..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හිතා ගන්න අමාරැයි මේක හරියයි කියලා. කෙරැවයි කියලා වරදක් වෙන එකකුත් නැහැ.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    හිතා ගන්න අමාරැයි මේක හරියයි කියලා. කෙරැවයි කියලා වරදක් වෙන එකකුත් නැහැ.

    සිරාවට ඒ උනාට මේකෙ වැඩ කරනවා කියල මන් අත්දැකීමෙන්ම දන්නවා :yes:
     
    • Like
    Reactions: @media

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mamat karanava meka.......... Friday start karanava...
    Dan maga,
    bara = 88Kg
    usa = 5 feet 10 inches...

    labana thursday kiyannam pratipala.

    jaya wevaaaaaaaaaaaaaaa................!!!!
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සිරාවටම මේක වැඩ කරනවානම් අනිවා ට්‍රයි කරන්න ඕනා. Chicken and tomato කන දවසට. තනිකරම chicken විතරමද කන්න ඕනා.. :(