ඒ දවස්වල "කිං බානට්" කියන කොලමේ තිබ්බ දෙයක් මතක හැටියට කියන්නම්...
විනිසුරු - යුෂ්මතා කවුද?
උපුල් - මම වෙළෙන්දෙක් ස්වාමීනී...
විනිසුරු - මොනවද ඔබ වෙළදාම් කරන්නේ..?
උපුල් - එහෙම එක දෙයක් කියල නෑ ස්වාමීනී... ටියුෂන්, තනි තටු, වැලන්ටයින්... ඔය වගේ අතට අහුවෙන ඕනෑම දෙයක් විකුණනවා...
ඕකා කැම්පට් එකේ කොපි කරල විභාග තහනම් වෙලා හිටියා. සල්ලි වලට අම්ම පවා විකුණයි. කතාව හෙට අනිද්දා බුදු වෙන්න ඉන්නවා වගේ...
පුදුම වැඩේ කියන්නේ ඕකගේ ක්ලාස් යන උන් ඌට මල් පහන් තියල වඳිනවා. මෙහෙමත් හරක් ඉන්නවනේ.

මු අඩුම ගානේ දහම්පාසල් ගීතය වත් දන්නවාද දන්නේ නෑ
![]()
අම්මට හුඩු , දහම්පාසල් ගීතෙකුත් තියෙනවද ??
අපේ ඉතිං රටේ පුරුද්දනේ වැඩකට ඇති එකටයි නැති එකටයි සින්දු ගහන එක ....
එහෙම එකේ ඉතිං මේ අටමගුල් දහම්පාසලටත් සින්දුවක් ගහපු එක පුදුම වෙන්න දේකුත් නෑ

උපුල් ශාන්ත සන්නස්ගල...ඔහු හොද කෙසේවෙතත් ජනප්‍රිය ගුරුවරයෙක්, සහ කට ඇරල බය නැතුව හොද නිර්මාණකරුවෙක් කියල කියන්න පුළුවන් කෙනෙක්.
මේ කාරණය නම් ඉතිං...දන්නව නේ.....
පවතින සමාජ ආකල්ප වලට විරුද්ධව කතා කිරීම විලාසිතාවක් සහ පොරවීමට කෙටි මාර්ගයක්. මේ රටේ පොරවල් වෙන්න කෙටි ම ක්‍රම තමා පවතින සමාජ ක්‍රමවේදය විවේචනය කිරීම, ඒය විරුද්ධව කැරළි් ගහනව කියල සද්ද දැමීම.(හැබැයි පවතින ක්‍රමයෙන් වැඩිම ප්‍රතිලාභ ලබන්නෙත් ඔය කියන ලොන්ත කොකටුවොම තමා!) ඔය වගේ අතලොස්සක් මේකෙත් ඉන්නව පේන්නෙ නැද්ද.මේව කැපිල පේන්න කරන වැඩ.
කොහොමත් උපුල් ලොක්ක මෑතක දී ඇගට දැනෙන සද්දයක් දැම්මෙ ම නෑනේ. සාමාන්‍යෙයන් වසරකට වරක් උපුල් ශාන්ත සන්නස්ගල කියන පුද්ගලයා මේ රටේ යම් කතා බහකට ලක්වෙනවා. එක්කේ හාට් ඇටෑක් එකක්. නැත්තං චිත්තරපටියක්, නැත්තං ළමයෙකුට කරපු වාචික සෙක්ෂුවල් හැරස්මන්ට් එකක්, නැත්තං අඩුම තරමේ ඒලෙවල් පේපර් එක ඉස්සීමක්..................
ළගකදි සද්දයක් ආවේ නෑ නේද? ඉතිං ආයෙ යම් මාතෘකාවක් වෙන්න ඔහු පොරටෝකක් දීලා තියනවා.....එච්චරයි.

ලංකාවේ ළමා අපචාර, ළමා දූෂණ වැඩිපුරම සිද්ධ වෙලා තියෙන්නේ ටියුෂන් පන්තිවලද ඉස්කෝලවලද මේ දෙකේම නෙවෙයි.පූජනීය ස්ථානවල. ඒක නිසා ටියුෂන් පන්තියට, පාසලට, පොලිසියට, හමුදා කඳවුරට වැඩිය නරක තැනක් විදියට පූජනීය ස්ථාන හඳුන්වන්න පුළුවන් ඉඩකඩක් වර්තමානයේ අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. මේ හදන්නේ මේ රට ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය කරන්න නෙවෙයි ආසියාවේ ආගමික ගුබ්බෑයම කරන්න. “ යනුවෙන් අදහස් පළ කර තිබේ.

අම්මට හුඩු , දහම්පාසල් ගීතෙකුත් තියෙනවද ??
අපේ ඉතිං රටේ පුරුද්දනේ වැඩකට ඇති එකටයි නැති එකටයි සින්දු ගහන එක ....
එහෙම එකේ ඉතිං මේ අටමගුල් දහම්පාසලටත් සින්දුවක් ගහපු එක පුදුම වෙන්න දේකුත් නෑ
බුද්ධාගමට සම්බන්ද තෙරෙඩ් වලට පෝස්ට් කලාට උඹ ක්‍රිස්තියානි නේද? ඒකනේ උඹට කිතු හුඹුලා කියන්නේ?![]()
![]()
![]()
![]()
![]()
මම කලින් හිතා ගෙන හිටියේ මේකෙ උඩුබුරලමින් ඉන්නේ ප්‍රොමිනන්ට් නපුංසක බල්ලො දෙන්නයි කියල........mekatanam sahenna ridei![]()
මම කලින් හිතා ගෙන හිටියේ මේකෙ උඩුබුරලමින් ඉන්නේ ප්‍රොමිනන්ට් නපුංසක බල්ලො දෙන්නයි කියල........
තුන් දෙනෙක්ම ඉන්නවනේ..............
මං ගැන දන්න උන් ගෙන් අහල බලපිය අලුගුත්තේරුවා..............උඹ බුඩිස්ට් නෙවෙයි නේද? තමන්ගේ ඇත්ත ආගම ප්‍රකාශ කරන්න ලැජ්ජා ඇයිද?
මම නම් බුඩිස්ට්.හැබයි ලංකාවේ ඉන්න මහායානික ගනයන්ගේ දේවදත්ත බුඩිස්ට් කෙනෙක් නෙමෙයි.
තමන්ගේ ඇත්ත ආගම ප්‍රකාශ කරන්න ලැජ්ජ වෙන්න එපා.ඒක පොන්න කමක්.අවංකත්වයක් තියෙන්න ඕනි.
සන්නස්ගල කියන්නේ බොරු නමක්.ඇත්ත නම මොකක්ද දන්නේ නෑ.මිනිහත් ක්‍රිස්තියන් කෙනෙක්.ජැක්සන් ඇන්තනි වගේ.ඔතන අපචාර සම්බන්දයෙන් නම් ප්‍රශ්නයක් තියෙනවා තමයි, දහම් පාසල් වල උගන්වන විදිය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. පොර හැබැයි සමහර දහම් පාසල් කියන්නේ ත්‍රස්තවාදය උගන්වන තැන් කිව්වේ මොකටද දන්නේ නැහැ. මිනිහගේ කතාවේ සාදාරන පැත්තකුත් තියෙනවා මොකද කුරුණෑගලට, නුවරට පොළොන්නරුවෙන් , පදවිය, ත්‍රිකුණාමලේ වගේ පැති වලින් ළමයි පන්ති එනවා ඒ අයට ඉති සතියේ දවස් වල එන්න බැහැනේ, එන්න පුළුවන් සති අන්තේ විතරයි. සාමාන්‍ය පෙළ කරන ළමයි නම් එහෙම පන්ති යන්නේ නැති හින්දා ඔය නිතිය සාමාන්‍ය පෙළ පන්ති වලට වෙනකන් තියලා උසස් පෙළ කරන ළමයින්ට ඉරිදා පන්ති යන්න දුන්නොත් අවුලක් නැහැ මන් හිතන්නේ.
ඔය මනුස්සයා එක එක වෙලාවට එක එක කතා කියන හින්දා ඔය යකා කියන එව්වා ගණන් ගන්ඩ හොද නැහැ. හැබැයි අද්‍යාපන ඇමති තුමයි මිනිහයි දෙන්නම ටියුෂන් කාරයොනේ.

මං ගැන දන්න උන් ගෙන් අහල බලපිය අලුගුත්තේරුවා..............
මම බෞද්ධයෙක් සහ ඒක කියන්න ලැජ්ජ නෑ.........
තෝ වගේ ** කපල තියන එක හංගන්නෙ නෑ මම

දන්න කෙනෙක් කීවේ ඔයාගේ ක්ලිනික් එකේ ජේසුස්ගේ ෆොටො එකක් තියෙනව කියලා.![]()
මුකුත් හිතන්න එපා... අපිත් යනව එනව ඔය ප්ලේස් එකට ... උඹට එහෙම කියපු එකා උඹව අන්දල හොදට.. උඹත් ඇදගෙන.. ලැජ්ජයි බන්.....
මම හිතුවෙ උඹ එස් බී වගේ හරකෙක් කියල. බලද්දි උඹ අබිලිය වගේ වෙන එකෙක් කියන බොරුවක් රස කර කර පිළිගන්න / ඇදගන්න මෝඩම හරකෙක්..දන්න කෙනෙක් කීවේ ඔයාගේ ක්ලිනික් එකේ ජේසුස්ගේ ෆොටො එකක් තියෙනව කියලා.![]()
මචන් ඔය ඩීටේල්ස් බලන්න පුලුවන් කොහෙන්ද?අනික් කතා නම් දන්නේ නෑ මේ කොහොමත් ඒ මනුස්සය පණ්ඩිතයයි වගේ තමා..මම එක දවසක් ළමයි උගන්වන තැනින් ගිහින් තියෙනවා වැඩ කරන වෙලාවට එකෙක් හ්ම්...කියන්නේ නෑ..
කතාව නම් ඇත්ත..අපි කීයටවත් හිතන්නේ නෑ නේද..දත්ත වාර්තා දැක්කම අපිත් කොර වෙලා ගියා මචන්..
අපචාර වැඩි පිළිවෙල ට උඩ ඉඳන් ගත්තම.හොස්පිට්ල්ස් වලට එන කේසස් දකින්නම ඕන ඒවා විස්වාස කරන්න..එතකන් අපි පිළිගන්නේ නෑ..
1). පූජනීය සිද්ධස්ථාන (සියල්ලම ඇතුලත්)
2). forces
3). හොස්ටල්ස්
අපි දකින තරම් හිතන තරම්ම ලෝකය සුන්දර නෑ..

දන්න කෙනෙක් කීවේ ඔයාගේ ක්ලිනික් එකේ ජේසුස්ගේ ෆොටො එකක් තියෙනව කියලා.![]()
තමුසෙට පිස්සුද ඕයි.....??
නොදන්න රෙද්දවල් නොකියා ඉන්නවද.....??
යනවයි කියලා ත්‍රෙඩ් එකක් දැම්මා නේද....?? ගියේ නැද්ද.....??
ජේසුගේ රූපයක් ඈති උඹේ ගෙදර.......

පට්ට........ 