසය ලියල තියෙන්නෙ හිමිනමක්. මෙහෙම බොරුත් එක්තු කරල ඉතිහාසය ලිවීමෙන් මුසාවාද අකුසලය වෙනවද කියන එක වෙනම subject එකක්. ඒක ගැන ඔබලම බලාගන්න. කොහොමත්, අනුගාමිකයින්ගේ ශ්‍රද්ධාව වැඩිවෙන අටියෙන් බෞද්ධ සාහිත්‍යයට බොරු එකතු කර ඇති බව බෞද්ධයින් විසින්ම ලියපු පොස්ට් මම එලකිරියෙ දැක තිබෙනව. එනිසා එය අවුලක් නැතුව ඇති. මම ඔබෙන් අහනවා, ඔබේ බුදුන් ලංකාවට තුන්වරක් අහසෙන් වැඩිය බව මහාවන්සයේ කියා ඇති දේ ඔබ විශ්වාස කරන්වද? (බය වෙන්න එපා. මම ඔබේ පිළිතුරට සාධක අහන්නෙත් නෑ, එය විවාදයක් කරගන්නෙත් නෑ. හැබැයි අපේ පැත්තට මඩක් තිබ්බොත් අතහරින්නෙ නැතුව ඉන්ෂා අල්ලාහ් ඇදගෙන යනවා. මට ඕනෙ ඔබ බෞද්ධයින් සිතන ආකාරය ගැන අදහසක් ගන්න).

2. අනික් අවුල තමයි, සමහරු මේ මහාවන්සය යොදාගන්නව හම්බ දමන ජාතකය ලියන්න. මම මෙතන පෙන්වා දී ඇත්තේ එවැනි දෙයකට, බොරු ගොඩක් පිරි මහාවන්සය යොදාගත නොහැකි බවයි. මෙය මෙතන දැමීමේ අරමුණ එයයි. එසේ නැතිව සිංහල ජාතිය පටන්ගත්තේ මෙහෙම යැයි විශ්වාස කරන්නේ මොන ගොනාද? :lol: හැබැයි සම-හරක්ට මේව ඇත්ත! ඒකනේ සිංහයගෙ ෆොටෝ එකක් දාගෙන හම්බ දමන ජාතකය ජප කරන්නෙ.. එහෙම එකෙක් මෙතනට ආවනම් ඌව නිරුවත් කරන්නයි අදහස. එවිට සමහරවිට මේක ලියපු කෙනාගෙත් රෙදි ගැලවෙන්නත් පුළුවන්. එහෙම අදහසක් නෑ, ඒත් එන කෙනාගෙ හැසිරීම අනුව එය තීරණය වේවි.