පනස් දාහක් ඕනෙද? you want 50,000?

Dilminidu

Member
Jul 8, 2007
1,179
55
0
Colombo
em39664.jpg

net 1n aragen daapu photo dakala mata athi wela tiyenne ban.
thread 1e 1st page balapan, photos daala tiyenawa.
uba hithuwe ooka uba gaawa tiyenawa kiyala mama rawatei kiyalada?
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    net 1n aragen daapu photo dakala mata athi wela tiyenne ban.
    thread 1e 1st page balapan, photos daala tiyenawa.
    uba hithuwe ooka uba gaawa tiyenawa kiyala mama rawatei kiyalada?

    :rolleyes:දැන් මේක මම මගේ කිව්වද?නෙට් එකෙන් තමා අරන් දැම්මේ..:rofl:
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    https://www.facebook.com/groups/nishansujeewa/permalink/516811018396564/

    menna me dilminidu dial eka 50 skole aran karana de.. ubala muta oka lakshekata vikunanavata vada hodai ebay eke bid ekak dammanam.. :yes:

    me thiyenne mu dapu ekak http://www.ebay.com/itm/111152561010 :P

    ow, ithin mokadda tiyena prashne?
    kamatinam mata lakshekata denna, bari nam ebay hari oona tanaka wikuna ganna.

    eth mama ooka hoyanne mage collection 1ta.
    laksheta wath oya kole hoya ganna baa dan.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මන් ලග නෑ මචෝ. :( උබ මොකටද ඕවා හොයන්නෙ....
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මගේ ගාව 1ක් තියෙනවා... හැබැයි 50000/= නම් දෙන්නේ නැහැ. දෙනවා නම් දෙන්නේ 100000/= වත් දුන්නොත් තමයි. එක කොලයයි මගේ ගාව තියෙන්නෙත්..
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    මගේ ගාව 1ක් තියෙනවා... හැබැයි 50000/= නම් දෙන්නේ නැහැ. දෙනවා නම් දෙන්නේ 100000/= වත් දුන්නොත් තමයි. එක කොලයයි මගේ ගාව තියෙන්නෙත්..

    condition godak hodai da?
    call me 0772944020
    natnam scan 1k ewanna