ඇයි බොල උබ දන්නේ නැද්ද මේක ගැන
මොකක්ද මේකේ Theory 1ක
.. ? මොකක්ද මේකෙන් වෙන්නේ!! puluwan puluwan kalu pata thmayi ban defult enne![]()

boralle lady j eke 750/= ta karanawa.. mc eke 1350/= vitara wenawa.. Me deke mugs type dekak tiyenne machang.. lady j eke red, blue mug karanne..mag eke rough coaing ekak tiyenne. MC eke mug eka nam ceramic finish ekamai..
borelle LADY J eke karanawa

borelle LADY J eke karanawa

දන්නේ නෑ බොලව්මොකක්ද මේකේ Theory 1ක
.. ? මොකක්ද මේකෙන් වෙන්නේ!!

ඕව භාවිතා කරන්න එපා බන්.. දින පතා පාවිචචියට.. කවුද දන්නේ ඔය කෙමිකල් වලින් අතුරු ප්‍රථිපල ඇති වෙයිද කියල.. ටිකක් පරිස්සමෙන්...

ඒක මග් එකක් බං.මොකක් හරි මැටීරිල් එකකින් හදන්නේ..ඒකට අපි දෙන ඕනම පොටෝ එකක් ඇඩ් කරලා තමයි අපිට දෙන්නේ..
ඒකට උණු වතුර හරි උණු දෙයක් හරි දැමිමොත් ඒ කියන්නේ අපි තේ එකක් දාන්නේ උණුවෙන්නේ..එහෙම දාපුවාම තමයි අපි අර දෙන පොටෝ එක අර මං දාලා තියන කලඩ් එකෙන්ම මතු වෙනවා...
ආය ඒක නිමුනාම ඩිපෝල්ඩ් තියන බ්ලැක් කලර් එකට හැරෙනවා...අන්න ඕකටයි මැජික් මග් කියන්නේ බං..

ඉතින් බන් ඔව්වා කඩේ ගන්න නැද්ද ? 1ක් හදාගන්න කීයක් විතර යයිද ?ඉතින් බන් ඔව්වා කඩේ ගන්න නැද්ද ? 1ක් හදාගන්න කීයක් විතර යයිද ?
උන් ඒ පොටෝ 2 ක දාලා මග් එක හදනවා 

ඇයි බොල කඩේ තමා හදන්නේ..අපි කරන්නේ අපේ පොටෝ දාලා...ඒ කියන්නේ නිකං හිතහන්කෝ උබෙයි මගෙයි පොටෝ දුන්නයි කියලාඋන් ඒ පොටෝ 2 ක දාලා මග් එක හදනවා
කොහොමත් 1000 ක් 1500 ක් අතර තමා වැඩේ වෙන්නේ
මාත් 1ක් හදා ගන්න ඕනේ
thanks මචංඑල එල ..මාත් 1ක් හදා ගන්න ඕනේ
thanks මචං

එනව නම් හෙට වරෙන්..මං හෙට කොලඔ යනවා වැඩේට
හෙට බෑ බොල .. හෙට උදෙන්ම වැඩ
...හෙට බෑ බොල .. හෙට උදෙන්ම වැඩ
...