:( අනේ අහින්සක සත්තුන්ගෙ මස් කන්න එපා මචන් :(

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
mage hitha tika dhurakata wesan una. okkoma mas maalu kema nathara karanna puluwan kiyala dhan tika tika hithenna gannawa. thawath kenekge hithe mehema sithiwillak athi kala ekama umbata loku pinak.
Thisarana Saranai
 

animation

Well-known member
  • Aug 25, 2011
    15,983
    9,318
    113
    Microsoft
    avatar370295_8.gif
    Redila™:rolleyes:
    monawada kasippuwo me wage wadagath thread ekaka ringagena karanne?:angry::angry::angry:
    wadak balagena yanawako yanna:dull:
    mekatanam godaaaaaaaak ridei:rolleyes::cool:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මගීන් රැගෙන එන බව හඟවමින් එළ ගවයින් 9 දෙනෙකු බලපත‍්‍ර රහිතව රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සහ වෑන් රථයක් තෙල්දෙණිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (05) රාත‍්‍රියේ මහනුවර - මහියංගණ මාර්ගයේ ඔරුතොට ප‍්‍රදේශයේදි කරන ලද හදිසි වැටලීමකදියි



    :sorry::sorry:පිස්සු හැදෙනවා ඔයි.

    540325_496928113738619_304239152_n.jpg



    1383264_496928127071951_788575977_n.jpg


    1381605_496928133738617_516466819_n.jpg


    1186292_496928203738610_1287093935_n.jpg


    1383455_496928280405269_1639902129_n.jpg
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    කුකුල් මස් නම් කනවා හදිසියේ එකත් නවත්තගෙන යනවා
     

    don234

    Member
    Apr 2, 2009
    336
    12
    0
    mamath vegetarian mchn.....thamanma hithala hadenna ona.api kiwwata hari yanne na.meka dakala ekkenekwath hadunoth a pina ubata labei.......