රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    rajeev_raju-1941073.jpg


    රුහිරේ... රුහිරේ.... හද වීණාවෙ මා තැවරූ
    ආදරේ... ආදරේ.... සිහි කැඳවාවි ඒ ලකුණූ
    සසරේ... සසරේ.... පින්සර ප්‍රේමෙ ඡන්මේ පැතූ
    අඳුරේ... අඳුරේ.... පවා දුකකි සඳා මතූ

    මා හිත.... ඈ ලඟයි.. රෝස මල සේ සඳා රැකපූ
    ආ දුර.... මේ තරම් හිත ගැස්සී මිලාන වුණිදෝ
    රුහිරේ... රුහිරේ.... හද වීණාවෙ මා තැවරූ
    ආදරේ... ආදරේ.... සිහි කැඳවාවි ඒ ලකුණූ

    හින්සා සුවේ ලෝකෙ සන්තාන බින්ඳේ ආයේ තනන්න නොවේ
    පැතුසේ අසීමිත ද්‍යානේහි බැඳුනේ තැවෙන්න නොවේ
    පුන්කලසේ බහාලූ එ පරිශුද්ධ ප්‍රේමේ සරදමට දෛවේ හැපී
    සුන්දරතාව හැංගේද ඒ නපුරු දුර්ගේ සුභ ප්‍රාර්ථනා ඉතිරී
    වේදනා කන්දකී ගිණි ආවේග දේ දිවා රෑ

    ආවාරේ... ආවාරේ.... අපටයි මල් පිපෙන්නෙ ලොවේ
    සෝතාපේ... සෝතාපේ.... අපි හින්දයි උපන්නෙ ලොවේ
    ආදරේ... ආදරේ.... භේද සිඳිනා සමාධිය වේ
    සසරේ... සසරේ.... සිහසුන මාගෙ ඔබය ලොවේ


    මා හිත.... ඈ ලඟයි.. රෝස මල සේ සඳා රැකපූ
    ආ දුර.... මේ තරම් හිත ගැස්සී මිලාන වුණිදෝ
    රුහිරේ... රුහිරේ.... හද වීණාවෙ මා තැවරූ
    ආදරේ... ආදරේ.... සිහි කැඳවාවි ඒ ලකුණූ

    හින්සා සුවේ ලෝකෙ සන්තාන බින්ඳේ ආයේ තනන්නම වේ
    කඳුලේ අකාලික සිහිනේ තනිවී තැවුනේ මියෙන්න නොවේ
    රන් හුයකින් වෙලී බැඳුණු නිර්මල වූ ප්‍රේමේ ඉරණම හි ස්වර්ගේ හැපී
    හෙට හිස් බැම්ම සුන් වේද ඒ නිවට සරණින් සුභ ප්‍රාර්ථනා වියැකී
    බිඳෙනා බැඳෙනා හීන මදුවිතකි ප්‍රේමෙ සදා

    රුහිරේ... රුහිරේ.... හද වීණාවෙ මා තැවරූ
    ආදරේ... ආදරේ.... සිහි කැඳවාවි ඒ ලකුණූ

    සාදරේ... සාදරේ.... භේද සිදිනා සමාධිය වේ
    සසරේ... සසරේ.... සිහසුන මාගෙ ඔබය ලොවේ


    හසරැල්... කඳුළැල්.... ඉතිරි කළ දේකි ප්‍රේමාදරේ
    සාරාගී... සාරාගී.... හිත් ඇසුරේ පිරේ ආදරේ

    අවාරේ... ආවාරේ.... අපටයි මල් පිපෙන්නෙ ලොවේ
    ආදරේ... ආදරේ.... භේද බිඳිනා සමාධිය වේ


    s_m19_21207771.jpg


    :(
    මළලසේකර :sorry: :( :eek:
    මේ කුමක් සිදුවීද ? :nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රුහිරේ... රුහිරේ.... හද වීණාවෙ මා තැවරූ
    ආදරේ... ආදරේ.... සිහි කැඳවාවි ඒ ලකුණූ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කතාව ගලාගෙන ආකාරයට සමියා ලොක්කාගෙ දුව නිසා නැවත ළීඳට වැටෙණු ඇත.:yes::yes:
    කෙසේ නමුත් ලේඛකාය මත් පැන් පානය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ ඇති සිය සුපිරි අත්දැකීම් කතාවේ සාර්ථකත්වයට මැනවින් උපකාරී කර ගෙන ඇත :rofl::rofl::rofl::rofl:
    :sorry: අනේ මං වැඩිය බොන කෙනෙක් නෙවෙයි :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙසේ නමුත් crazybuddy මත් පැන් පානය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ ඇති සිය සුපිරි අත්දැකීම් තමාගේ සාර්ථකත්වයට මැනවින් උපකාරී කර ගෙන ඇත :rofl::rofl::rofl::rofl:


    ලොල්... :lol::lol:
    මේක නං ඇත්ත ලු :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    muta love epalune :oo:
    dan bosa ge duwa muwa hoyan awith umma ekak dunnath mu newei nawenne :cool:
    kellek nathuwa thanikadawa mu sadakal sathutin jiwath wenawa :rofl: