පවිත්‍රගේ ස්පාර්ක් කතාව මං පොඩ්ඩක් අහල බලන්නම්.මං හෙට යනව පොඩ්ඩක් ටයිමින් චේන් එක එජස්ට් කරගන්න.
![]()
එල
DTSI එන බයික් ඔක්කොගෙම වගේ ස්විච් ඕන කරද්දී ස්පාර්ක් වෙනවලු. එත් මගේ එකේ එහෙම ස්පාර්ක් වෙද්දී එන්ජිමේ තියෙන මිශ්‍රණය පත්තු වෙනව මචං
මම මුලින් හිතුවේ ස්ටාර්ට් මෝටර් එක පොඩ්ඩක් දුවනව කියල. මොකද එන්ජිම ස්ටාර්ට් වෙන්න වගේ යන්තම් කැරකෙනවා. ගියර් එකක තිබ්බොත් ලාවට ගැස්සෙනවා
පස්සේ මම ස්ටර්ටර් මෝටර් රිලේ, වයර් ගලවල බැලුව. එත් එහෙමයි.
මේක වෙන්නේ එන්ජිම රත් උනාම එක පාරක් විතරයි. ඊට පස්සේ අපහු එන්ජිම ස්ටාර්ට් කරලා නවත්තල යතුර ඕන ඔෆ් හෝ රන් ඔෆ් ස්විච් එක ඕන ඔෆ් කලොත් අර වගේ වෙනව.
මම ප්ලග් වයර් දෙක ගලවල බැලුව එතකොට නෑ. හැම වෙලාවේම වෙන්නෙත් නෑ. රත් උනාම විතරයි එන්නේ. මාර සිද්දියක් මේක. බයික් එකේ අව්ලක් නම් නෑ.

හොඳ කිව්වත් එනව මෙතන.
අද ගෙදර එනකොට සද්දේ වෙනස් වගේ තේරුනා පොඩ්ඩක්. දැන් ටික දවසකට කලින් මෙහෙම එකක් තේරුනා..



අනිත් අය එනකම් ඉන්න. ඔය පැත්තට ඇල කරන එක නම් අනේ මංදා. පදිනකොටද නැත්නම් නවත්තල තියනකොටද?
lakshe gahanna ohommama