නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    ~ අවසන් කොටස ~

    1328101972_Arrow-Down.png


    izL7QZp.jpg


    1328101972_Arrow-Down.png


    jZOGmhx.jpg


    1328101972_Arrow-Down.png


    wGwvwQf.jpg


    1328101972_Arrow-Down.png


    9X4rDRl.jpg



     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    ඉස්සෙල්ලාම නිදි නැති නෙත් කතාව කියවපු ඔයාලා හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕනේ:love::love: ඔයාලා නැතිව මේ කතාව මේ විදියට ලියන්න මට හැකියාවක් ලැබෙන්නේ නෑ:yes::yes: මම අර කලින්ම කියලා
    ඇති professional writter කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා ඔයාලා සියලු දෙනාම මට දුන්න ප්‍රතිචාර නිසා තමා කතාව මේ විදියට ඉස්සරහට අරගෙන එන්න පූලුවන් වුනේ. කතාව ඉවර වුන නිසා විශේෂ ස්තූතින් කිහිපයක් ගැන සඳහන් කරන්න
    ඕනේ;);) පළමුවෙන්ම මම geethq (හොර පූසා) සහෝදරයට ස්තූති වන්ත වෙනවා. මොකද මේ කතාව මේ විදියට පින්තූර වල දාන්න පූලුවන් විදියට unicode එක හදලා
    දුන්නේ ඒ සහෝදරයා. මම දාන හැම කොටසක් ගාණේම වගේ හොඳ නරක කියලා පෞද්ගලිකව මත පලකරලා ගොඩක් ලොකු උදව්වක් කරා ඒ සහෝදරයා. ඊලඟට අපි කවුරුත් දන්න
    You Know Me (අපේ පුෂ්පා) අක්කට මම ස්තූතිවන්ත වෙනවා. වැඩ රාජකාරි, පාඩම් වැඩ තිබුණත් මොන මොනවා හරි කියලා කතාව දැම්මෙව්වා. අනිත් එක තමා ත්‍රෙඩ් එකේ
    හිටපු අය දන්නවා ඇති කතාවටත් වඩා හොඳ entertainment එකක් දුන්නා අපේ පුෂ්පා අක්කා :P
    ඊලඟට කියන්න ඕනේ sayu11111 අක්කා ගැන. මේ දවස් වල පොඩි හිත් අමනාපෙකට ත්‍රෙඩ් එකට ආවේ නැති වුනාට මුල් කාලෙදි මට නොසෑහෙන්න උදව් කරා. ඇත්තටම
    මම පින්තූර වල කතාව දාන එක අත් ඇරලා තියෙද්දි සයූ අක්කා තමා ආයේ ඒ අයිඩියා ඒක දීලා ගීත්ගෙන් unicode එක ගැන අහන්න කිව්වේ. ඒ නිසා මොන අමනාපකම් තිබ්බාත්
    කලගුණ සලකන්න ඕනේ නිසා අක්කට ස්තූතිවන්ත වෙනවා. ඊලඟට මතක් කරන්න ඕනේ අපේ Dinushasankalpa (සංකපාල) සහෝදරයව. විටින් විට
    දරුණු විචාර පවා දීලා මාව දිරිමත් කරලා තියෙනවා. ඒ දේවල් ගොඩක් වැදගත් වුනා කතාව ලියද්දි :P ඊලඟට අපේ Harsh7046 (සුනඛ ධේනුව) විටින් විට බැන බැන කතාව දැම්මෙව්වා. ගොඩක් වෙලාවට ස්ක්යිප් එකේ
    වද දුන්නා කතාව දාපන් දාපන් කියලා. K_ZONE තුමාත් ගොඩක් වෙලාවට ඇවිල්ලා නියම නියම විචාර ටිකක් දීලා ගියා. ඒ වගේම too little නංගිත් කාලයක් බැන බැන ලිව්වෙව්වා ,
    තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ හැම දෙයක්ම මේ විදියට පිළිවලට කරගෙන යන්න tintin123 සහෝදරයා සෑහෙන්න උදව් කරා. ඇත්තටම කියනවා නම් ඔයාලට පළවෙනි
    පේජ් එකේ වැටෙන ලින්ක් වල ඉමේජස් පවා හදලා දාන්න තරම් tintin123 අයියා කාරුණික වුනා. වැඩ රාජකාරි ගොඩක් තියාගෙන එහෙම කරපු එකට මගේ ස්තූතිය.
    malpappa, yasiru2k, agdrig, Niwantha Gavin Woods,
    supun_sg, SSonic9999, kassa.banda කට්ටියන්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේකට නිරන්තර ප්‍රතිචාර දක්වලා දුන්න සහයෝගේට. කියන්න නම් ජාති ගොඩක් තියෙනවා.
    මම ඒ නිසා ඒ අයගේ නම් පල්ලෙහා දාන්නම්. මේ ගත්තේ දෙවෙනි ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තියෙන අයගේ විතරයි. ඒ නිසා කාගේ හරි නමක් නැත්තම් සමාව භජනය කරනු මැනවි.

    DAMER,nadeejalm,Cool BreeZ, sudu hawa,dilshan87,agresha,dhanu77,Little_Duke,IveyStyle,vis2free
    chucks,.::|Dark_Knight|::.,Black_Burn,chrishanelloyd,Sheenmax,yiddish,Harshat92,cspmaxx,madushankads
    amilabanuka,I'ts My Style,Meva,prasad9805,DLM,maxboysl,Rex921,Kavisha1993,Rovin,sachith19920726,ishwick
    ගමgay,Panchichali,frankenstine,sukuru bukuru,doggy10000,siyalude,akila sapumal,chintha4u
    Dulanzz,SheZzmax,Dewrangi,Mal Baba,punk_768,pubudukalhara,tshirtZ,Kasun93,Madhawa1996
    polwattacom,Suvin1122,jmai007,rashmithalwatta,prageeth119lk,Gasa84,pubudu2008,Iron Monger
    hacker T.

    මේ සියලූම දෙනාට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මේ කතාව මට මේ විදියට ඉවර කරන්න කරපු උදව් වලට සහ දක්වපු ප්‍රතිචාර වලට. දැන් ඉතින් කතාව ඉවර එකේ කට්ටිය මොන මොනවා හරි කියලා ගියා නම් තමා හොඳ
    මොකද ආයේ ලියද්දි තියෙන වැරදි හදාගන්නත් එපැයි. තවත් කතාවකින් හමු වෙමු එහෙනම්. නැවත වතාවක් එහෙනම් ස්තූතියි කිව්වා එහෙනම් :D
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Happy ending ;) Thanx for entertain us machan :) THis story was a really pleasure for our busy and complex lives as well... smetimes it bought us fun and sometimes sad.. through mixture of all :) It has came to this point :)

    We all knew this all were a MANOOPARAK :P but finally feeling happy with the summary machan :) the way, the style of writing :) Perfect.. Way to go biatch :love:
    Good luck and million Thanks...
    meow <3
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Happy ending ;) Thanx for entertain us machan :) THis story was a really pleasure for our busy and complex lives as well... smetimes it bought us fun and sometimes sad.. through mixture of all :) It has came to this point :)

    We all knew this all were a MANOOPARAK :P but finally feeling happy with the summary machan :) the way, the style of writing :) Perfect.. Way to go biatch :love:
    Good luck and million Thanks...
    meow <3
    meow <3
     

    pubudukalhara

    Active member

  • ලියපන් රත්තරනේ ඉක්මනට.මම බලන් ඉන්නවා කියවන්න.උදව් ඕනනම් කියන්න මේ බන් නිදි නැති නෙත් එක පාර ඇයි උබ හෙන ගහන්න වගේ ඉවර කරේ.පොඩි දෝෂාරෝපණයක් කරන්න වෙනවා අවසානය තව ටිකක් දුරට තිබ්බනම් හරි කියලා :growl: :growl: මොනවා උනත් හොදට ලියන්න ඊලග කතාව මගේ උණුසුම් සුබ පැතුම්............. :yes: :yes: :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: ^Night Fury^

    Cool BreeZ

    Junior member
  • Aug 14, 2013
    300
    12
    18
    Nugegoda
    kathawa elazzzzzz

    duki mchn kathawa iwara una ek gana,e unta uba success!!!anith nawa katha karayo liyana dewal wlta wda ube style eka mtanm bokktama wdila tiyenne,mma ubta wish kranwa twth me wge katha liyanna puluwn wenna kyla(ub aniwa liyanna one:yes::yes::yes:)ane mnda bn hithata godk dewl enwa kiyagnna ba,sathutda dukda mn danne na.:(:(:(:D:D anith story eka enakm mga bln inne:yes::yes::yes:
     

    Cool BreeZ

    Junior member
  • Aug 14, 2013
    300
    12
    18
    Nugegoda
    ලියපන් රත්තරනේ ඉක්මනට.මම බලන් ඉන්නවා කියවන්න.උදව් ඕනනම් කියන්න මේ බන් නිදි නැති නෙත් එක පාර ඇයි උබ හෙන ගහන්න වගේ ඉවර කරේ.පොඩි දෝෂාරෝපණයක් කරන්න වෙනවා අවසානය තව ටිකක් දුරට තිබ්බනම් හරි කියලා :growl: :growl: මොනවා උනත් හොදට ලියන්න ඊලග කතාව මගේ උණුසුම් සුබ පැතුම්............. :yes: :yes: :rolleyes: :rolleyes:
    :yes::yes::yes::yes::yes:
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    patta machan. මම හිතුවා 60ක් වත් අදියි කියල :(.
    anyway thanks for this awesome <3 story.;)
    සුභ අනාගතයක්:)
     
    • Like
    Reactions: ^Night Fury^

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇත්තටම හෙන ගැහුවා වගේ ඉවර කරලා තියෙන්නේ :( කොහොම හරි අවුලක් නැ:D:D අනිත් එකත් ඉක්මන්ට ලියපන් එකත් බලන්න අපි බලා ගෙන ඉන්නවා:cool::cool:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,001
    24,488
    113
    tracing Geo-location.. ... ...
    :love::love:අන්තිම කොටස නිකන් හයියෙන් කනට ගැහුවා වගේ..:D මේක ටිකක් ඇදලා කරලා කොටස් දෙකකට තුනකට වගේ දැම්ම නම් එල.. ( ඉවර වෙච්ච හිතේ අමාරුවට කියන ඒවා ගණන් ගන්න එපා.. ) මොනවා උනත් පට්ට කතාව.. උබේ හැකියාව එල මචන්.. සමන් එදිරිමුනියා වගේ තමයි.. එළකිරි එකේ මට මුල ඉඳලා ඉවරයක් වෙනකන් කියවන්න ලැබුන පලවෙනි කතාව තමයි උබේ එක... ජයවේවා කියල wish කරනවා.. ඊලග කතාව එනකන් බලන් ඉන්නවා..:love::love:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෙතලිට මොකො වෙන්නේ
    කලින් පොරොන්දු උනා වගේ කෙටි කතාවක් ලියල එයාටයි මටයි සාදාරණයක් කරනව කියල ෆියුරි කිව්ව :D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කලින් පොරොන්දු උනා වගේ කෙටි කතාවක් ලියල එයාටයි මටයි සාදාරණයක් කරනව කියල ෆියුරි කිව්ව :D

    එල එල meow අදරේ:love::love::rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මු කතාව ගැන විචාරයක් දෙන්න කියලා තියෙනවා නෙද:nerd:
    එක ලියන්න මට තෙරෙන්නෙ නැ නේ:eek::eek: