මම උඹේ ප්‍රශ්නයට කිට්ටුවෙන් යන උත්තරයක් දෙන්නම් උඹේ හිතට සන්තෝස නම් ලකුණු දීපන්. .
ඔය හලාල් case එක එනකන් සිංහල උන් නිදාගෙන වගේ තමයි හිටියෙ. සිංහල උන් නිදාගෙන ඉන්න අතරෙ ඔය හබාල කස්ටිය සෙට් වෙලා හලාල් ගේම බොහොම සයිලන්ස් එකේ දීගෙන ගියා. සිංහල උන්ට ගේම මීටර් වෙනකොට ගොඩක් දුර ගිහිල්ල ඉවරයි. ඒ වෙනකොටත් සමහර එවුන් හලාල් කියන්නේ මොකක්ද කියලවත් දැනගෙන හිටියේ නෑ.
ඉතින් හලාල් ආව ගමන් අපිට ආව ප්‍රශ්නේ තමයි හලාල් නැතුව හබාලයි උන්ගේ මහ එවුනුයි මෙච්චර කල් කෑවේ ඇබියගේ නටද කියන එක. ඉතින් ඔන්න දැන් තමයි අපේ කස්ටියට හබාලගේ යටිකූට්ටු දීර්ග කාළීන ප්ලෑන ගැන තේරුම් යන්න ගත්තෙ. මොකද මුන් රටේ වැඩිදෙනෙක් තමන්ගේ භාණ්ඩ වලට ඊනියා ආගමික ප්‍රමිති සහතිකයක් එපා කියද්දීත් වැඩේ දිගටම කරගෙන ගියා. Case එක තමයි හලාල් එපා කිවුවේ බෞද්දයෝ විතරක් නෙමෙයි ක්‍රිස්තියානි කට්ටියත් ඒ ගොඩේ හිටිය.
ඉතින් වැඩේ ඔහොම යනකොට තමයි ඔය හබාලට බොහොම ප්‍රිය මනාප චරිතයක් උන ඥානසාර stage එකට එන්නේ. උන්දැ ඇවිල්ල මාෂා අල්ලාහ් කියල කාරිය ඔය උලමටයි අනිත් හලාල් හබාල ටිකටයි දිගට හරහට අරින්න ගත්ත උන ගැනෙන්නම.
ඉතින් අපි ඔය ඥානසාරව තියාගෙන ඉන්නේ බණ අහන්න නෙමෙයි. සිංහල එවුන්ට අරින්න එන එවුන්ට අරින්න එතුමාගේ තියෙන දක්ෂතාවය නිසා. මොකද එදා සිංහල එවුන් නිදාගෙන හිටියනම් මේ වෙනකොට හබාල අපේ ජුන්ඩවත් හලාල් කරල ඉවරයි. ඉතින් උඹ අහන විදියට බෞද්දයන්ට බුද්ධාගමට අනුව ජීවත්වෙන්න නම් රටක් තියෙන්න ඕන. බෞද්දකම කියන්නේ හබාල හිතන විදියට පවු පවු කියල නිවට කමට බලාගෙන ඉන්න එක නෙමෙයි.
දැන් උඹට තේරෙනවා ඇති ඥානසාර ඇත්ත කිවුවත් බොරු කිවුවත් අපි සප් එක දෙන්නේ මොකද කියලා.
PS
Me prashnayata pilituru deema eya asa athi style ekata sidukara athi atara anekuth muslim sahodara warunge sith rideemak athi unaa nam mage kanagatuwa.
ඇයි bro ඔයා මෙච්චර ගොඩක් ලියල මහන්සි වෙන්නෙ. ඔයාට *එක* ඇත්තක් කෙටියෙන් ලියන්න හොයාගන්න බැරිවුනානේ.. ඔයත් දැන් හලාල් ගැන කියන්නෙ එයා කියපුව අහල තමයි. ඒ ගැන දාපු ත්‍රෙඩ් එකේ ලින්ක් එකේ මුල් පොස්ට් එකේ තියෙනව. කාටවත් ඒ චෝදනා එතකොට ඔප්පු කරගන්න බැරිවුනා. දැන් ඒ බොරු ටික අතේ පත්තු වෙලා ඉවරයි.
බොරුවෙන් හරි ජාතිය-ආගම රකින්න හදන එකට ඕගොල්ලො සප් එක දෙනව කියන එකෙන් පේන්නෙ ඕගොල්ලො කොච්චර අසරණද කියලයි. ඒකෙ වැරැද්දත් පටවන්නෙ අපේ පිටින් තමයි. එච්චරයි මට කියන්න තියෙන්නෙ.

උබ කියන්නෙ බොරුවෙන් ආගමක්, ජාතියක් රකින්න පුළුවන් කියලද? පැහැදිලිව කියපන් බලන්න.
උඹට හලාල් වල තියෙන විද්යත්මකභාවය තේරුම් ගන්න.) ඉතින් දැන් උඹටම තේරෙනවනෙ ඕක සුළු පිරිසකගේ ආගමික අවශ්‍යතාවයකට හදපු එකක් කියල.(මම මේකෙන් කියන්නේ උඹල හල්ලල් පරිභෝජනය කරන එක වැරදි කියල නෙමෙයි. ඒක උඹලගේ ආගමික නිදහස සහ අයිතිය.) ඉතින් ඔය වගේ සහතිකයක් අත්තනෝමතික විදියට නිකුත් කරන්න උඹලට තියෙන අයිතිය මොකක්ද?





